Portable Hard එකක් ගන්න ඕනි සිම්හලු. ගන්න හොදම brand එකකුයි, ගන්න හොද තැනකුයි ඉක්මනින් කියාගෙන යමල්ලා
මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ලෝය කෙනෙක්. උට Seagate 4TB එකක් තිබුනා. ඌ ඒක මාසෙකට සැරයක් කම්පියුටර් බැකප් කරන්න්න පාවිච්චි කරලා තිබුනේ. ඒක එක සැරේ වැඩ කරන්නේ නැතුව ගිහින්. බලද්දි හාඩ් එක ඩැමේජ් වෙලා. හෙල්ත් එක 14%. කලින් හාඩ් එකෙන් කිසිම සද්දයක් ඇවිල්ලත් නෑ. මේවගේ ලෙඩ එන ජාති නම් එපා මචන්ලා. දැන් තියන ප්‍රයිස් එක්ක 1TB or 2TB වගේ එකක් බැලුවේ. මූ එක්ක මාත් හාඩ් එකක් ගන්න යනවා. මටත් හාඩ් එකක් ගන්න ඕනි බන්. හැබැයි මම හාඩ් එක නිතර යූස් කරන කෙනෙක්. ඒනිසා ඒවටත් ඔරොත්තු දෙන හොද එකක් කියපන්.
Barclays එකේ 1TB Transend එකක් 22000ක් වෙනවා කිව්වාබන්. මේක පාඩුද

Last edited:
හැම රෙද්දක්ම තියෙන්නේ කාඩ්බෝඩ් ෆයිල් අස්සේ. ඒ ඩේටා ටික අරන් පනින්න කලින් පොටෝ කොපි ගහන්නම අවුරුද්දක් විතර යයි. 