මචන් මෙකයි අවුල ...
මම කොස් එකක් කරා ලන්කාවේ හොද කියල කියපු තෑනක.
පස්සෙ කරන්ඩ දුන්නම සුපර්ව්යිසර් කාරයා පොල්ල තියලා තියලා අන්තිමට මිනිහා operation akakata ගියා ඉතින් මට හබක්.... මමත් ඉතින් ඉවසෙගෙන හිටියා.. පස්සේ supervisor කරයාට කතා කරාම බොරුවට උට මගෙ research proposal එකම ආවෙ නෑ කිව්වා ..මගෙ proposal eka උට යවපු EMAIL එකේ තාම එහෙන්ම තියෙනවා.
පස්සෙ දෙතුන් දෙනෙක්ටම ඔකම කරලා.
පස්සෙ මම කතා කරම කිව්ව කොහොමහරි මෙ පාර අලුත් කෙනෙක් දෙන්නම් කියල...
පස්සෙ නො කතා ..
මම Reminder දලා දලා කොහොමහරි උ අද දලා තියෙනවා.I'll be on leave for 2 days and this already sent to supervisors kiyala
දල තියෙන්නෙ ආවම බලමු උ නිවාඩු කියලා.. පස්සෙ මම දෑක්කෙ...... කොල් එක දුන්නට පස්සෙ මම සොරි කමක් නෑ කිව්වා පස්සෙ මු මට බනිනවා වදයක් වෙලා තියෙන්නේ කියලා.
යකො සල්ලි දිලා බෑනුම් අහන සිරිතක් තියෙනව්ද??
මෙකට මොකක්ද කරන්ඩ පුලුවන්..
මම බෑලුවෙ UGC එකට දාන්ඩ and කම්පස් එකට complain එකක් කරන්ඩ ...
ඔයලගෙ අදහස කොහොමද ???