programming එපා වෙලා බන් තියෙන්නේ
අප්පිරියය් බන් text editor එකක් දකිනකොටත්..
ටික කාලයක් අසාවෙන් කරනකොට කාලයක් එනවා කිසි ගැම්මක් නැ , කිසිම motivation එකක් නැ .
ගිය අවුරුදෙදෙත් එහෙම උනා..
අනික මචන් office එකකට join උනාම තියෙන ආසාව එහෙම්ම නැතිව යනවා, හරියට මරවනවා වගේ.

matath dan ona only money. Programming epa wela. Health ekata honda ne programming

rep+

, ayeth mama passe dennam