මට Pre-shoot එකකට දාන්න හොද සින්හල සින්දු ටිකක් කියහල්ලකො.
මමත් අමාරුවේ වැටෙන්න යන්නේ....
ප්රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා.
1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.
2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා.
3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ.
4) රැවටුන තරම් ඔබ හින්ද මං.
Podi Silva - පොඩි සිල්වා;20521640 said:හිංදි සින්දුව දාපන් සින්හලයෝ
Podi Silva - පොඩි සිල්වා;20521962 said:Youtube එකේ Pre shoot බලපන්