මචන්ලා මට හොද programing course එකක් කරන්න ඕනේ ....මොනාද දැන් හොද language කරන්න...java ටිකක් කල මචන්ලා.....හොද තැනුත් කිහල්ලකෝ දන්නවනම්...practicle එක්ක ඕන...theory විතරක්නන් එපා.....උදවු කරපල්ලකෝ ...............ගණන් එහෙම දනන්වනන් දාපල්ලා.........



























mamat c nam shape ake dannawa
දැනටනං සි ශාප් නැගගෙන යනව
දන්න ජාව වලිං පටං ගත්තු උන් බර ගානක් දැන් සීශාප් එක්ක ජීවත් වෙන්නෙ...
හැබැයි ඔය කොයික කලත් වැඩක් නෑ සී නැත්තං..
නියමෙටම තේරෙන්න සී කරන්නම ඕනෙ..
මම කියන්නෙ කරපං සී..
සී ප්ලස් ප්ලස් වුනත් අවුලක් නෑ.
වින්ඩෝස් වල වගේ නම් 2000දි විතර චාල්ස් පෙට්සෝල්ඩ් ලිව්ව පොතක් තියේ ප්රෝග්රෑමිං වින්ඩෝව්ස් කියල..
ඒක අරං ඒකෙ තියෙන ඔක්කොම කරපං..
C++ අල්ල ගන්න අයිවර් හෝර්ට්න්ස් ලිව්ව පොතක් තියේ බිගිනිං විසුවල් C++ කියල..
ඒකෙ සේරම පට්ට සරලව විස්තර කරල තියෙනව...
ඊලඟට සී සාප් කරපං...
ජාව නං අනේ මන්ද බං..
ජාව පාවිච්චි කරන උන්ව වැඩිය දැකලත් නෑ..
නිකං අඩුවේගෙන යනව වගේ දැනෙනව..
කෝකටත් සී කරපං... සී තරම් ලස්සන සුකුමාල සුන්දර ආදරණීය බාසාවක් ලොවෙත් නෑ..
ජීවිත කාලෙම සී වලට ලව් කලෑකි..
mamat c nam shape ake dannawa
mata oya books tika download parak daganna magak nadda

http://it-ebooks.info/book/975/
අයිවර් හෝර්ට්න්ගෙ බිගිනිං සී ප්ලස් ප්ලස්....
http://read.pudn.com/downloads66/ebook/238647/Programming Windows Fifth Edition.pdf
පෙට්සෝල්ඩ්ගෙ වින්ඩෝස් ප්රෝග්රෑමිං පොත...
ඕකෙ නං ගොඩක් එව තියෙන්නෙ වින්ඩෝස් 98 එද්දි තිබ්බ වින්ඩෝස් API එකෙන් වැඩ කරන විදිහ...
ඒත් වින්ඩෝස් ඇපිය තේරුං ගන්න පුළුවන් වෙන්න පට්ටෙටම විස්තර කරල තියෙනව...
ඕකෙ තියෙන පරණ ක්ලාස් හැම එකක්ම වගේ වින්ඩෝස් 8 එක්ක වුනත් වැඩ.. කෑලි අඩුයි.. ඕකෙ තියෙන පරන ක්ලාස් වලිං වැඩ කරල පස්සෙ ඒව තේරුනාට පස්සෙ msdn එකෙන් බලල අලුත් ඒවගෙන් කෝඩිං කලාම හරි..
ado macan godak thanks
http://it-ebooks.info/book/2213/
සී ශාප් වලට මේක පට්ට...
සී ශාප් එක්ක වගේ සීකුවල් කරනවනං මේක හොඳයි..
http://it-ebooks.info/book/902/
ඔය ටිකෙන් පස්සෙ වැඩ කරං යද්දි කුක්බුක් එක ඕනෙ වෙනව...
ඒ සෙට් එක නම් ඔරියලි එකෙන්.....
ඒකෙ තියෙන්නෙ පාඩම් නෙමේ...
කෙලින්ම වැඩ කරද්දි ඇතිවෙන ප්රශ්නෙ තියෙනව..
කරන්න ඕනෙ මොකක්ද කියල තියෙනව..
ඒ විදිහට ඒක විසඳගන්න විදිහ විස්තර කල්ල තියෙනව...
ප්රෝග්රෑමිං පටං ගන්න නම් කුක්බුක්ස් ටික කියවන්න එපා..
එහෙම කියවන්න ගිහිං මාත් අනාත වුනා...
http://it-ebooks.info/book/201/
http://it-ebooks.info/book/2070/
http://it-ebooks.info/book/2249/
අහ් සී කරනව නම්
http://it-ebooks.info/book/2098/
මේක හොඳයි.. ඒකත් අයිවර් හෝර්ට්න්ගෙ..
හැබැයි ඉතිං සී නං කරන එක තේරුමක් නෑ..
ප්ලස් ප්ලස්ම කලානං ඉවරයි...
ඌප් නැතුව මක් කරන්නද..

