programming language and course help...

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මට හොද programing course එකක් කරන්න ඕනේ ....මොනාද දැන් හොද language කරන්න...java ටිකක් කල මචන්ලා.....හොද තැනුත් කිහල්ලකෝ දන්නවනම්...practicle එක්ක ඕන...theory විතරක්නන් එපා.....උදවු කරපල්ලකෝ ...............ගණන් එහෙම දනන්වනන් දාපල්ලා.........:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    දැනටනං සි ශාප් නැගගෙන යනව :D
    දන්න ජාව වලිං පටං ගත්තු උන් බර ගානක් දැන් සීශාප් එක්ක ජීවත් වෙන්නෙ...
    හැබැයි ඔය කොයික කලත් වැඩක් නෑ සී නැත්තං..
    නියමෙටම තේරෙන්න සී කරන්නම ඕනෙ..
    මම කියන්නෙ කරපං සී..
    සී ප්ලස් ප්ලස් වුනත් අවුලක් නෑ.
    වින්ඩෝස් වල වගේ නම් 2000දි විතර චාල්ස් පෙට්සෝල්ඩ් ලිව්ව පොතක් තියේ ප්‍රෝග්‍රෑමිං වින්ඩෝව්ස් කියල..
    ඒක අරං ඒකෙ තියෙන ඔක්කොම කරපං..
    C++ අල්ල ගන්න අයිවර් හෝර්ට්න්ස් ලිව්ව පොතක් තියේ බිගිනිං විසුවල් C++ කියල..
    ඒකෙ සේරම පට්ට සරලව විස්තර කරල තියෙනව...
    ඊලඟට සී සාප් කරපං...
    ජාව නං අනේ මන්ද බං..
    ජාව පාවිච්චි කරන උන්ව වැඩිය දැකලත් නෑ..
    නිකං අඩුවේගෙන යනව වගේ දැනෙනව..
    කෝකටත් සී කරපං... සී තරම් ලස්සන සුකුමාල සුන්දර ආදරණීය බාසාවක් ලොවෙත් නෑ..
    ජීවිත කාලෙම සී වලට ලව් කලෑකි..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    mamat c nam shape ake dannawa
    mata oya books tika download parak daganna magak nadda
     
    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    මචන් C වලින් පටන් ගනින් procedural languages ගැන idea එකක් ගන්න... පස්සේ oop language එකක් පටන් ගනින්,,,, මම නම් Java path එකේ ඉන්නේ.,,, කාලෙන් කාලෙට trends වෙනස් වෙනවා,,, Java SE නම් මදි,,, දැන් නම් Java EE තමා ඕනේ... මොකද දැන් trend එක web and mobile. එක වෙනස් වෙන එකක් නෑ ඉස්සරහට,,,, එක හින්ද web development වලට අදාලව languages තෝරගනින්. PHP, JAVA EE හරි C# ඕනේ තරම් web development languages තියනව්.
    Mobile කරනවානම් android හරි IOS හරි තමා... android වල base එක Java. IOS ඉතින් apple වලට,,,
    දැන් තියෙන vacancies වල හැටියට php තමා කරන්න හොඳම... එත් කැමති language එකක් master කරපන්,,, තව හොදට research පාරක් දාපන්...
     
    • Like
    Reactions: tery123

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mamat c nam shape ake dannawa
    mata oya books tika download parak daganna magak nadda

    http://it-ebooks.info/book/975/
    අයිවර් හෝර්ට්න්ගෙ බිගිනිං සී ප්ලස් ප්ලස්....

    http://read.pudn.com/downloads66/ebook/238647/Programming Windows Fifth Edition.pdf
    පෙට්සෝල්ඩ්ගෙ වින්ඩෝස් ප්‍රෝග්‍රෑමිං පොත...

    ඕකෙ නං ගොඩක් එව තියෙන්නෙ වින්ඩෝස් 98 එද්දි තිබ්බ වින්ඩෝස් API එකෙන් වැඩ කරන විදිහ...
    ඒත් වින්ඩෝස් ඇපිය තේරුං ගන්න පුළුවන් වෙන්න පට්ටෙටම විස්තර කරල තියෙනව...

    ඕකෙ තියෙන පරණ ක්ලාස් හැම එකක්ම වගේ වින්ඩෝස් 8 එක්ක වුනත් වැඩ.. කෑලි අඩුයි.. ඕකෙ තියෙන පරන ක්ලාස් වලිං වැඩ කරල පස්සෙ ඒව තේරුනාට පස්සෙ msdn එකෙන් බලල අලුත් ඒවගෙන් කෝඩිං කලාම හරි.. :)
     
    • Like
    Reactions: Rovin

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    http://it-ebooks.info/book/2213/
    සී ශාප් වලට මේක පට්ට...

    සී ශාප් එක්ක වගේ සීකුවල් කරනවනං මේක හොඳයි..
    http://it-ebooks.info/book/902/

    ඔය ටිකෙන් පස්සෙ වැඩ කරං යද්දි කුක්බුක් එක ඕනෙ වෙනව...
    ඒ සෙට් එක නම් ඔරියලි එකෙන්.....
    ඒකෙ තියෙන්නෙ පාඩම් නෙමේ...
    කෙලින්ම වැඩ කරද්දි ඇතිවෙන ප්‍රශ්නෙ තියෙනව..
    කරන්න ඕනෙ මොකක්ද කියල තියෙනව..
    ඒ විදිහට ඒක විසඳගන්න විදිහ විස්තර කල්ල තියෙනව...
    ප්‍රෝග්‍රෑමිං පටං ගන්න නම් කුක්බුක්ස් ටික කියවන්න එපා..
    එහෙම කියවන්න ගිහිං මාත් අනාත වුනා...

    http://it-ebooks.info/book/201/

    http://it-ebooks.info/book/2070/

    http://it-ebooks.info/book/2249/

    අහ් සී කරනව නම්
    http://it-ebooks.info/book/2098/
    මේක හොඳයි.. ඒකත් අයිවර් හෝර්ට්න්ගෙ..
    හැබැයි ඉතිං සී නං කරන එක තේරුමක් නෑ..
    ප්ලස් ප්ලස්ම කලානං ඉවරයි...
    ඌප් නැතුව මක් කරන්නද..
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ethakota machanla cs salli dila institute ekaka karanna ona nadda-?job ekakata yaddi certificate ehema balanawa neda????:sorry::eek::eek:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    http://it-ebooks.info/book/975/
    අයිවර් හෝර්ට්න්ගෙ බිගිනිං සී ප්ලස් ප්ලස්....

    http://read.pudn.com/downloads66/ebook/238647/Programming Windows Fifth Edition.pdf
    පෙට්සෝල්ඩ්ගෙ වින්ඩෝස් ප්‍රෝග්‍රෑමිං පොත...

    ඕකෙ නං ගොඩක් එව තියෙන්නෙ වින්ඩෝස් 98 එද්දි තිබ්බ වින්ඩෝස් API එකෙන් වැඩ කරන විදිහ...
    ඒත් වින්ඩෝස් ඇපිය තේරුං ගන්න පුළුවන් වෙන්න පට්ටෙටම විස්තර කරල තියෙනව...

    ඕකෙ තියෙන පරණ ක්ලාස් හැම එකක්ම වගේ වින්ඩෝස් 8 එක්ක වුනත් වැඩ.. කෑලි අඩුයි.. ඕකෙ තියෙන පරන ක්ලාස් වලිං වැඩ කරල පස්සෙ ඒව තේරුනාට පස්සෙ msdn එකෙන් බලල අලුත් ඒවගෙන් කෝඩිං කලාම හරි.. :)

    http://it-ebooks.info/book/2213/
    සී ශාප් වලට මේක පට්ට...

    සී ශාප් එක්ක වගේ සීකුවල් කරනවනං මේක හොඳයි..
    http://it-ebooks.info/book/902/

    ඔය ටිකෙන් පස්සෙ වැඩ කරං යද්දි කුක්බුක් එක ඕනෙ වෙනව...
    ඒ සෙට් එක නම් ඔරියලි එකෙන්.....
    ඒකෙ තියෙන්නෙ පාඩම් නෙමේ...
    කෙලින්ම වැඩ කරද්දි ඇතිවෙන ප්‍රශ්නෙ තියෙනව..
    කරන්න ඕනෙ මොකක්ද කියල තියෙනව..
    ඒ විදිහට ඒක විසඳගන්න විදිහ විස්තර කල්ල තියෙනව...
    ප්‍රෝග්‍රෑමිං පටං ගන්න නම් කුක්බුක්ස් ටික කියවන්න එපා..
    එහෙම කියවන්න ගිහිං මාත් අනාත වුනා...

    http://it-ebooks.info/book/201/

    http://it-ebooks.info/book/2070/

    http://it-ebooks.info/book/2249/

    අහ් සී කරනව නම්
    http://it-ebooks.info/book/2098/
    මේක හොඳයි.. ඒකත් අයිවර් හෝර්ට්න්ගෙ..
    හැබැයි ඉතිං සී නං කරන එක තේරුමක් නෑ..
    ප්ලස් ප්ලස්ම කලානං ඉවරයි...
    ඌප් නැතුව මක් කරන්නද..
    ado macan godak thanks
    books walata :D:D
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    isellama c++ wailin patn ganin..ita passe gui ekka podk play krnt ekka c# vb.net tikak krpn..ebook blanwata wda vdo tutorial hodi lynda wage torrent wla tynwa ona trm ..dowload kragnin..good luck mama patn gatte mchn vb6 then c c++ vb.net and athimata c# mama oken c++ withri class giye anitwa thniyma igena gatte