Pork ගන්නක‍ොට සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

gayandamith

Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Hi Friends,

    Weekend යාලුවො ටිකක් එනව පොඩ්ඩක් සෙට් වෙන්න. මට වල් ඌරු මස් ‍ටිකක් මේ පැත්තනේ හොයල තියන්න කීවා. දඩයමේ යන අයත් ඉන්නවා. එහෙම නැති උනොත් කඩෙන් තමයි ගන්න වෙන්නෙ..

    මම අහල තියනවා පෝක් ගන්නකොට තෙල් කෑලි, කටු, මස් එහෙම බලල ගන්න ඕනි කියලා. අපේ ගෙදර පෝක් කන්නෙ නැ. ඒ නිසා මට ඕක ගන්න තේරෙන්නෙත් නැහැ. පොඩි සපොට් එකක් දීගෙන යන්න චොර නොවී පෝක් ටිකක් ගන්නයි ඕිනි යාලුවන්ට සලකන්න... මොනවද බලන්න ඕනි ගන්නකොට කියලා...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    umba ithin wal urumas ganne kohenda., ewa nikan uru mas uyanawa wage uyannath bah,fb eke pork gana page ekak thibba.. eke thibba wala kohomada thoraganne kiyala,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Kadawa nam ehema thorala denw aduyi machan, kade ekaata oane nam thel kaali aduwen danna kiyapan. Thel natuwa masma nam pork aran wadak na. Beef hondayi.
     
    • Like
    Reactions: gayandamith

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සුදු පාටට තියෙන්නෙ තෙල් මචං. හම සාමන්න්‍යෙන් අඟලක් එක හමාරක් ඝණකම තෙල් layer එකක්. පට්ට රහයි හැබැයි ඒකත්. හමේ විතරක් නෙවේ ඌරු මස් වල් තෙල් තියෙන්නෙ. Layers අතරත් සුදු පාටට තෙල් layer එකක් තියනවා. එහෙම සුදු පාටට තියන ඒවා අඩු වෙන්න බලලා ගනිං. අපි නම් සාමානෙයෙන් සතියට සැරයක් වත් pork කනවා. ඒ නිසා පුළුවන් තරම් තෙල් කොටස් අයිං කරලා තමා කන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Nat Geo Savage Kingdom GIF by National Geographic Channel
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සුදු පාටට තියෙන්නෙ තෙල් මචං. හම සාමන්න්‍යෙන් අඟලක් එක හමාරක් ඝණකම තෙල් layer එකක්. පට්ට රහයි හැබැයි ඒකත්. හමේ විතරක් නෙවේ ඌරු මස් වල් තෙල් තියෙන්නෙ. Layers අතරත් සුදු පාටට තෙල් layer එකක් තියනවා. එහෙම සුදු පාටට තියන ඒවා අඩු වෙන්න බලලා ගනිං. අපි නම් සාමානෙයෙන් සතියට සැරයක් වත් pork කනවා. ඒ නිසා පුළුවන් තරම් තෙල් කොටස් අයිං කරලා තමා කන්නෙ.

    තෙල් කෑලි නේද බන් අර චිරි චිරි ගාල හැපෙන්නේ?
     
    • Like
    Reactions: gayandamith

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එහෙම තෝරලා ගන්න බැහැ. මස් මුදලාලිලා කාලයක් ගිහිං හිතවත් උනාම තමයි හොද මස් දෙන්නේ.

    දැනට කරන්න තියෙන්නේ මස් කිලෝ එකක් ඕනි නං කිලෝ එක හමාරක් ගෙනත් හොද ටික තෝරලා හදා ගන්න එක කන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    තෙල් කෑලි නේද බන් අර චිරි චිරි ගාල හැපෙන්නේ?
    හැපුවොත් හැපෙනවා ඉතිං. හම හරියෙ තමා පොල් කෑල්ල වගේ හැපෙන්නෙ. පට්ට රසයි. වැඩිය කන්න හොඳ නෑ හැබැයි කොලෙස්ටරෝල්. විශේෂයෙන් වල් ඌරු මස් වල ගොඩක් හයියයි. ගොරකා වෙනුවට සියඹලා බස්සන්න ඕන ඒ නිසා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @Kalegana මූ දඩයමෙ යනවා, පී එම් එකක් දාල අහපන්
    ඌරොම කියල බෑ හැබැයි , එදාට අහුවෙන එකා තමයි

    ඉබ්බො, තලගොයි, කොරවක්කො, මුගටි, ඌර, මීමින්න, උගුඩුව ඕන එකෙක්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලාභයිනේ. මෙහෙ 1800ක්.
    Part එක අනුව වෙනස් වෙන්නෙ නැද්ද?
    වල් ඌරු මස් වල නම් ගනං ගැන දන්නෙ නෑ. ලංකාවට ආවම තමා දැනගන්න වෙන්නෙ.
    සාමාන්‍යෙන් උරහිසයි, පිට පැත්තයි තමා හොඳම. ඒ නිසා ඒ දෙක ගනං සාමාන්‍යෙන් business එකක් විදියට ලොකුවට කරන තැන් වල.
    ඉංග්‍රීසියෙන් කියන්නෙ shoulder & loin fillet කියලා.
     
    • Like
    Reactions: acryan and Asmodeus

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    සුදු පාටට තියෙන්නෙ තෙල් මචං. හම සාමන්න්‍යෙන් අඟලක් එක හමාරක් ඝණකම තෙල් layer එකක්. පට්ට රහයි හැබැයි ඒකත්. හමේ විතරක් නෙවේ ඌරු මස් වල් තෙල් තියෙන්නෙ. Layers අතරත් සුදු පාටට තෙල් layer එකක් තියනවා. එහෙම සුදු පාටට තියන ඒවා අඩු වෙන්න බලලා ගනිං. අපි නම් සාමානෙයෙන් සතියට සැරයක් වත් pork කනවා. ඒ නිසා පුළුවන් තරම් තෙල් කොටස් අයිං කරලා තමා කන්නෙ.
    podi wadak thiyenwa thel ayin karanna 1hr withara lipe thiyala eka bala niwunama 30 min freezer danna thel thattuwa uda gal wenwa thel ayin karala aye rath karala kanna
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    @Kalegana මූ දඩයමෙ යනවා, පී එම් එකක් දාල අහපන්
    ඌරොම කියල බෑ හැබැයි , එදාට අහුවෙන එකා තමයි

    ඉබ්බො, තලගොයි, කොරවක්කො, මුගටි, ඌර, මීමින්න, උගුඩුව ඕන එකෙක්
    ballo nadda ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අපිට ඔන වෙලාවටම ඌරා මද්දට එන්නේ නැහැනේ පාර්ටියක් කියල. හොදම දේ ගන් කුකුලෙක් හොයන් ඩෙවල් එකක් දාපන් මස් හයිය නිසා වල් ඌරුමස් වගේම රහයි