සිංහලෙන් දාන්න බැරිද
වෙලාවක් තිබ්බොත් මේකට අදාල ලිපියක් සිංහලෙන් දාන්නම්.. සේරම දන්න දේවල් දාලා
@Voldemort Bro I Agree With You !!!
Dophamine Re-store Karaganna widiyak nadda ???
පුළුවන්.. සෑහෙන අමාරුයි හැබැයි .. මේක depend වෙනවා ඔයා කොච්චර ඇඩික්ට් වෙලා හිටිය ද කියන එක ගැන.
Anyone who addicted to PORN or Masturbation watch this videos.
PART 01 : FOR those who not addicted too much
PART 02: FOR thos who addicted too much
මේක සෑහෙන ලොකු මාතෘකාවක් සහ මේ ගැන කෙරෙන research වැඩිය සමාජයට යන එක නවත්තන්න ගොඩක් ව්‍යාපාර (porn industry) උත්සහ කරනවා,
මේ ගැන ලියන්න කැමතියි ගොඩක් කාටත් දැන ගන්න. මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි. මං හිතන විදියට මේ නූල පටන් ගත්ත සහෝට පුළුවන් නම් තව ටිකක් ලිව්වනම් අපේ කිරියේ අයට දැන ගන්න පුළුවන්. කඩ්ඩෙන්නම් මේ ගැන හොයා ගන්න ගොඩක් දේවල් තියනවා. ඒත් සිංහලෙන් තියෙනව ද නැත් ද කියලා මම හරියටම දන්නේ නැහැ.
අනෙක මෙතනදි PORN ගැන විතරක් නෙමෙයි Masturbation කියන එකත් ඕනවට වැඩිය ඕනේම නැහැ. කට්ටයක් කියන්න පුළුවන් Masturbation කරන එක Healthy කියලා. මමත් පිළිගන්නවා. ඒත් හිතන්න දවස ගානේ හෝ දවසට කිහිපසැරයක් කරනවනම් ඒක අවුල් කියන එක ඔයාලටම තේරෙයි.. තමන් ඒකට ඇඩික්ට්ද නැද්ද කියලා බලා ගන්න කරන්න තියෙන් හොඳම දේ 30 days self challenge එකකට යන එක.
තමන්ට දින 30 කදි PORN වත් Masturbation කියන එකවත් නොකර ඉන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ.. මේක මේ දේට විතරක් නෙමෙයි ඕනේම ඇඩික්ෂන් එකකට අදාලයි.
Bio කරපු අය නම් දන්නව ඇති (මම Bio නෙමෙයි කලේ ) අඩික්ෂන් එකක දි මොලේ කෙමෙිකල්ස් (ඩොපමින් සෙරටොනින්) වැඩ කරන්නේ කොහොම ද කියලා.. ටිකක් මේ සබ්ජෙක්ට්ස් Psychology පැත්තට යනවා.
මම දන්න විදියට අපිට ඇඩික්ෂන් එකක් හරි හැබිට් එකක් හරි ගොඩක් වෙලාවට නැති කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ බෑඩ් ඇඩික්ෂන් or හැබිට් හොඳ දෙවල් වලින් රිප්ලේස් කරන එක.
(Those who are more love to learn about psychology I would like to recommend some online courses. These courses are for beginners)
https://www.coursera.org/learn/introduction-psych
https://www.coursera.org/learn/introduction-psychology