යාලුවනේ 2 week වලට prado එකක් rent එකට ඕනේ වෙලා තියනවා.හොද condition එකක් ගන්න තැනක් දන්නවද?
නැත්තන් rent එකට වාහන දෙන අය එළකිරි එකේ ඉන්නවද??? දවසකට කියක් වෙනවද
* Driver කෙනෙක් ඕනේ නැ.
* Pajero එකක් උනත් ප්‍රශ්නයක් නැ හොදට තියෙනවනම්.
දන්න අය උදව් කරන්න.අනිත් අය bump එකක් දල හරි උදව් කරන්න....

Last edited:
