මටනම් ඕකුන්ව පෙන්නන්න බෑ. මහ ගුනමකු සත්තු ජාතියක් තමයි ඔය පූසා කියන්නෙ. අපේ ගෙදර හිටියා පර්සියන් කැට් කෙනෙක්, කොලබ නැන්දලයි ගෙදරින් ගෙනාවෙ, ඒ පරයට මට වඩා සැප තිබ්බෙ අපේ ගෙදරින්. උට ඇදක් රෙද්දක් පේන්න බෑ චූ කරනවා පොඩි කාලෙ ඉදන්. මගේ ආසාවටමයි ගෙනාවෙ. ඌ ගෙනාපු දවසෙ ඉදන් මම ගෙදරින් බැනුම් අහන එකමයි වැඩේ ඒ දවස්වල. දවසක් මගේ ඇදේ මෙට්ටෙ හෝදලා වේලලා ගෙට ගෙනත් ඇද උඩ දැම්ම ගමන් ටිකකින් මේ පරයා දුවගෙන ඇවිත් ආයෙ හැමෙනෙන්න චූ කරල
මට තදවෙලා දුන්නා කෝට්ටකින් පුක රත් වෙන්නම එදානම්, මේ හුකන්නට රිදිලා හැපුව බන් මගේ කකුල දෙපාරක් පැන පැන 
ශනිකෙන් hospital ගියා ඩොකාට පෙන්නන්න. එදා කරුමෙට ජලභීතිකා දිනයක්
දොස්ස්තරගෙනුත් බැනුම් අහගෙන විද්දා බෙහෙත් දෙකක්, ඔහොම සතියක් යනකම් 6ක් විද්දා, පූසා මැරුනනම් තව 6ක් ඔක්කොම 12ක්විදින්න වෙනවා
මට එදා ඉදන් පූස් පකාලව පේන්න බෑ බන් 
ඒකට බල්ලො.
හදල තියෙනවා doberman, rottweiler, german shepherd තුනෙන්ම
ඒත් අද වෙනකම් එකෙක් මාව හපලා නෑ.. උන් වහල් කම ඇති අපිට, ඒකට කියන්නෙ වහල් කම නෙමි බන් ගරුත්වය කියල. පිට කිසිම එකෙක්ට මගේ ලගට එන්න දීලා නෑ එලියකදි එහෙම
බල්ලොන්ට එක වේලක් කන්න දීල ආයෙ කන්න නොදුන්නත් උන්ට පට්ට මතකයක් තියෙනව, ඒ වගේම ඒකට කලගුන සලකනවා, ඒකට පූස් පකාලා
ජීවිතේම කන්න දෙනකම් ඉදියි ලග, එක වේලක් හරි දුන්නෙ නැත්නම් පැත්ත පලාතක ඉන්නෙ නෑ
නෙදකින් එහෙම උන්නම් වැඩක්ම නෑ..





හැමෝම ඔහොම කරන්න කිවුව මචන්, එහෙම ගහන්න වුනේ එක පාරයි දෙපාරයි. මොකද පූසට එහෙම ගහන්න ඕන ඒ වැරැද්ද කරපු වෙලාවෙම නෙහ්, නැත්නම් උට ශනිකෙන් අමතක වෙනව කියනවනෙහ්, උට ගහන්නෙ ඇයි කියලවත් උ දන්නෙ නෑලු ඒ වෙලේම ගැහුවෙ නැත්නම්
පූසො ගැන අපිට උගන්නන්ඩ එනව.. 