Profitable jobs මොනවද ? දන්න අය එන්ඩෝ...

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය⁣ රටවල කැම්පස් වලට ඒ ලෙවල් ෆේල් වෙච්ච අයව ගන්නවා පොඩි කෝස් එකකින් පස්සේ. වෛද්‍ය සබාව ඒ පදනම් සහතිකය පිලිගන්නැ පැහැදිලිව කියලා ගැසට් කරලා තිබුනත් ලමයි යනවා. සිස්ටම් එකේ දත්ත තියනවා දහස් ගානක ලමයින්ගේ රිසල්ට් නැතුව ගිය. සමහරු OL විතරයි. AL ඇත්තෙම නැ.
    ගානත් සාපෙක්ෂව අඩුයි කියන්නේ. ක්ලිනල් වලත් කේස් තියනවා පේනවා ඇවිත් ඉන්න ලමයි දැක්කාම.

    මේ පොස්ට් එක දාපු ලමයා ට මේ කමෙන්ට් එකෙන් අගතියක් නැ. වෙන දේ කියන්නේ.

    මල් පොන්නයා UGC එක කැන්සල් කරා වගේ medical council එකටත් බලපෑම් කරලා හරි සුදුසුකම් නැති උන්ව ගන්න ප්ලෑන් කරලා ඇත්තෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    එතකොට යුක්‍රේනේ අවුලක් නැත්ද දොස්තර මහත්තයෝ
    ------ Post added on Aug 13, 2023 at 5:32 PM
    යුක්රේනයේ කිසිම විශ්වවිද්‍යාලයක් අපේ වෛද්‍ය සභාවේ පිලිගැනිමක් නැ.

    මල් පොන්නයා UGC එක කැන්සල් කරා වගේ medical council එකටත් බලපෑම් කරලා හරි සුදුසුකම් නැති උන්ව ගන්න ප්ලෑන් කරලා ඇත්තෙ.
    සභාවට අත තියන්න ආපු දවසට තමා ලොකුම එකෙන් මුන්දැ ඇරගන්නේ.
    ------ Post added on Aug 13, 2023 at 5:39 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔය⁣ රටවල කැම්පස් වලට ඒ ලෙවල් ෆේල් වෙච්ච අයව ගන්නවා පොඩි කෝස් එකකින් පස්සේ. වෛද්‍ය සබාව ඒ පදනම් සහතිකය පිලිගන්නැ පැහැදිලිව කියලා ගැසට් කරලා තිබුනත් ලමයි යනවා. සිස්ටම් එකේ දත්ත තියනවා දහස් ගානක ලමයින්ගේ රිසල්ට් නැතුව ගිය. සමහරු OL විතරයි. AL ඇත්තෙම නැ.
    ගානත් සාපෙක්ෂව අඩුයි කියන්නේ. ක්ලිනල් වලත් කේස් තියනවා පේනවා ඇවිත් ඉන්න ලමයි දැක්කාම.

    මේ පොස්ට් එක දාපු ලමයා ට මේ කමෙන්ට් එකෙන් අගතියක් නැ. වෙන දේ කියන්නේ.
    eka tamai belaroos hora guhawak kiyala ahala tiyenwa mokkhri hora upadi scene ekak ati samahra uniwala.