POS System

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බොයිස් මට ඔනි වෙලා තියෙනවා මගේ බිස්නස් එකට POS සිස්ටම් එකක්
    WordPress වලින් Woo-commerce දලා දුවන්නයි ෂොප් එකට එන අය ගන්න බඩු වලට බිලක් එන්නයි බඩු අඩු වෙනකොට ස්ටොක් එක පෙන්න අන්න ඒ වගේ එකක් එහෙම ප්ලගින් එකක් එහෙම තියේද
    බිලත් ප්‍රින්ට් වේන්න පුලුවන් එකක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,601
    113
    Gampaha
    POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව.

    අපේ system එක 29,000 ක් වෙනව. මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    AAGeK6R.jpg
     
    • Like
    Reactions: sithija.h

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව.

    අපේ system එක 29,000 ක් වෙනව. මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    AAGeK6R.jpg

    Monawgenda deveop kale. .NET?
     
    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    57
    61
    18
    POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව.

    අපේ system එක 29,000 ක් වෙනව. මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    AAGeK6R.jpg

    29000 only or maintenance fee ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    Wordpress cloud වලින් POS හදන්න එපා බ්‍රො බිසි වෙන තැනක් නම්, Cloud වල database තියගත්තට කමක් නැ, API එකක් හරහා Local DB එකකින් දුවන්න, දැන් හැමොම කරන්නෙ CMS එකකට plugin එකක් දාලා මොකක් හරි එකක් අටවලා දෙනවා, එහෙම බැ බ්‍රො, සිස්ටම් එකක් දැම්මා කියන්නෙ එතනින් එහාට බිස්නස් එක රදාපවතින්නෙ සිස්ටම් එක උඩ, ඒකේ ෆිචර්ස් අපිට ඕන විදියට නැත්නම්. බිස්නස් එක එතනින් එහාට හිර වෙනවා.

    මගෙ කම්පැනි එකෙන් ඩිවලොප් කරපු එකක් තියෙනවා 1.20 යි සාමාන‍ය ගාන, මේ දවස් වල ඔෆර් එකක් යනවා 90 ට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Woo-Commerce hari shopify hari site karanawanm hugak locally hadala tiana systems support kranne nah. DEAR wage system ekak purchase karanna loku transactions ehema wenawanm (AUD 299 per month basic package eka)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Wordpress cloud වලින් POS හදන්න එපා බ්‍රො බිසි වෙන තැනක් නම්, Cloud වල database තියගත්තට කමක් නැ, API එකක් හරහා Local DB එකකින් දුවන්න, දැන් හැමොම කරන්නෙ CMS එකකට plugin එකක් දාලා මොකක් හරි එකක් අටවලා දෙනවා, එහෙම බැ බ්‍රො, සිස්ටම් එකක් දැම්මා කියන්නෙ එතනින් එහාට බිස්නස් එක රදාපවතින්නෙ සිස්ටම් එක උඩ, ඒකේ ෆිචර්ස් අපිට ඕන විදියට නැත්නම්. බිස්නස් එක එතනින් එහාට හිර වෙනවා.

    මගෙ කම්පැනි එකෙන් ඩිවලොප් කරපු එකක් තියෙනවා 1.20 යි සාමාන‍ය ගාන, මේ දවස් වල ඔෆර් එකක් යනවා 90 ට.
    ae macahn 120 watina product ekak, 30k padu karan , 90 wata denne?:confused::oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    POS එකක් දෙන්නම්. ලන්කවේ business එකකටම ගලපෙන්න design කරපු. දැනට එලකිරියෙ කීප දෙනෙක්ම ඉන්නව අපි සිස්ටම් දාපු. අදටත් කිසිම ගැටලුවක් නැතිව රන් වෙනව.

    අපේ system එක 29,000 ක් වෙනව. මාස 3කින් ගෙවෙන්න හදල දෙන්නම්.

    සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනව

    0GoAXVe.jpg

    AAGeK6R.jpg
    කිසිම Subscription Fee එකක් නැද්ද බං? One time payment එකක් විතරයිද?
     
    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    57
    61
    18
    Wordpress cloud වලින් POS හදන්න එපා බ්‍රො බිසි වෙන තැනක් නම්, Cloud වල database තියගත්තට කමක් නැ, API එකක් හරහා Local DB එකකින් දුවන්න, දැන් හැමොම කරන්නෙ CMS එකකට plugin එකක් දාලා මොකක් හරි එකක් අටවලා දෙනවා, එහෙම බැ බ්‍රො, සිස්ටම් එකක් දැම්මා කියන්නෙ එතනින් එහාට බිස්නස් එක රදාපවතින්නෙ සිස්ටම් එක උඩ, ඒකේ ෆිචර්ස් අපිට ඕන විදියට නැත්නම්. බිස්නස් එක එතනින් එහාට හිර වෙනවා.

    මගෙ කම්පැනි එකෙන් ඩිවලොප් කරපු එකක් තියෙනවා 1.20 යි සාමාන‍ය ගාන, මේ දවස් වල ඔෆර් එකක් යනවා 90 ට.
    Good Price Bro.... POS wala niyama Price eka... samaha unna price kiyanawa nikan industry eka nathi karanawa..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගෙ කම්පැනි එකෙන් ඩිවලොප් කරපු එකක් තියෙනවා 1.20 යි සාමාන‍ය ගාන, මේ දවස් වල ඔෆර් එකක් යනවා 90 ට.
    (y) (y)(y)
    one time payment ekak thiyenne. with 1 year free service.
    ඔය ගානට කරල ඇත්තටම ලාබයක් ගන්න පුලුවන්ද බං? මම දාපු එක සිස්ටම් එකක් තියෙනව ඒකෙ මාසෙ රෙන්ටල් එකත් ඔය ගානට ටිකක් ලගින් යනව. ගොඩක් කරපුවගෙ ඇනුවල් පේමන්ට් එක ඔයිට වැඩියි. තව ටිකක් මාකටිං පාරක් දාල හොඳ රේට් එකකට ගේන්න මචං :) :) :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    Good Price Bro.... POS wala niyama Price eka... samaha unna price kiyanawa nikan industry eka nathi karanawa..
    අපේ සිස්ටම් එක බේසික්ම එකක් නෙමෙයි, සාමන්යෙන් Multiple price levels / Batchwise stock / realtime Multiple geo locations / discount schemas / integrated barcode printing/weight scale integration / ESCPOS raw printing / ESC2 raw printing / general accounting/balance sheet/customer aging / sms and email integration වගේ තව අවශ්ය තරම් ෆිචර්ස් තියෙනවා, කලින් නම් බේසික් Stock and inventry with basic accounting package එඅක් දුන්නෙ 1.60 ට ඒත් දැන් සිස්ටම් එක බොහොදුරට ඩිවලොප් වෙලා ඉවර නිසා R&D වලට වගෙ ලොකු වියදමක් යන්නෙ නැති නිසා 1.20 ට විතර ගෙනවා, අවුරුදු 8 ක් විතර ඩිවලොප් කරපු සිස්ටම් එකක්,. 1.20 ඉදන් කස්ටමර් ගෙ අවශය තා විදියට 1 million විතර ප්‍රයිස් එක වෙනස් වෙනවා, සමාහර ප්‍රොජෙක්ට් තියෙනවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ, ඒ නිසා ඒව ඩිවලොප් කරද්දි මුල ඇවාන්ස් එකක් ගන්නවා ලක්ශ දෙකක තුනක විතර ඉට පස්සෙ අපි සිස්ටම් එක දාලා ඒක දුවන කාලයක් වෙනකල් ඩිවලොප්මන්ට්ස් තියෙන නිසා මාසෙකට 15-25 අතරෙ ගන්නවා ක්ලයන්ට් නාන ගමනුත් කාතා කර කර අහනවා, අපි මෙහෙම හදමුද කියලා, අපිටත් අව්ලක් නැ කියන කියන එක හදලා දෙනවා, මාකට් එකේ තියෙන අනිත් ලිඩින් කම්පැනි එක්ක බලද්දි අපේ එක ගොඩක් ගනන් අඩුයි. අපෙත් ක්ලව්ඩ් එකක් තියෙනවා ඒක නම් 25,000 ටත් දෙනවා නහයෙන් අඩන ක්ලයන්ට්ස් ලට :D සිස්ටම් ගැන මෙලො හසරක් දන්නෙ නැතුව තව අඩු කරලා දෙන්න බැරිද අහන අයට දෙන්නෙ ඒක, මොකද ඒ වගෙ මිනිස්සු ඔවගෙ ෆිචර්ස් ගැන දන්නෙ නැ, සිස්ටම් එකක් ඉල්ලන්නෙ පාන් ගෙඩියක් ඉල්ලනවා වගෙ,

    Good Price Bro.... POS wala niyama Price eka... samaha unna price kiyanawa nikan industry eka nathi karanawa..
    ඒත් ඇත්තම කතාව ඔය 15,000 ට විතර දෙන සිස්ටම් ඇත්තටම ඒ ගානට වත් වටින්නෙ නැ, ෆ්‍රී ගන්න පුලුවන් ඒවා තියෙනවා ඊට වඩා වටින, ඔය 10,000, 15,000 සිස්ටම් දෙන අය මාකට් එකේ වැඩි කාලයක් ඉන්නෙ නැ, කස්ටමර් එක එක ෆිචර්ස් ඉල්ලද්දි ඒ ගානට දෙන්න බැරි උනාම ෆෝන් අන්සර් නොකර ඉන්නවා, ඊට පස්සෙ ගමත් දාලා යනවා, මම නම් හරිම කැමතියි ඒ වගෙ මිනිස්සු ඉන්නවට, මොකද සිස්ටම් එක 15,000 උනාට ක්ලයන්ට් Hardware වලට ලක්ශ ගානක් වියදම් කරලා නෙහ්, ඉතින් දැන් කස්ටමර් ට අලුතෙන් hardware ගන්න ඕන නැති නිසා අපි ගිහින් ටෝක් කරාම සිස්ටම් එකට ලොකු ගානක් දැනෙන්නෙ නැ, ඉතින් වයරින් නෙට්වර්ක් මොනාවත් කරනන් ඕන නැ, පෙන් එකෙන් සිස්ටම් එක දැම්මා, දවස් 2න් වැඩේ ඉවරයි, ෆුල් අමවුන්ට් එකත් අරගෙන පාඩුවෙ ඉන්න පුලුවන්, ඒ වෙද්දි ක්ලයන්ට් සිස්ටම් ගැන යම් දැනුමක් අරන් තියෙන නිසා ට්‍රෙනින්ග් කරද්දි බබාලට වගෙ කියලා දෙන්න ඕනත් නැ, මම නම් කැමතිම ඔය වගෙ ඩොටේ සිස්ටම් එකක් දාගෙන ඇනගෙන ඉන්න ක්ලයන්ට්ලට සිස්ටම් දාන්න :D
     
    • Like
    Reactions: cyberlasi