Purse එකක් ගන්න help එකක්

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් Nolimit 1 තියනවා MBRK කියලා brand 1. මම දැන් අවුරුදු 2 විතර ඉදන් use කරනවා. තාම හොදට තියනවා. ටිකක් ගණන්. මට මතක විදියට 2200 විතර. new year offer 1 ගත්තේ(25% Disscount ). :)
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ලා මම ඉස්සර රැ. 200,300 purse පාවිච්චි කර කර හිටියෙ. එ්වයෙ කිසි look එකකුත් නෑ.durabale නෑ. ඉතින් මම පස්සෙ 600,700 purse එකකට මාරු වුනා. එකේ නම් look එකක් තිබ්බා. නමුත් durable නෑ. Ubala දන්න හොද brand එකක් එහෙම තියෙනවා නම් කියන්න.look එකක් තියෙන්නෙ ඔිනි. Durable වෙන්න ඔිනි. Price එකත් කියන්න.lankawe ගන්න තැනක් තියෙනවා නම් කියන්න.

    Orginal CK hodai..:):):):):):)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් Nolimit 1 තියනවා MBRK කියලා brand 1. මම දැන් අවුරුදු 2 විතර ඉදන් use කරනවා. තාම හොදට තියනවා. ටිකක් ගණන්. මට මතක විදියට 2200 විතර. new year offer 1 ගත්තේ(25% Disscount ). :)

    Thanks
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Subscribed !

    මගෙ එකත් ඉරිලා බන් !
    පර්ස් කියන එක ඉරුනත් මාරු කරන්න හිතෙන්නේ නෑ බන් මට...
    දැන් නම් එකක් ගන්නම ඕනා !! :yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man gawa thiyenne Italy walin gatta purse ekak,dan 3 years withara wenasa,mukuth wela na,lesatama thiyenawa,habai tikak lokui sakkuwata demmama
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,212
    113
    indikola_palm__rushware_handy_pocket_013.jpg