Proposal Help (උසාවියක වැඩ කරන කෙනෙක් උදව් කරන්න)

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    උසාවියක වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. උසාවිවල ලඝු ලේඛක කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. උසාවියක ලඝු ලේඛන කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working environment, නිවාඩු ගැන) ඒවගේම උසාවියක වැඩකරන කෙල්ලො හොදයිද. හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ. නර්ස්ලගෙ යෝජනා කීපයකුත් ආවා. ඒ අයටත් කැමති වුනේ නැහැ. උසාවි ගැන කිසිම අයිඩියා එකක් නැති නිසාමයි ඔයාලගෙන් මේ ගැන අහන්න හිතුවෙ
     
    • Sad
    Reactions: LZP1992

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් ඔබ හරි. රස්සාවක් කරන කෙල්ලෙක් නං අනිවා බොසා ගහනවා මං දන්න විදිහට. මල්ලිට ගෙදර ඉන්න කෙල්ලෙක් හොයල දෙන්න. මල්ලිටත් ගෙදර ඉන්න කියන්න ඊට පස්සේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    ඔව් ඔබ හරි. රස්සාවක් කරන කෙල්ලෙක් නං අනිවා බොසා ගහනවා මං දන්න විදිහට. මල්ලිට ගෙදර ඉන්න කෙල්ලෙක් හොයල දෙන්න. මල්ලිටත් ගෙදර ඉන්න කියන්න ඊට පස්සේ
    Baduma thamai
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ඔව් ඔබ හරි. රස්සාවක් කරන කෙල්ලෙක් නං අනිවා බොසා ගහනවා මං දන්න විදිහට. මල්ලිට ගෙදර ඉන්න කෙල්ලෙක් හොයල දෙන්න. මල්ලිටත් ගෙදර ඉන්න කියන්න ඊට පස්සේ
    ubalage ammath rassawak kare naddda sonnyo
     
    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    රෑට ජජ් එක්ක ආතල් ගන්නවා. 🫢🫢
    අහු මුලු වල ලෝයර්ස්ලා උකනවා.

    ඕක තමා කෝකටත් කිරිවැසියන්ගෙ උත්තරේ 🤣
    විහිළු නෙමෙයි.. මේක සිරා අහන්නෙ. මේවගේ සීන් වෙනවද. උසාවියක් ඇතුළේ මේවා වෙන්න බෑනේ. හැමතැනම මිනිස්සු. පොලිසියේ අයත් තැනින් තැන ඉන්නවා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අධිකරණ කියන්නේ හොද ෆීල්ඩ් එකක් මචන්. සතියේ දවස් 5 තමයි වැඩ කරන්න තියෙන්නෙ. ගෑනුන්ට කොහොමද කියලා කියන්න දන්නෙ නැ. හැබැයි කියන තරම් ලොකු පඩියකුත් නැහැ. ජජ්ලා නම් හොද පඩියක් ගන්නවා සියළුම දීමනා එක්ක.
    රට යන සීන්වලදි අනිත් රාජ්‍ය සේවකයන්ට අවුරුදු 5ක් ලැබෙනව නම් මේ අයට, පොලිසියේ අයට නිවාඩු දෙන්නෙ අවුරුදු 2ක් විතර. සමහර අයට ඒකත් නැහැ. නිවාඩු දාලා රට යන්න එහෙම හිතාගෙන ඉන්නව නම් මේ ගැනත් හිතපන්. ආරක්‍ෂක අංශ කියන්නේ වෙලාවට නිවාඩුවක්වත් ගන්න බැරි තැන්. ලෝකේ පෙරළුනත් වැඩට යන්නම වෙනවා

    ප්‍රොපොසල් බහුතරයක් ගූ ගොඩවල් බන්. කාව සෙට් කරත්, මාස 6ක්වත් ආශ්‍රය නොකර බන්දවන්න නම් එපා
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    උසාවියේ නඩු යන අතරතුර සටහන් ලියාගන්නේ ඒ ළමයි. ටයිපිං වැඩ තමයි කරන්නේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නම් ලඝු ලේඛිකාවන් විස්සක් තිහක් විතර ඉන්නවා. එකම කාමරේක තමයි එයාලා සේරම ඉන්නේ. කොහෙත් එහෙමයි. කොළඹ මහාධිකරණයේ නම් එක පිරිමි ලඝු ලේඛකයෙකුත් ඉන්නවා.
    සතියේ දවස් පහ සාමාන්‍ය සේවාමුර තමයි තියෙන්නේ. OT නැහැ. අධිකරණ අමාත්‍යාංශට අනුයුක්තව තමයි සේවය කරන්නේ. ඒ නිසා ස්ථානමාරු හම්බවෙන්නෙත් උසාවියකටමයි.
    ඔය කියන විදිහට විනිසුරුවරු, නීතිඥයොන්ට එයාලට මුකුත් කරන්න බැහැ. එහෙම යන ගෑණු කොහේ හිටියත් යනවනේ.
    පඩි ගැන නම් දන්නේ නැහැ. ඕන නම් හෙට අහලා කියන්නම්. හැබැයි නඩුවල සහතික පිටපත් ගන්නකොට නම් ලඝු ලේඛිකාවන්ට කොමිස් එකක් යනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    රෑට ජජ් එක්ක ආතල් ගන්නවා. 🫢🫢
    අහු මුලු වල ලෝයර්ස්ලා උකනවා.

    ඕක තමා කෝකටත් කිරිවැසියන්ගෙ උත්තරේ 🤣

    ඔව් ඔබ හරි. රස්සාවක් කරන කෙල්ලෙක් නං අනිවා බොසා ගහනවා මං දන්න විදිහට. මල්ලිට ගෙදර ඉන්න කෙල්ලෙක් හොයල දෙන්න. මල්ලිටත් ගෙදර ඉන්න කියන්න ඊට පස්සේ
    Facts
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Court Stenographer කියන ජොබ් එක නේද?

    මම අඳුරන ෆැමිලි එකක් ඉන්නවා අම්මයි, තාත්තයි, දුවයි තුන් දෙනාම Court Stenographers ල.
    මම විදියට නඩු විභාග වලදී ඒවා අර පැත්තක ඉඳන් ටයිප් කරන්නේ මේ ගොල්ලෝ තමයි.

    සාමාන්‍ය රජයේ නිවාඩු ඔක්කොම තියෙනවා. දවසට උසාවි තියෙන්නෙත් පැය 6 වගේනේ. ලොකු ප්‍රෙෂර් එකක් නැතුව ඇවිදලා කරලා ඉන්නවා හැබැයි.
    50 ක් විතර හම්බෙනවා ඇති. career path එක/ උසස්වීම් නම් කොහොමද දන්නේ නෑ.

    හැබැයි මේ ලංකාව නිසා උසාවියේ කිව්වම තැන තියෙනවා. ට්‍රිප් එහෙම යද්දී චෙක් පොයින්ට් වල එහෙම අර අන්කලයා ID එක පෙන්නපු ගමන් මොකුත් බලන්නේ නැතුව යවනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    උසාවියක වැඩකරන කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. උසාවිවල ලඝු ලේඛක කියන ජොබ් එක කොයි වගේ එකක්ද. අපේ මල්ලි කෙනෙක්ට proposal කීපයක්ම ඇවිත් තියනවා. උසාවියක ලඝු ලේඛන කියන ජොබ් එක කරන ගෑණු ළමයෙක්ගේ යෝජනාවකුත් තිබුනා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. අපිට දැන ගන්න ඕනි මේ ජොබ් එක ගැන.(working environment, නිවාඩු ගැන) ඒවගේම උසාවියක වැඩකරන කෙල්ලො හොදයිද. හමුදා, පොලිසි, වගේ තැන්වලින් ආව යෝජනා වගයකුත් තිබුනා. ඒ තැන්වල වෙන සමහර දේවල් අපිටත් ආරංචි වෙලා තියන නිසා අපි එවට කැමති වුනේ නැහැ. නර්ස්ලගෙ යෝජනා කීපයකුත් ආවා. ඒ අයටත් කැමති වුනේ නැහැ. උසාවි ගැන කිසිම අයිඩියා එකක් නැති නිසාමයි ඔයාලගෙන් මේ ගැන අහන්න හිතුවෙ

    නිදහසක් නැ.
    පඩි නැ.
    උසස් විම් නැ
    කවදාවත් වැඩ වෙලාවකදි කෝල් එකක් ගන්න බැ.
    ජිවිතයක් නැ.