Programming වලට සෙට් වෙන ලැපක්.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113

    ලැපක් ගන්න ඕනි බන්, කැම්පස් කාලේ ගත්ත Acer campus offer lap එක මේ ලඟදි කෙල වෙලා ගියා, හදාගන්න තැනක් ඇරලත් නෑ. :(

    මට පොඩ්ඩක් ලැප් එකක් recommend කරන්නකො.

    Core™ i7
    16 GB,
    SSD Hard
    15.6-in. display
    backlit keyboard

    මට ඔය රොග් වගේ වටේ ලයිට් පත්තුවෙන තොරොම්බල් සෙට් වෙන්නෙ නෑ, :P පොඩ්ඩක් genuine look එකක් තියෙන එකක් කියපන්කො, කීයක් වෙයිද, රට ඉඳන් එන එකෙක් අතේ ගෙනාවොත් ලාබද, රිස්කිද? මැලේසියා වල ඉඳලා යාලුවෙක් එනවා ලබන මාසේ
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan me dws wala oya specs ganna aniwa 1i 70k withr wenawa.... IIta wada patta hoda wei Apple M1 macbook air eka .... Balapan compiling speed test , video editing speed test ehem dala thiynwa pattai ooi...

    Kawadawth nathuw matath apple ekk gann hithila thiyenne ... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    Macbook Air - M1 ekak wage balapan

    .net thama mama karnne bn. Mama apple use karalama na. .net karan ekekta apple set wenawada kollo

    mac book pro - 13 inch M1 chip ekak ganin

    Apple use karalama na bn. .net paththe mama development karnne. Hadissiykata crack ekekath use karanna ba neda owage 😁

    Machan me dws wala oya specs ganna aniwa 1i 70k withr wenawa.... IIta wada patta hoda wei Apple M1 macbook air eka .... Balapan compiling speed test , video editing speed test ehem dala thiynwa pattai ooi...

    Kawadawth nathuw matath apple ekk gann hithila thiyenne ... :yes: :yes:

    Adooo api idm eka pawa crack use karana un b. Ehema api genuine lap hoynwa. Aul thama m ehema unta apple set naneda ☹️
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    .net thama mama karnne bn. Mama apple use karalama na. .net karan ekekta apple set wenawada kollo

    Apple use karalama na bn. .net paththe mama development karnne. Hadissiykata crack ekekath use karanna ba neda owage 😁

    Adooo api idm eka pawa crack use karana un b. Ehema api genuine lap hoynwa. Aul thama m ehema unta apple set naneda ☹️
    .net core wage nam awlak nathi wei bn
    But Microsoft stack ekata best tooling support thiyenne windows walata nisa windows ekakatama yana eka honda wei
     
    • Like
    Reactions: ITGuy25

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    .net core wage nam awlak nathi wei bn
    But Microsoft stack ekata best tooling support thiyenne windows walata nisa windows ekakatama yana eka honda wei

    අන්න ඒකනෙ මචන්, මම ඇපල් ෆෝන් එකක්වත් පාවිච්චි කරන එකෙක් නෙමේ, ඒත් ඉතින් ආසයි බන්, බට් මමත් හිතන්නෙ මට ඕනි හැම එකම කරන්න ගියාම ගොඩක් limitations වලට face කරන්න වෙයි :(

    Get a Thinkpad... it has the best keyboard.

    Go for the T series.. oya hp anam manam wage newe Thinkpad kiwwama gemmac thamay

    Dell latitude i7 එකක් බන් ඔෆ්ස් එකෙන් දීලා තියෙන්නෙ, ඒකත් ඉතින් look and build quality එක එහෙම හොඳයි, performance එහෙමත් මට ලොකු අවුලක් දැනිලා නෑ. බලන්න ඕනි බන් උබ කියන එකත් ටිකක් :)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    asus, dell, hp, acer oya okkoma use karala thiyanawa.
    kiyanna thiyenne hoda ekak set unoth patta gahanna puluwan.
    pajatha ekak set unoth warrenty iwara weddima kela wenawa.
    luck eka thama lap walata nam ithin.
    backlit thiyana ekak balala ganin.
     
    • Like
    Reactions: NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    keyboard eka hoda nisa lapak ganna epa yako. :ROFLMAO:
    keyboard ekak ganin ekata
    manda ban... programming karana eun type karanawa... mata nam keyboard eka sahenna wadagath..
    anika thinkpad eke build quality eka uba balannama ona...
    lap ekata external keyboard gahala use karanna kamathyth na mama

    අන්න ඒකනෙ මචන්, මම ඇපල් ෆෝන් එකක්වත් පාවිච්චි කරන එකෙක් නෙමේ, ඒත් ඉතින් ආසයි බන්, බට් මමත් හිතන්නෙ මට ඕනි හැම එකම කරන්න ගියාම ගොඩක් limitations වලට face කරන්න වෙයි :(

    Dell latitude i7 එකක් බන් ඔෆ්ස් එකෙන් දීලා තියෙන්නෙ, ඒකත් ඉතින් look and build quality එක එහෙම හොඳයි, performance එහෙමත් මට ලොකු අවුලක් දැනිලා නෑ. බලන්න ඕනි බන් උබ කියන එකත් ටිකක් :)
    apple ekak gatta wage newey.. awlak awilla warranty claim karanna giyama rewei
    ------ Post added on Jun 19, 2021 at 8:39 AM
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ලැපක් ගන්න ඕනි බන්, කැම්පස් කාලේ ගත්ත Acer campus offer lap එක මේ ලඟදි කෙල වෙලා ගියා, හදාගන්න තැනක් ඇරලත් නෑ. :(

    මට පොඩ්ඩක් ලැප් එකක් recommend කරන්නකො.

    Core™ i7
    16 GB,
    SSD Hard
    15.6-in. display
    backlit keyboard

    මට ඔය රොග් වගේ වටේ ලයිට් පත්තුවෙන තොරොම්බල් සෙට් වෙන්නෙ නෑ, :P පොඩ්ඩක් genuine look එකක් තියෙන එකක් කියපන්කො, කීයක් වෙයිද, රට ඉඳන් එන එකෙක් අතේ ගෙනාවොත් ලාබද, රිස්කිද? මැලේසියා වල ඉඳලා යාලුවෙක් එනවා ලබන මාසේ
    Parana eka hadanna berida? Mokda une ekata
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    manda ban... programming karana eun type karanawa... mata nam keyboard eka sahenna wadagath..
    anika thinkpad eke build quality eka uba balannama ona...
    lap ekata external keyboard gahala use karanna kamathyth na mama

    apple ekak gatta wage newey.. awlak awilla warranty claim karanna giyama rewei
    ------ Post added on Jun 19, 2021 at 8:39 AM
    mama thinkpad ekakui dell xps pawichchi karanawa bn. build quality eke wenasak nan terila naha mata.

    oya dekema keyboard walata wada mata set wenne Logitec MX keys keyboard eka habi. ekai kiwwe keyboard eka nisa lapak ganna epa kiyala.
     
    • Like
    Reactions: niranga1989

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Mackak ganin bn, aurudu 10k withara use karanna puluwan wei

    me windows uttawal 4-5 years yaddi slow wenawa

    Edit
    --------
    aah .net kalla dan dakke :sorry: