Proposal ප්‍රශ්නයක්!!!

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගැහිලි කෙසේ වෙතත් ගොඩක් එයාලයින්ස් වල පයිලට් එක්ක කන්ටැක්ට් වෙන්නෙත් අඩුවෙන්. එලකිරි එස්පර්ට්ල කියන කතා දැක්කම හිනා යනව 😂 එකෙක් කියනව කැබින් crew එක තෝරන්නෙ පයිලට්ලු 😂😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මගේ සුදුසුකම් - BA; Masters කරමින් ඇත.
    එයාගේ සුදුසුකම් - MBA

    මගේ මාසික ආදායම - 70,000 LKR
    එයාගේ මාසික ආදායම - හරියටම දන්නේ නැහැ. proposal මට්ටමේ හන්දා ඒ ගැන පැනල අහන්න ගියේ නැහැ. ලක්ෂ 2 කට වැඩියි කියල අහල තියෙනවා.

    මගේ prestige - කබල් ගාන්න පුළුවන් වංසයක් (වාසගම) තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ; රජයේ විධායක.
    එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).
    බදින්න සුදුසුකම් කියන්නෙ තොගෙ විභාග සහතිකේ නෙවෙයි හුත්තො :lol:
     
    • Haha
    Reactions: koj500 and Ozone4

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    මගේ සුදුසුකම් - BA; Masters කරමින් ඇත.
    එයාගේ සුදුසුකම් - MBA

    මගේ මාසික ආදායම - 70,000 LKR
    එයාගේ මාසික ආදායම - හරියටම දන්නේ නැහැ. proposal මට්ටමේ හන්දා ඒ ගැන පැනල අහන්න ගියේ නැහැ. ලක්ෂ 2 කට වැඩියි කියල අහල තියෙනවා.

    මගේ prestige - කබල් ගාන්න පුළුවන් වංසයක් (වාසගම) තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ; රජයේ විධායක.
    එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).
    70k tyagena nam badinnepa ban. gaani ube oluwa kanawa. pvt sector set wela, 1k 2k labena job ekak set karaganin. etakal idapan.
     
    • Like
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Air hostess kenekwa badapu ekek thread eke innawa. Saren sare hithe amaruwata post daanawa 😅🤣😂 Anna uta PM ekak dala shape eke aha ganin hila kochchara loose ekeda thibbe kiyala badina kaale 😅🤣😂
     
    • Haha
    Reactions: meeka and siri_ayya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    Godak un pilot ge room eke , or anith male crew members Lage room Wala tama raata inne,
    Mama hotelier kenek hatiyata dakala tiyanawa.
    Umbata Eva ganak nattan bandahan.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,188
    113
    Air hostress kenek wenawa kiynne tikak forward kellek wenna onine. Anika lasssana wennat oni. Minissu asre krnna hambenawat wadi sahena durata. Ai ehema kellek proposal ekakin badinne affair ekakin nowee ? :eek: :eek: :eek:
     
    • Like
    Reactions: siri_ayya

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්...උබ මේක සීරියස් නම් අහන්නේ මේ දේවල් ගැන මුලින් හිතපන්....

    කෙල්ලගේ ජොබ් එක අදාළ නෑ බන් විවාහ ජිවිතයට ....

    1) කෙල්ල එක්ක කතා කරලා බලන්න මොන වගේ අදහස් දරන කෙනෙක්ද කියලා
    2) කෙල්ලගේ ජොබ් එක ගැන එයත් එක්ක කතා කරලා බලන්න. විවාහ ජීවිතය ගැන එයාගේ අදහස , කැපවීම බලන්න කොහොමද කියල
    3) කෙල්ලගේ ජොබ් එක හැමදාම කරන්න බෑනේ බන් ..එක තැනකදී එයාව reject වෙනවා..එතකොට ඔයාගේ ජොබ් එක වටිනවා.
    4) කෙල්ලත් එක්ක life plan එකක් කතා කරගන්න.
    5) කෙල්ලගේ life style එක ගැන කතා කරලා බලන්න.

    වැදගත්ම දේ තමයි කෙල්ල එයාගේ job එක / life style එක / class එක ඔලුවට ගහලද ඉන්නේ කියලා බලන්න..එහෙම කෙනෙක් එක්ක උබත් ඒ වගේ freedom එකේ ඉන්න කෙනෙක් නෙවෙයි නම් , උබලගේ නොගැලපීම් වැඩි වෙන්න පුළුවන්...මොකද එයාට මුළු ලෝකයත් එක්කම අත්දැකීම් තියෙනවා ..උබට එහෙම තියෙනවද නැද්ද කියන එක උබ බලපන්....මොකද ලංකාවේ බහුතර Air Hostess ල ඉන්නේ පයිලට් level එකෙන් ...

    අනිත් එක ..මේකේ දාල තියෙන කොමන්ට්ස් වලින් 90% ක් තියෙන්නේ මොලේ කචල් ගහපු එවුන්ගේ ෆැන්ටසි කොමන්ට්ස් ...එක නිසා ඒවා ඔලුවට දාගන්නේ නැතුව clear mind එකෙන් කෙල්ල එක්ක කතා කරපන් ...
     
    Athi yanthan ekek hari mole thiyena comment ekak dala.. cockpit ekak dakalavath nathi un eke thiyan gahanava vage moda comments dammama athal 😂
     
    • Haha
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත

    Attachments

    • 1635825273849.png
      1635825273849.png
      139.4 KB · Views: 47

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ගොඩක් කතා ඉරිසියාවට ගොතපුවා. කැම්පස් කෙල්ලෝ ගැන, නර්ස්ලා ගැනත් ඔය වගේම කතා සෙට් එකක් තියෙනවානේ.

    ගොඩක් ඈත් වෙලා ඉන්න වෙන එක, නිතර කතා කරන්න බැරි එක නම් තියෙනවා. ඒ ඇරුනම ඔය හැම එකා එක්කම යනවා පයිලට් පුක පලනවා වගේ කතා පුද්ගලනුබද්ධ කතා. හැම එකාම හොදත් නෑ හැම එකාම නරකත් නෑ. ඔය කෙල්ල ගැන බලල උබ තීරණය කරපන්. එක එකාගෙන් අහන්න එප ඕක.
     
    • Like
    Reactions: siri_ayya

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    මම ඉන්නේ දුෂ්කර පළාතක.
    ඒ පළාත්වල ගෑනු (රජයේ සේවයෙත් ඇතුළු)
    වයස 27, 28 වෙද්දී බැඳලා දරුවොත් ඉන්නවා බං!
    කෝමත් මගේ job එකම කරන යාළු ගෑනු ළමයි හිටියට
    උන් මට ෆිට් වෙන්නේ නැහැ.
    සප්‍රාලේ ද බන් උබ
    පොඩි කෙල්ලකේ දාගනින් බන්
    ඇක්ටිව් ඉදපන් වැඩ වල
    එතක‌ොට කලේල‌ෝ පස්සෙන් එනවා

    මගේ සුදුසුකම් - BA; Masters කරමින් ඇත.
    එයාගේ සුදුසුකම් - MBA

    මගේ මාසික ආදායම - 70,000 LKR
    එයාගේ මාසික ආදායම - හරියටම දන්නේ නැහැ. proposal මට්ටමේ හන්දා ඒ ගැන පැනල අහන්න ගියේ නැහැ. ලක්ෂ 2 කට වැඩියි කියල අහල තියෙනවා.

    මගේ prestige - කබල් ගාන්න පුළුවන් වංසයක් (වාසගම) තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ; රජයේ විධායක.
    එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).
    එයාගේ prestige - fluent English; හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තිබීම; family background හොඳයි; සිංහල බෞද්ධ (අම්ම සිංහල කතෝලික).

    ubata mewa naththee
    ------ Post added on Jun 25, 2022 at 12:44 PM
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ගැහිලි කෙසේ වෙතත් ගොඩක් එයාලයින්ස් වල පයිලට් එක්ක කන්ටැක්ට් වෙන්නෙත් අඩුවෙන්. එලකිරි එස්පර්ට්ල කියන කතා දැක්කම හිනා යනව 😂 එකෙක් කියනව කැබින් crew එක තෝරන්නෙ පයිලට්ලු 😂😂
    :lol: