matath oona
dapan sihilal u sihineka maa ha.pravegaya film eke song eka...eka hodai
seetha maruthe .
BnS lage sanda ra.mage dase maane paya ,

Podi Silva - පොඩි සිල්වා;20522621 said:කිරි කෝඩු හිතට
සුරන්ගනාවී මගේ
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
සීත මාරුතේ
matath oona
dapan sihilal u sihineka maa ha.pravegaya film eke song eka...eka hodai
seetha maruthe .
BnS lage sanda ra.mage dase maane paya ,




ඔව ටිකක් පරනයි නේද බන්..
මෙන්න මේ වගෙ එකක් හොයන්නේ,, මේක මගේ යලුවෙක්ගේ එකකට දැම්ම බන්...
මට Pre-shoot එකකට දාන්න හොද සින්හල සින්දු ටිකක් කියහල්ලකො.
මමත් අමාරුවේ වැටෙන්න යන්නේ....
Podi Silva - පොඩි සිල්වා;20524360 said:අඩෝ කොන කපලා කියලා පවුල දන්නව ද![]()
![]()
![]()
![]()


ow yakoo dan eki patta asai 
wenadata wada 
ow yakoo dan eki patta asai
wenadata wada
![]()

youtube PreShoot වීඩියෝ බලහන්. සෙට් වෙන සිංදුවක් යද්දී Shazam වගේ app එකකින් සිංදුව අදුරගනින්![]()
බජාර් එකේ ලලක්කා
ලේනා ජම්බු ගහේ ආයෙ නගී ආයෙ බසී
බයිල ගමුද රීමික්ස් කරලා
![]()


යූටියුබ් ගිහින් වෙඩින් ෆ්රීෂූට් කියල ගහල එන සින්දු වලින් අවම වශයෙන් පාවිච්චි කරල තියෙන සින්දුවක් තෝරල ගනින්... සමහර සින්දු පට්ටම ගහල මෙලෝ රහක් නැහැ බන්... ඒක නිසා වැඩිය එපා නොවිච්ච සින්දුවක් ගනින්..
පට්ට ගහපු සින්දු -
සීත මාරුතේ.....(රුවන්)
ටිකෙන් ටික.. (ඩැඩී)
මල්මදහාස පීදෙනා (භාතිය සන්ත්ෂ්)
ඒ වගේ ගොඩක් තියෙනව බන්.. දැන් සෙනිකව මීටරේට එන්නෙ නැහැ
ප්රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා.
1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා.
2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා.
3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ.
4) රැවටුන තරම් ඔබ හින්ද මං.