Pre-shoot එකකට දාන්න

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    Podi Silva - පොඩි සිල්වා;20522621 said:
    කිරි කෝඩු හිතට
    සුරන්ගනාවී මගේ
    ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
    සීත මාරුතේ

    ඔව ටිකක් පරනයි නේද බන්..


    මෙන්න මේ වගෙ එකක් හොයන්නේ,, මේක මගේ යලුවෙක්ගේ එකකට දැම්ම බන්...
     


    ඔව ටිකක් පරනයි නේද බන්..


    මෙන්න මේ වගෙ එකක් හොයන්නේ,, මේක මගේ යලුවෙක්ගේ එකකට දැම්ම බන්...

    දැන් යකෝ මේක ඇහුවෙත්
    මේක 2013 නේ බන්

    දැන් වැඩිය ලව් සින්දු නෑ නේ බන්
    මතක් වුනොත් දාන්නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට Pre-shoot එකකට දාන්න හොද සින්හල සින්දු ටිකක් කියහල්ලකො.
    :yes::yes::yes:
    මමත් අමාරුවේ වැටෙන්න යන්නේ....


    :D:D:D

    යූටියුබ් ගිහින් වෙඩින් ෆ්‍රීෂූට් කියල ගහල එන සින්දු වලින් අවම වශයෙන් පාවිච්චි කරල තියෙන සින්දුවක් තෝරල ගනින්... සමහර සින්දු පට්ටම ගහල මෙලෝ රහක් නැහැ බන්... ඒක නිසා වැඩිය එපා නොවිච්ච සින්දුවක් ගනින්..

    පට්ට ගහපු සින්දු -
    සීත මාරුතේ.....(රුවන්)
    ටිකෙන් ටික.. (ඩැඩී)
    මල්මදහාස පීදෙනා (භාතිය සන්ත්ෂ්)
    ඒ වගේ ගොඩක් තියෙනව බන්.. දැන් සෙනිකව මීටරේට එන්නෙ නැහැ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බජාර් එකේ ලලක්කා

    ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයෙ බසී

    බයිල ගමුද රීමික්ස් කරලා

    :rolleyes::rolleyes::rolleyes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    youtube PreShoot වීඩියෝ බලහන්. සෙට් වෙන සිංදුවක් යද්දී Shazam වගේ app එකකින් සිංදුව අදුරගනින් :):)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Podi Silva - පොඩි සිල්වා;20524360 said:
    අඩෝ කොන කපලා කියලා පවුල දන්නව ද :sorry: :sorry: :P :P

    :angry::angry::angry: ow yakoo dan eki patta asai :lol::lol: wenadata wada :rofl:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    youtube PreShoot වීඩියෝ බලහන්. සෙට් වෙන සිංදුවක් යද්දී Shazam වගේ app එකකින් සිංදුව අදුරගනින් :):)



    බැලුව බන්..
    ඒත් හිතට අල්ලන එකක් සෙට් උනේ නැහැ බන්..

    බජාර් එකේ ලලක්කා

    ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයෙ බසී

    බයිල ගමුද රීමික්ස් කරලා

    :rolleyes::rolleyes::rolleyes:
    :angry::angry::angry:


    යූටියුබ් ගිහින් වෙඩින් ෆ්‍රීෂූට් කියල ගහල එන සින්දු වලින් අවම වශයෙන් පාවිච්චි කරල තියෙන සින්දුවක් තෝරල ගනින්... සමහර සින්දු පට්ටම ගහල මෙලෝ රහක් නැහැ බන්... ඒක නිසා වැඩිය එපා නොවිච්ච සින්දුවක් ගනින්..

    පට්ට ගහපු සින්දු -
    සීත මාරුතේ.....(රුවන්)
    ටිකෙන් ටික.. (ඩැඩී)
    මල්මදහාස පීදෙනා (භාතිය සන්ත්ෂ්)
    ඒ වගේ ගොඩක් තියෙනව බන්.. දැන් සෙනිකව මීටරේට එන්නෙ නැහැ
    එහෙම එකක් තම බන් බැලුවේ..
    ගොඩක් ඒවගේ..
    සින්දුවේ නම ගහපුවම ප්‍රී ශූට් 10 ක් විතර එනව බන්.....

     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    ප්‍රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා.

    1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.
    2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා.
    3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ.
    4) රැවටුන තරම් ඔබ හින්ද මං.

    pre shoot ekata newe mewa post shoot ekata hodai
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Manamali_Siriyawi_Ada_Poruwa_Matha_Nagila_Clarence_Wijewardena.jpg