Bande nm hodai wage. Kohomada durability eka.
dan 1.5 years pawichi karanawa, thama poddakwath paludu wela ne
Bande nm hodai wage. Kohomada durability eka.
N♥K_forever;19414992 said:black ekak ganij .black means full black..it looks
classy
thatha genapu ekak mama use karanne..dan 4 years withara..
$12ta arn thiyenne
මචන්ලා මම ඉස්සර රැ. 200,300 purse පාවිච්චි කර කර හිටියෙ. එ්වයෙ කිසි look එකකුත් නෑ.durabale නෑ. ඉතින් මම පස්සෙ 600,700 purse එකකට මාරු වුනා. එකේ නම් look එකක් තිබ්බා. නමුත් durable නෑ. Ubala දන්න හොද brand එකක් එහෙම තියෙනවා නම් කියන්න.look එකක් තියෙන්නෙ ඔිනි. Durable වෙන්න ඔිනි. Price එකත් කියන්න.lankawe ගන්න තැනක් තියෙනවා නම් කියන්න.






P.G MARTIN ekak balahan machan.made in sir lanka badu.
I used to have one bought from Hameedia they are good.
මචන් Nolimit 1 තියනවා MBRK කියලා brand 1. මම දැන් අවුරුදු 2 විතර ඉදන් use කරනවා. තාම හොදට තියනවා. ටිකක් ගණන්. මට මතක විදියට 2200 විතර. new year offer 1 ගත්තේ(25% Disscount ).![]()


වැඩක් නැනේ සල්ලි නැනේ.බඩු නම්බර් තමයි.යකෝ මගේ පර්ස් එකට දැන් අවුරුදු 8 ක්
![]()