uba oya wada kara kara inna gaman, upwork wage try karapn, eka set unoth digatama eka karapn
thanks.

rep
උඹ කැමැත්තෙන් නෙමයිද ප්රෝගැමින් කරන්න ඉගෙන ගත්තෙ , ජොබ් කරන්න පටන්ගත්තෙ. එහෙම නම් සමහර විට ඔහොම වෙන්න පුලුවන්
මම දැනට සෑහෙන්න කාලයක් ප්රෝගැමින් ජොබ් කරලා තියනවා තාමත් කරනවා ඒත් කලින් වැඩ කරපු තැන් එපා උනත් ප්රෝගැමින් එපාවෙලා නැහැ කවදාවත්
තාමත් ගෙදර ආපු ගමන් කෝඩ් එකක්ම තමයි බලන්නෙ හයිවේ බස් එකේ ගියත් ලැප තියනවා නම් සමහර වෙලාවට ඒත් කෝඩ්ම තමයි
මම ප්රෝගැමින් වලට පට්ටම ආසයි ඒක නිසා තමයි ඒක ඉගෙනගත්තෙත් සහ ජොබ් කරන්නෙත්
ow machan kamaththen. eth mama company vala kamathi na ban vada karanna. thawa tika kaalayak company vala vada karala freelance karanna hithan inne. ekko hoda company ekakata set venava.
dan inna company eke gon hukannala inne, tech lead SLIIT eke GPA kaapar kenek eth uta vada baa, un mata kamathi naa mokada mata degree ekak nathi hinda. SEO expert kiayala ekek innava, eka neil patel ge article ekak kiyavala hithan inne u lokema dannava kiyala. harima gon. u karanne fiverr eke ewunta kiyala spammy link ganna eka. kiyala vadak na mun gana.
mama hithan inne adu padiyakata hari ekko vaddo inna thanakata set venna, mokada methana vada repetetive and godak vela gannava podi vade karannath. methanin kisima learning ekak na.anika koththuwak vagey. WP development karanava, JS, magento, drupal ....
mama baluwe Js centric company ekakata join venna.
thanks ayye advice ekata. rep