Pulsar Club eken Udawwak - (අනාත වෙලා ඉන්නේ )

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    දැන් ඔයා සොලනොයිඩ් එක short කරල බැලුවම බයික් එක එලට ස්ටාර්ට් වෙනවා නම් බැටරි අව්ලක් නෑ
    වෙන්නේ මේකයි
    සොලනොයිඩ් එකේ කොයිල් එකට කරන්ට් එක ගන්නේ රන් ඔෆ්ෆ් switch & cdi එකට ගන්න ලයින් එකෙන්මයි
    ඔකේ ඩ්‍රොප් එකක් වෙනවා ඇති
    බැටරි + ඉඳන් රන් ඔෆ්ෆ් ස්විච් වෙනකන් කනෙක්ටර් චෙක් කරන්න.

    සොලනොයිඩ් කොයිල් එකට +V එන්නේ මෙහෙමයි

    Battery + --> Main Fuse --> Ignition switch --> Run off switch ---> Self Start Button --> Solonoid.

    සොලනොයිඩ් කොයිල් එකට -V එන්නේ මෙහෙමයි

    Neutral sense switch --> Clutch lever switch --> Solenoid



    Thanks brother...kohomada run off eka disconnect karanne
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mage ct100 eka welawakata start wen na welawakata start wenawa..CID eke awla thibbe Rs350 shape mamamai hadagaththe