බෝයිස්... මම කරපු වැඩ ටික ඔක්කොම දාළා, Client කෙනෙක්ට පෙන්නගන්න Portfolio website එකක් හදන්න ඕනි. නැත්නම් හරි කරදරයි. වැඩේ මටම කරගන්න පුලුවන්. WP Divi වලින් තමයි හදන්න ඉන්නෙ. දැකපු දන්න කියන අලුත් Trend එකේ තියෙන හොඳ design layouts මොනවද තියෙන්නෙ. දන්න site ටිකක් දාගෙන යන්න කොල්ලනේ, බලලා මට අයිඩියා එකක් ගන්න.