Prof. Nalin De Silva

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නලීන්ගෙ අවසාන අරමුණ කාටද කියහං බලන්න පැහැදිලි :rofl: :rofl:
    ඉස්පිරිතාල වහන්නලු ඉස්කෝල වහන්නලු :baffled: :baffled:
    ඒක මටත් පැහැදිලි නෑ හැබැයි කියන දේවල් වල ඇත්තක් තිබේ නම් පිළිගන්නව එච්චරයි අදහන්නෑ :yes: :yes:

    :)
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඇත්ත සියල්ල මනසේ නිර්මාණ කියල තේරුම් ගන්න නලීන් කියන කං ඉන්න ඕනෙ නෑ බුද්ධාගමේ තියෙනව තමා :yes: :yes:
    ඒත් අවංකවම කියපං උඹ මිනිස්සු මැරිල ඕනෙ තරම් බණ ගෙවල් වල ගිහිං ඇතිනෙ දවස් හතෙන් කියනව තුන් මාසෙන් කියනව අවුරුද්දෙන් කියනව පෙලක් උන් අවුරුද්ද ගානෙ කියනව එක බණ ගෙදරක එක හාමුදුරු නමක් එක බණකදි අපි ලෝකය දකින්නෙ කොහොමද, ඇයි මේක මනසේ නිර්මාණයක් වෙන්නෙ කියල පැහැදිලි කල්ල දීල තියෙනවද :dull: :dull:
    උඹ හිතනවද එහෙම පැහැදිලි කලොත් පහුවෙනිද ඒ හාමුදුරුවන්ට පිස්සෙක් කියල අහගන්න වෙන එකක් නෑ කියල :sorry: :sorry:
    ඒ නිසා ඔව් බං එහෙම පරිසරේක හැදුනු අපිට ඕක තේරුං ගන්න නලීන් ද සිල්වා කියනකං ඉන්න වුනා තමා මක් කරන්නද :( :(
    අපි දකින විඳින සියල්ල පමණක් නෙමේ නලීන් කියන්නෙ මනස පවා මනසේ නිර්මාණයක් කියල :yes: :yes:
    සියල්ල ප්‍රවාද හරියට කියෙව්වොත් තේරෙයි නලීන් බොරු කියන්නෙ සියලුම ප්‍රවාද වලට බුද්ධාගමේ නිවනට යන මාර්ගයට පවා නලීන් බොරුය කියල තියෙනව :yes: :yes:
    නලීන් කියන්නෙ අපිට ඇත්ත දකින්න විඳින්න බෑ, අපි ජීවත් වෙන්නෙ බොරුවෙ, ඒ බොරුව අපිට ප්‍රයෝජනවත් වෙනව, අපි ප්‍රයෝජන අරං ඒ බොරුව අතෑරල දාන්න ඕනෙ බොරුව අදහන්නැතුව :yes: :yes:
    විද්‍යාවට වෙනම බොරු මදිවට පට්ටපල් බොරු කියනව වියුක්ත ප්‍රවාද (abstract theory) වලිං සංයුක්ත සිදුවීම් (concrete) පහදන නිසා :yes: :yes:
    බොරුව බොරු බව තේරුම් ගන්න කියල විතරයි කියන්නෙ නැතුව බොරුව පාවිච්චි කරන්න එපා කියල නෙමේ :no: :no:
    සරලව කියනවනං නලීන් කියනව පුටුව කියල දෙයක් නෑලු :dull: :dull:
    ඉතිං ඇත්තනෙ බං අපේ මොන ඉන්ද්‍රියටද පුටුව ගෝචර වෙන්නෙ ඇහැට මොකක්දෝ හැඩතලයක් තැනිං තැන එක එක පාටට පේන්ව, හමට මොකක්දෝ තද දෙයක් දැනෙනව, අපි ඔය ටික එකතු කල්ල මනසින් ගොඩනගාගන්නව මෙන්න මෙතන පුටුවක් කියල දෙයක් තියෙනව වගේ, එතකොට පුටුව කොහෙද තියෙන්නෙ ? අපේ මනසෙනෙ බං. එතකොට අපේ මනසෙ තියෙන දෙයක් අපෙන් තොරව වෙනම එතන තියෙනව කියන්නෙ කොහොමද ? :eek: :eek:
    පුටුව කියල දෙයක් නෑ තමා, ඒ වුනාට නලීන් කියන්නෑ පුටුවල ඉඳගන්න එපා කියල නලීනුත් පුටුවල තමා ඉඳගන්නෙ :yes: :yes:

    එක නලින් කියන්න ඕනේ නැ බන්. මේ ලෝකේ තියෙන හැම දේම එහෙමයි.
    මේලෝකේ හැම දෙකටම තියෙන්නේ කව්රු හරි දාපු නමක් නේ. උබට තියෙන්නේ උබේ අම්මා තාත්තා දාපු නම. නැතුව ඔය නම උබ ඉපදෙනකොට අරන් අවේ නැනේ. උබව අදුරගන්න ඕන නිසා නමක් දැම්ම.

    සමහර විට මිනිහගේ හැඩරුව මෙහෙම නෙමෙයි වෙන්න පුළුවන්. ඔලුව බඩේ වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් ඇස් දෙකෙන් දකින දේ මොලේට ගියාම පෙන්නේ මේ හැඩරුව. නලින් කියන විදියට අපිට කිසිම දෙයක් හරියට පෙන්නේ නෑ, ඇහෙන්න නෑ. මේ ඔක්කොම හිතේ මැවෙන දේවල් එක නිසා හොයලා වැඩක් නැ.

    නලින් විද්‍යාවයි බුද්දාගමයි පටලවාගෙන.
     
    • Like
    Reactions: HallowMan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,524
    98,470
    113

    මම කිව්වේ 100 සියක් හේතු පල වාදියෙක් නෙමේ කියලා.
    අනික තාත්ත වගේ නම් මම ඒ දේ ඔප්පු වෙනවා.
    එත් නැත්නම් DNA test එකක් කරලා බලන්න පුළුවන්.

    ඒ කියන්නේ ඒ දේ ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු නොකරට
    ඩී.එන්.ඒ ටෙස්ට් නැති කාලෙ උබ තාත්තවගේ නොඉපදිලා අම්ම වගේ උනා නන් මල මගුලක්නෙ බන් වෙන්නෙ.;););)
    අපේ මනසට තේරුම් ගන්න හෝ අපි ජීවත් වෙන කාලයේ කිසිම දේකින් ඔප්පු කරන්න බැරි දේවල් අතීතෙයේ හෝ අනාගතයේ ඔප්පු වෙන්න පුළුවන් කරා වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ අපි නොදන්න හැම දේම බොරු අසත්‍ය් නොවන කියන එක මිසක් වෙන දෙයක් නෙවෙයි.

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එක නලින් කියන්න ඕනේ නැ බන්. මේ ලෝකේ තියෙන හැම දේම එහෙමයි.
    මේලෝකේ හැම දෙකටම තියෙන්නේ කව්රු හරි දාපු නමක් නේ. උබට තියෙන්නේ උබේ අම්මා තාත්තා දාපු නම. නැතුව ඔය නම උබ ඉපදෙනකොට අරන් අවේ නැනේ. උබව අදුරගන්න ඕන නිසා නමක් දැම්ම.

    සමහර විට මිනිහගේ හැඩරුව මෙහෙම නෙමෙයි වෙන්න පුළුවන්. ඔලුව බඩේ වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් ඇස් දෙකෙන් දකින දේ මොලේට ගියාම පෙන්නේ මේ හැඩරුව. නලින් කියන විදියට අපිට කිසිම දෙයක් හරියට පෙන්නේ නෑ, ඇහෙන්න නෑ. මේ ඔක්කොම හිතේ මැවෙන දේවල් එක නිසා හොයලා වැඩක් නැ.

    නලින් විද්‍යාවයි බුද්දාගමයි පටලවාගෙන.

    උඹ හරියට තේරුම් අරන් නෑ. නලින් කියන්නෙ පුටුව කියල එකක් මනසින් තොරව පවතින්නෙ නෑ කියල.
    උඹ තේරුම් අරන් තියෙන්නෙ, මේ විශ්වයේ, අපිට පුටුව කියල පේන වස්තුව, යම් ආකාරයකින් පවතිනව, ඒක එක් එක්කෙනා, තම මනසට සාපේක්ශව විවිධ ආකාරයන්ගෙන් දකිනව කියලනෙ.. ඒත් නලින් මින් එහාටත් යනව. පොර කියනව මනසට පිටින් පුටුව යැයි අප හඳුන්වන වස්තුවත් ඇත්තටම නෑ කියල.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:
    short and sweet. to the point blank.
    තේරෙන් උන් තේරුම් ගනිත්වා..
    මේ වාක්‍යය තේරෙනවනම් නලින් කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ
    රෙප් දෙන්න බෑලු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    මෙතුමා කියන්නේ ඇත්ත කියලා පිළිගන්නේ කොහූමද. කිසිම සාක්ෂියක් නැතුව. නිකන් තම්බියෝ වගේ

    ඔය එන්නෙ ඕකට තමා
    හම්බයො කුරානය පිටින් දෙයක් හිතන්නෙ නැනේ .
    මෙයට ඕනෙ නලින් කුරාණය හදන්න
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    නිවුටන් කිව්ව වගේ ස්කන්ද දෙකක් ආකර්ශනය වෙලා හරි අයින්ස්ටයින් ලොක්ක කිව්ව වගේ අවකාස කාලය වක්‍ර වෙලා හරි අපි නොදන්න මොනාහරි උත්තක් වෙලා හරි ස්කන්ද දෙකක් ප්‍රායෝගිකව ආකර්ශන්ය වෙනවනෙ..අපි ඒක ප්‍රායෝගිකව යොදා ගන්නවනෙ..
    ඉතින් ඒක එහෙමයි නෙමෙයි මෙහෙමයි කියන්නනම් අලුත් තියරියක් ගේන්න ඕන..:rolleyes:

    ඒ හින්ද නලියට පිස්සු.:rofl::rofl::rofl:

    මෙතන වයිට්වෝකරයා කියල තියෙනව වගේ මට හිතෙන්නෙ..

    තියරි ඇප්ලයි කල යුතුයි..
    ඇදහිය නොයුතුයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,524
    98,470
    113
    ගුරුත්වාකර්ෂණය නිව්ටන් ඒ කාලෙට සාපේක්ෂ විදියට තේරුම්ගත්ත. අයින්ස්ටයින් ඒක වර්තමානයට සාපේක්ෂව තේරුම් කරල දුන්න.

    ඒ සාපේක්ෂතාව මිනිස්සුන්ගෙ අවශ්‍යතා එක්ක නිර්මාණය වෙන දෙයක්.
    (මේක තමා නලින්ද සිල්ව කියන එක. මේ තියෙන්නෙ මට අවබෝධ වෙන විදිය :rolleyes:)

    ඒක නිසා තමා ඔය හොයාගන්න එකක්වත් ඉවර වෙන්නෙ නැත්තෙ. මිනිස්සු ආශාව නැති කරල බැලුවට පස්සෙ සත්‍ය තේරුම් යයි. එතකන් වෙන්නෙ අපේ අවශ්‍යතාවට ගැලපෙන්න තියරි හැදෙන එකයි. ඒ දේ සත්‍යට ආසන්න වෙන්න තියෙන ඉඩනන් බොහොම අඩුයි.

    නිකමට හිතපන්කො ගෙදර තියෙන වංගෙඩිය වෙනුවට අපි බ්ලෙන්ඩරයක් ගන්නෙ වැඩ අඩු කරගන්න කියලනෙ. එහෙම උනා කියල අපිට වැඩ වල අඩුවක් වෙලා තියෙනව කියල පෙන්න තියෙනවද?

    ඉස්සර ගම්වල මිනිස්සුන්ට පෝයකට පන්සලට යන්න හවසට පන්සලට යන්න අවුරුද්දට කැවුම් ටික ගෙදරම උයන්න කොච්චර නිදහසක් තිබ්බද? ඒත් මෙච්චර අරක මේක තියෙනකාලෙ ජීවත්වෙන අපිට එහෙම නිදහසක් තියෙනවද?

    අපි නිදහස කියල ආසාවල් වැඩි කරගන්න ගන්න අපේ සැබෑ නිදහස ඈත් වෙනව. අපි කරන්නෙ අපේ අශාවක් නිසා හටගන්න දෙයක් වෙනුවෙන් විසදුමක් හොයන එක.
    බුදුරජාණන්වහන්සේ කරේ අසාව නැති කරගැනීමට ක්‍රමයක් හොයපු එක සහ රහතන්වහන්සේලා කරේ ඒ පාරෙ ගමන් කරපු එක. බුදුදහම සහ විද්‍යාව සම්පූර්ණයෙන් වෙනස්. අද විද්‍යාවෙන් හොයාගන්න දේවල් බුදුදහමට ගැලපෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් සම්පූර්ණයෙන් නෙවෙයි.

    ඒකයි විද්‍යාවෙයි බුද්ධාගමෙයි තියෙන වෙනස.

    නවතිකන් පවතින්න කියල දීල නවතින විදියත් කියල දීපු දැනුමකත් නැවැත්මක් නැතුව පැවැත්මක් තියාගන්න හොයන දැනුමකුත් අතරෙ ලොකු වෙනස්කම් තියෙනව.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:

    මචන් ගෙඩියක් පොලොවට වැටෙනව කියල එකක් නෑ මෙතන..

    ගෙඩියත් ස්කන්දයක්..පෘතුවියත් ස්කන්දයක්..නිව්ටන් කිව්ව වගේ ස්කන්ද දෙකක් අතර ආකර්ශන බලයක් ඇති වෙනවා...

    එහෙම ඇති වෙන නිසා ගෙඩිය පොලොවට ආකර්ශනය වෙනවා..

    ඒ හින්දා ඒක ඇත්තටම සිද්ද වෙන දේ..ඇහැට හෙන ගහන්න වගේ පේන දේ....

    හැබැයි අපි මෙතන ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නැත්තෙ ඇයි එහෙම ආකර්ශන බලයක් ඇති වෙන්නෙ කියලා..
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    z_p02-Rally-02.jpg

    අහසෙ දෙය්යො නෑ හුත්තෝ- nalin silva™
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කට්ටිය පටලවාගෙන ඉන්නේ බුද්දාගමයි. විද්‍යාවයි. බුද්දගමෙන් කියන දේ විද්‍යාවෙන් කිව්වේ නැත්නම් එක බොරුවක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,524
    98,470
    113
    කට්ටිය පටලවාගෙන ඉන්නේ බුද්දාගමයි. විද්‍යාවයි. බුද්දගමෙන් කියන දේ විද්‍යාවෙන් කිව්වේ නැත්නම් එක බොරුවක්.
    අපි නිදහස කියල ආසාවල් වැඩි කරගන්න ගන්න අපේ සැබෑ නිදහස ඈත් වෙනව. අපි කරන්නෙ අපේ අශාවක් නිසා හටගන්න දෙයක් වෙනුවෙන් විසදුමක් හොයන එක.
    බුදුරජාණන්වහන්සේ කරේ අසාව නැති කරගැනීමට ක්‍රමයක් හොයපු එක සහ රහතන්වහන්සේලා කරේ ඒ පාරෙ ගමන් කරපු එක. බුදුදහම සහ විද්‍යාව සම්පූර්ණයෙන් වෙනස්. අද විද්‍යාවෙන් හොයාගන්න දේවල් බුදුදහමට ගැලපෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් සම්පූර්ණයෙන් නෙවෙයි.

    ඒකයි විද්‍යාවෙයි බුද්ධාගමෙයි තියෙන වෙනස.

    නවතිකන් පවතින්න කියල දීල නවතින විදියත් කියල දීපු දැනුමකත් නැවැත්මක් නැතුව පැවැත්මක් තියාගන්න හොයන දැනුමකුත් අතරෙ ලොකු වෙනස්කම් තියෙනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හරියට තේරුම් අරන් නෑ. නලින් කියන්නෙ පුටුව කියල එකක් මනසින් තොරව පවතින්නෙ නෑ කියල.
    උඹ තේරුම් අරන් තියෙන්නෙ, මේ විශ්වයේ, අපිට පුටුව කියල පේන වස්තුව, යම් ආකාරයකින් පවතිනව, ඒක එක් එක්කෙනා, තම මනසට සාපේක්ශව විවිධ ආකාරයන්ගෙන් දකිනව කියලනෙ.. ඒත් නලින් මින් එහාටත් යනව. පොර කියනව මනසට පිටින් පුටුව යැයි අප හඳුන්වන වස්තුවත් ඇත්තටම නෑ කියල.

    + නලීන් ඊටත් එහා යනව. පොර කියනවන මනසට පිටින් පුටුව යැයි අපි හඳුවන වස්තුවත් ඇත්තටම නෑ සහ මනසට පිටින් මනස යැයි අප හඳුන්වන දේත් නෑ :sorry: :sorry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන් ගෙඩියක් පොලොවට වැටෙනව කියල එකක් නෑ මෙතන..

    ගෙඩියත් ස්කන්දයක්..පෘතුවියත් ස්කන්දයක්..නිව්ටන් කිව්ව වගේ ස්කන්ද දෙකක් අතර ආකර්ශන බලයක් ඇති වෙනවා...

    එහෙම ඇති වෙන නිසා ගෙඩිය පොලොවට ආකර්ශනය වෙනවා..

    ඒ හින්දා ඒක ඇත්තටම සිද්ද වෙන දේ..ඇහැට හෙන ගහන්න වගේ පේන දේ....

    හැබැයි අපි මෙතන ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නැත්තෙ ඇයි එහෙම ආකර්ශන බලයක් ඇති වෙන්නෙ කියලා..

    Copying this from kalaya.org,

    Does observation of gravitational waves make Einstein’s space-time a patta aththa?

    Janaka Wansapura

    Gravitational waves were first predicted by Albert Einsteina century ago. A group of physicists (LIGO) based in the USA built a fine instrument to detect them and they recently found what they had believed to exist. A Canadian technical college teacher, Bodhi Dhanapala, enrolling the dead scientist’s involuntary aid, implies (Island 13/2/16) that this discovery falsifies Nalin de Silva’s claim that the theory of gravitation is a blatant lie (patta pal boru). Clearly there is a mismatch in what we and Bodhi Dhanapala understand as patta pal boru.

    Nalin de Silva’s, thesis work was on relativistic gravitational effects in Astrophysics for which he earned his PhD from the University of Sussex in 1970. Years later, scientists were able to confirm Dr. Nalin de Silva’s predictions on dragging of inertial frames through observations and his results had been published in the prestigious Nature magazine. Therefore it should be clear that when Nalin de Silva says that the theory of gravitation is a blatant lie, he means it in a philosophical context. It seems that Dhanapala failed to grasp the idea.

    Theravadin Bhuddhists believe in the idea of there being no self or that “I” is a lie (boru, musa, maya, unreal, etc.). If “I” is a lie then all experiences of “I” must be lies as well. If this “I” then goes on to create abstract stories about its experiences (which happened to be lies) then those stories ought to be called blatant lies (patta pal boru). In this sense if some story is a patta pal boruwa then it cannot claim to be about an absolute reality (patta aththa). Both Newton and Einstein created abstract stories about things falling to the ground. They are both patta pal boru in the above sense.

    If “I” is a lie and that I’s experiences are lies, it is not problematic to use blatant lies to explain “I” or its experiences, provided they work. It should be emphasized that the boruwa “I” works very well. Therefore Newton’s law, since they work, can be used to send rockets even though it is patta pal boruwa, and Einstein’s space-time does not have to be absolutely real for scientists to observe gravitational waves.

    Newton’s story imagined gravity as a force; Einstein’s story did not have such forces. In Newton’s story space and time were given. In Einstein’s story space-time was determined by objects and radiation. Einstein’s story was not an extension of Newton’s story it is paradigmatically a different story. Most western Physicists agree on this.

    Newton’s theory cannot explain the gravitational waves found in Einstein’s general relativity. Trying to explain gravitational waves with Newton’s theory would be like asking a blind man to describe color of an object while agreeing on the shape. But the question is if both theories were about the same absolute reality why it is not possible to work within Newton’s theoretical frame work and come up with gravitational waves? In other words, if there is an absolute reality can there be two conceptually incompatible stories about it? Most western Physicists avoid this question hence people like Bodhi Dhanapala do not know what to say in this regard.

    However Theravadin Buddhists have an answer to this question. Both stories are patta pal boru; meaning that they are figments of the respective author’s imaginations and has nothing to do with a so called absolute reality. These stories do agree with themselves and certain human observations, which are themselves boru, only because they were designed to be so. But they do not correspond to an absolute reality. This is what Bodhi Dhanapala seems to have a problem with. He wants to think that both Newton and Einstein theorized about gravitational force that exist in an absolute sense and that Einstein was closer to reality than Newton. However, in another 50 years or so there will be a another story about gravitation and it will explain gravitational waves plus much more than we know at present, if people like Bodhi are around they will be the first to claim that space-time is no longer the reality but something else is; this can go on forever.

    Unfortunately scientists who claim to be Theravadin Buddhists do not ask themselves whether “I” exist in the same sense that space-time exists.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "Nalin de Silva’s, thesis work was on relativistic gravitational effects in Astrophysics for which he earned his PhD from the University of Sussex in 1970. Years later, scientists were able to confirm Dr. Nalin de Silva’s predictions on dragging of inertial frames through observations and his results had been published in the prestigious Nature magazine. Therefore it should be clear that when Nalin de Silva says that the theory of gravitation is a blatant lie, he means it in a philosophical context."

    is there any other scientist in this country who has done more substantial work for a ph.D thesis than Nalin?

    this is such a brilliant and more fundamental work than baby research the contemporary local ph.d students do.
     
    සමහර විට ඇති ඒත් එහෙම කෙනෙක් නලීන් වගේ ලංකාවෙ ඉඳියි කියල හිතන්න අමාරුයි විදේශගතව ඇති සමහර විට :yes: :yes: