Portable Hard එකක් ගන්න ඕනි සිම්හලු

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    if files aren’t important to you then, then create a high speed usb 3.2 gen 2 support external hard drive from a m.2 nvme enclosure.

    Just found this amazing item on AliExpress. Check it out! LKR7,704.52 | Lexar Hard Drive Enclosure E300 M.2 NVMe Type-C All Aluminium Solid State Mobile Hard Drive Case High Speed 10Gbps Transport
    https://a.aliexpress.com/_oCvQyNR

    You can find cheap m 2 nvme from AliExpress.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    Transcend ගන්න

    වටිනාම ඒවා cloud එකකත් දාන්න. Google Drive සැහෙන ලාබයි
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හැමදාම පාවිච්චි කලා නම් ඔහොම වෙන්නෙ නෑ. සැරින් සැරේට ගහන්නයි ගලවන්නයි ගියාම තමා කෙල වෙන්නෙ.
    Computer එක on කරපු වෙලේ ඉඳන් වැඩ කරන්න ඕන නේද?