උසාවියක වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. උසාවිවල ලඝු ලේඛක කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. උසාවියක ලඝු ලේඛන කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working environment, නිවාඩු ගැන) ඒවගේම උසාවියක වැඩකරන කෙල්ලො හොදයිද. හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ. නර්ස්ලගෙ යෝජනා කීපයකුත් ආවා. ඒ අයටත් කැමති වුනේ නැහැ. උසාවි ගැන කිසිම අයිඩියා එකක් නැති නිසාමයි ඔයාලගෙන් මේ ගැන අහන්න හිතුවෙ
salary nam maha lokuwata nah.. mallita galapena ganiyek ganin.. rassawa prashna karaganna epa.. job walin ganu maninna bah..