
)
ලංකාවේ සමහර උන්ගෙ ඇත්ත ගොබ්බ සීන් තියෙනව ඕන තරම් ඒවට ඉඳල හිටල හින්ට් එකක් ගහල දාන එක වෙනයි, දවසට දෙවරක් දිනපතා වගේ දාන එක වෙනයි, එතකොට ඕකට ලයික් කරපු උන්ටත් අප්පිරිය හිතෙනව 

Uta sirawata ehema seen ekak thiyeda, nattam ubata nikan hithuna deyak dahehehe ithin commerce karala student visa dala gihin awrudu 8k katu kala course maaru karan nursing karala amaruwen PR gatta ponnayata ridilaluda
oya ponnaya kemathi ne direct PR dala ena unta. uge "legacy" eka awathakseru wena nisa![]()
Fb eke pahala video balapan anthony albanese wa penna bw uta. Chiinnuntq puka denawa kikiya udaharana widihata ehe public parks wala thiyana chinese statues pennanawa. Migrantsla genawa wadiluUta sirawata ehema seen ekak thiyeda, nattam ubata nikan hithuna deyak da
උගෙ කතා ඇහුවම තියන ඇරියස් ඔක්කොම පිරිමහනව කියල පේනව. ඕකත් එකක්. තව ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ, ලංකාව ගැනම ලොකුවටම ඇරියස්. ලංකාවෙ Healthcare ඉඳන් ඔක්කොටම බැනිල්ලක් තියෙන්නෙ Over exaggerate කර කර. සමහර Aus ගැන කියන කතා බොරු. හැමදේම තමන්ට වාසි විදියට අතිශ්‍යෝක්තියෙන් කියන්නෙUta sirawata ehema seen ekak thiyeda, nattam ubata nikan hithuna deyak da
Uge telegram channel ekak thibba migration scene ekata 2020-2021 wage, student da tr da pr da danne nam na dan porath eke nadda manda lol, man asama naththe nikan lankawe un ballata dala dena talks walata, u 100% clean wenna bane, lankawe unge gonkan walata gahana ekai arrears cover karana ekai dekakFb eke pahala video balapan anthony albanese wa penna bw uta. Chiinnuntq puka denawa kikiya udaharana widihata ehe public parks wala thiyana chinese statues pennanawa. Migrantsla genawa wadilu
Portugal uk anan manan huttawal walatw yana heti video karanawa aus ho gala pr deddi meek na. Kata ariyoth aus walata bottuwen enna ba kikiya line didi innawa
U commerce karala accounting huttakata gihin thiyanne. Dawasak kiyanawa leda hadila hodpital admit wela marennama gihin amaru unalu. Ethakota nurse la weda karana widiha dekala uta nursing karanna asawak awalu. Eka hinda nursing walata maru wrla commerce hutta daalaඋගෙ කතා ඇහුවම තියන ඇරියස් ඔක්කොම පිරිමහනව කියල පේනව. ඕකත් එකක්. තව ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ, ලංකාව ගැනම ලොකුවටම ඇරියස්. ලංකාවෙ Healthcare ඉඳන් ඔක්කොටම බැනිල්ලක් තියෙන්නෙ Over exaggerate කර කර. සමහර Aus ගැන කියන කතා බොරු. හැමදේම තමන්ට වාසි විදියට අතිශ්‍යෝක්තියෙන් කියන්නෙ

සමහර වයසක අය ඔය කතා කියනව බං (ඒත් හැමෝම එහෙම වන්සෙ කබල් ගාන් නෑ, නිකන් විස්තර අහද්දි පීආර් කතා ඇදිල එනව ඒව සාමාන්‍යයි ඉතිං ඩිරෙක්ට් පීආර් වගේ නෙවෙයි ටිකක් කල් යනව ටීආර් එකෙක්ට පීආර් ගන්න, ස්ටුඩන්ට් ආපු එකෙක්ට නම් ඊටත් වඩා කල් යනව ගොඩක් වෙලාවට, ඒක ඉතිං ජීවිතේ ටර්නිං පොයින්ට් එකක් නිසා චැට් එකකට සෙට් උනාම ඒකයි පීආර් කතා ඇදිල එන්නෙ, අනික වයසක මිනිස්සු කැමතියි තමන් කවුද කියල අඳුන්නල දෙන්න ලංකාවේ ගෙවල් කොහෙද අනන් මනන් විස්තර අහන්න වෙන කතා කරන්න දේකුත් නැති එකේ.. ඒ ජෙනරේශන් එකේ හැටි ඉතිං ඒක) මේක මේ කියන වන්සෙ කබල් ගාන සීන් නම් හිනා යනව ඒව ඇහෙද්දි...
මට නම් එහෙම වෙලාම නෑ, දන්න උන්ගෙ අම්මල තාත්තල ඉතිං අරම අඳුන්නල දීල තමා කයියක් එහෙම ගහන්න සෙට් වෙන්නෙ..
එහෙම කබල් ගාන අය ඉන්නව නම් ඒ අයගෙ ලමයි ඕව දන්නව නම් පුක හපන් මැරෙනව
මූත් දැන් දාන ඔක්කොම වීඩියෝ හෙනම judgemental ඒව, මං දැක්ක restaurant එකක කන්න ගියාම අල්ලපු මේසෙ ලංකාවේ එකෙක් හිටියොත් මෙහෙමයි බලන්නෙ කියල දාපු වීඩියෝ එකකුත්.. කවුද බං කන්න ගියාමත් අහල පහල වටේ ඉන්න එවුන් කවුද උන් ලංකාවෙද, උන් අපේ දිහා බලනවද උන් ඕඩර් කරේ මොනවද කියල බල බල ඉන්නෙ.. මේ මිට්ටටත් ට්‍රැක් වෙලාවකට
(කෑල්ලක් ඉන්නව නම් බලන එක වෙනම කතාවක්)
ලංකාවේ උන්ට බලන්න වීඩියෝ දානව උන්ට බැන බැන, උනුත් බැනුම් අහගෙන වීඩියෝ බලනව හුරේ දානව, අමුතු ආතල් එකක් ඒක මං හිතන්නෙලංකාවේ සමහර උන්ගෙ ඇත්ත ගොබ්බ සීන් තියෙනව ඕන තරම් ඒවට ඉඳල හිටල හින්ට් එකක් ගහල දාන එක වෙනයි, දවසට දෙවරක් දිනපතා වගේ දාන එක වෙනයි, එතකොට ඕකට ලයික් කරපු උන්ටත් අප්පිරිය හිතෙනව
![]()
අපිත් අහන්නෙ ඕවනෙ බංඔය රෙස්ටුරන්ට් වීඩියෝ එක මාත් දැක්කා. ඒකෙ එකෙක් කොමෙන්ට් එකක් දාල තියෙනව ඔහොම ලංකාවෙ එකෙක් හම්බුනොත් ඌ අහන්නෙ,
ලංකාවෙ ගෙවල් කොහෙද, ඕස්ට්‍රේලියාවෙ ගෙවල් කොහෙද, මොනවද කරන්නෙ, ඇවිත් ගොඩක් කල්ද බ්ලා බ්ලා වගේ දේවල් ලු…
ඉතින් වලාමේ ඒව අහන්නෙ නැතුව ජීවිතේට දැක්කෙ නැති ලංකාවෙ එකෙක් වෙන රටකදි ළඟින් වාඩි වෙලා හිටියම එකපාරටම,
1. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමෙන් අයින් උන එක ඒ රටේ ආර්ථික, සමාජයීය ඉදිරි ගමනට බලපාලා තියෙන ආකාරය සාකච්ඡා කරමුද?
2. බැරැක් ඔබාමා මේ අමාරු වෙලාවෙ රුසියාවෙන් රට බේරගන්න ඉදිරියට එන්නෙ නැත්තෙ ඇයි? මහින්ද මහත්තයා ඒ අතින් ග්‍රේට් නේද?
3. ප්‍රංශය සමඟ තිබුණ සබ්මැරීන් ඩීල් එක නවත්වා දැමීම නිසා ඉදිරියේදි ඕස්ට්‍රේලියාවට පැමිණීමට සිටින සංක්‍රමණික ප්‍රජාවට බලපාන්නේ කුමන ආකාරයෙන්ද? එතකොට දෙහිඅත්තකණ්ඩියේ දයාපාල මාමාගෙ ළමයාගේ අනාගතයට වෙන බලපෑම කෙබඳුද?
වගේ අහන්නද බන්?![]()