කාපිය යකෝ මාව........මාමි කියන් එකෙක් හරි ආවොත්, ඌට සීයට දෙසීයක් වැඩියෙන් ගණන් කියන්නේ......
![]()




බින්දු;15595545 said:මාමා නෙවෙයි ඕකා සීයා
![]()


අහු වෙයන්කෝ කවදා හරි උඹ මට සීයා පෙන්වන්න..... 
ආරංචි උනා කකුල් දෙක උඩ තඩි පෙට්ටියක් ගෙනාව කියල![]()




එල එල අපේ එකෙක්ට සහයෝගයක් දීම ගැන උබට තැන්ක්ස්
එල එල අපේ එකෙක්ට සහයෝගයක් දීම ගැන උබට තැන්ක්ස්
අපේ එකෙක් ගොඩ යනවනම් එච්චරයි කොහොමෙන් කොහොම හරි



මචං උබ ප්රින්ට් කරන්න ගන්න කොලේ මොකක්ද (PCB වලට)
ග්ලොසි ෆොටෝ පේපර් එකද ?
මගේ ගව ලේසර් එකක් නෑ බං ප්රින්ට් කරන තැන්වල හරක් වෙන කොළ ජාති දාන්න බයයි

මං නම් ගෙවල් ගාව කොමියුනිකේෂන් එකේ අක්කට අවුලක් වෙන්න්නේමනෑ කියල යංතං ප්රින්ට් කරගත්ත මෙච්චර කල්.



ela //// ube shop eka khda thiyanne... danna eun okkoma ewannam man

Uraj kiyanne awnakawama business karana ekek....![]()
