Pusek hadanna kalin meka balala inna

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    :dull: මටනම් ඕකුන්ව පෙන්නන්න බෑ. මහ ගුනමකු සත්තු ජාතියක් තමයි ඔය පූසා කියන්නෙ. අපේ ගෙදර හිටියා පර්සියන් කැට් කෙනෙක්, කොලබ නැන්දලයි ගෙදරින් ගෙනාවෙ, ඒ පරයට මට වඩා සැප තිබ්බෙ අපේ ගෙදරින්. උට ඇදක් රෙද්දක් පේන්න බෑ චූ කරනවා පොඩි කාලෙ ඉදන්. මගේ ආසාවටමයි ගෙනාවෙ. ඌ ගෙනාපු දවසෙ ඉදන් මම ගෙදරින් බැනුම් අහන එකමයි වැඩේ ඒ දවස්වල. දවසක් මගේ ඇදේ මෙට්ටෙ හෝදලා වේලලා ගෙට ගෙනත් ඇද උඩ දැම්ම ගමන් ටිකකින් මේ පරයා දුවගෙන ඇවිත් ආයෙ හැමෙනෙන්න චූ කරල :frown: මට තදවෙලා දුන්නා කෝට්ටකින් පුක රත් වෙන්නම එදානම්, මේ හුකන්නට රිදිලා හැපුව බන් මගේ කකුල දෙපාරක් පැන පැන :dull::angry: ශනිකෙන් hospital ගියා ඩොකාට පෙන්නන්න. එදා කරුමෙට ජලභීතිකා දිනයක් :baffled: දොස්ස්තරගෙනුත් බැනුම් අහගෙන විද්දා බෙහෙත් දෙකක්, ඔහොම සතියක් යනකම් 6ක් විද්දා, පූසා මැරුනනම් තව 6ක් ඔක්කොම 12ක්විදින්න වෙනවා :dull: :angry: මට එදා ඉදන් පූස් පකාලව පේන්න බෑ බන් :angry:

    :love: ඒකට බල්ලො. :yes: හදල තියෙනවා doberman, rottweiler, german shepherd තුනෙන්ම :yes: :love: ඒත් අද වෙනකම් එකෙක් මාව හපලා නෑ.. උන් වහල් කම ඇති අපිට, ඒකට කියන්නෙ වහල් කම නෙමි බන් ගරුත්වය කියල. පිට කිසිම එකෙක්ට මගේ ලගට එන්න දීලා නෑ එලියකදි එහෙම :yes: බල්ලොන්ට එක වේලක් කන්න දීල ආයෙ කන්න නොදුන්නත් උන්ට පට්ට මතකයක් තියෙනව, ඒ වගේම ඒකට කලගුන සලකනවා, ඒකට පූස් පකාලා:angry: ජීවිතේම කන්න දෙනකම් ඉදියි ලග, එක වේලක් හරි දුන්නෙ නැත්නම් පැත්ත පලාතක ඉන්නෙ නෑ :rofl: නෙදකින් එහෙම උන්නම් වැඩක්ම නෑ..

    :P:P:P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    පෙලක් උන් ඉන්නව බං හෙන ආඩම්බරයි උට තැන නොතැන අදාල නෑ.

    ඇහුවමයි බං ඔය

    අපේ ගෙදර මෙච්චර කාලෙකට හිටිය උන්නං හෙන යටහත් පහත්, කාලයක් අපිත් එක්ක ඉඳල මැරිල ගිය මගෙ පූසො මට ආයෙ කවදාවත් දකින්ඩ ලැබෙන එකක් නැද්ද :love: දුකයි හරියට එයාලව මතක් වෙනකොට
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මොන පොන්න රටේද මන්ද පුසොන්ව ගෙදර සුරතලේට ඇති කරන්න පටන් ගත්තේ ...පුසා කියන්නේ කිසිසේත්ම සුරතලයට ඇති කරන්න ඕනි සතෙක් නෙවෙයි ...ඕකුන් හපල හුරලා කී දෙනෙක් ඉස්පිරිතාලවලට එනවද හැමදාම ...නීතියක් ගෙනල්ල හරි මේ කැරි පුසන්ව ගෙවල් වල හදන එක නවත්වන්න ඕනි ...ඔයිට වඩා මොලේ තියන අහිංසක සත්තු ජාති ඕනි තරම් ඉන්නව
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොන පොන්න රටේද මන්ද පුසොන්ව ගෙදර සුරතලේට ඇති කරන්න පටන් ගත්තේ ...පුසා කියන්නේ කිසිසේත්ම සුරතලයට ඇති කරන්න ඕනි සතෙක් නෙවෙයි ...ඕකුන් හපල හුරලා කී දෙනෙක් ඉස්පිරිතාලවලට එනවද හැමදාම ...නීතියක් ගෙනල්ල හරි මේ කැරි පුසන්ව ගෙවල් වල හදන එක නවත්වන්න ඕනි ...ඔයිට වඩා මොලේ තියන අහිංසක සත්තු ජාති ඕනි තරම් ඉන්නව

    :yes::yes::love::love: අනිවා බන්.. පූස් උකන්නලා ගෙවල්වලින් පන්නලම දාන්න ඕන පැත්ත පලාතක ඉන්න දෙන්න හොද නෑ.. :yes: ඕකුන්ව හදන උන්ටත් 50000ක විතර දඩයක් ගහන්න ඕන :yes::love::D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oya pessimist kiyana ekaa gedara ballata pollen gahala maha ra biruwai kiyala.. :(

    :shocked: මූව තියන්න වටින්නෙ නෑනෙ

    ඇහුවමයි බං ඔය

    අපේ ගෙදර මෙච්චර කාලෙකට හිටිය උන්නං හෙන යටහත් පහත්, කාලයක් අපිත් එක්ක ඉඳල මැරිල ගිය මගෙ පූසො මට ආයෙ කවදාවත් දකින්ඩ ලැබෙන එකක් නැද්ද :love: දුකයි හරියට එයාලව මතක් වෙනකොට

    :( මටත් දුකයි. මොනවා කරන්නද. පූසො නැත්තං මේ ලෝකෙන් වැඩකුත් නෑ :love:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    :dull: මටනම් ඕකුන්ව පෙන්නන්න බෑ. මහ ගුනමකු සත්තු ජාතියක් තමයි ඔය පූසා කියන්නෙ. අපේ ගෙදර හිටියා පර්සියන් කැට් කෙනෙක්, කොලබ නැන්දලයි ගෙදරින් ගෙනාවෙ, ඒ පරයට මට වඩා සැප තිබ්බෙ අපේ ගෙදරින්. උට ඇදක් රෙද්දක් පේන්න බෑ චූ කරනවා පොඩි කාලෙ ඉදන්. මගේ ආසාවටමයි ගෙනාවෙ. ඌ ගෙනාපු දවසෙ ඉදන් මම ගෙදරින් බැනුම් අහන එකමයි වැඩේ ඒ දවස්වල. දවසක් මගේ ඇදේ මෙට්ටෙ හෝදලා වේලලා ගෙට ගෙනත් ඇද උඩ දැම්ම ගමන් ටිකකින් මේ පරයා දුවගෙන ඇවිත් ආයෙ හැමෙනෙන්න චූ කරල :frown: මට තදවෙලා දුන්නා කෝට්ටකින් පුක රත් වෙන්නම එදානම්, මේ හුකන්නට රිදිලා හැපුව බන් මගේ කකුල දෙපාරක් පැන පැන :dull::angry: ශනිකෙන් hospital ගියා ඩොකාට පෙන්නන්න. එදා කරුමෙට ජලභීතිකා දිනයක් :baffled: දොස්ස්තරගෙනුත් බැනුම් අහගෙන විද්දා බෙහෙත් දෙකක්, ඔහොම සතියක් යනකම් 6ක් විද්දා, පූසා මැරුනනම් තව 6ක් ඔක්කොම 12ක්විදින්න වෙනවා :dull: :angry: මට එදා ඉදන් පූස් පකාලව පේන්න බෑ බන් :angry:

    :love: ඒකට බල්ලො. :yes: හදල තියෙනවා doberman, rottweiler, german shepherd තුනෙන්ම :yes: :love: ඒත් අද වෙනකම් එකෙක් මාව හපලා නෑ.. උන් වහල් කම ඇති අපිට, ඒකට කියන්නෙ වහල් කම නෙමි බන් ගරුත්වය කියල. පිට කිසිම එකෙක්ට මගේ ලගට එන්න දීලා නෑ එලියකදි එහෙම :yes: බල්ලොන්ට එක වේලක් කන්න දීල ආයෙ කන්න නොදුන්නත් උන්ට පට්ට මතකයක් තියෙනව, ඒ වගේම ඒකට කලගුන සලකනවා, ඒකට පූස් පකාලා:angry: ජීවිතේම කන්න දෙනකම් ඉදියි ලග, එක වේලක් හරි දුන්නෙ නැත්නම් පැත්ත පලාතක ඉන්නෙ නෑ :rofl: නෙදකින් එහෙම උන්නම් වැඩක්ම නෑ..

    okun chuu spray karanawa hama thanama :angry::angry:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ ගෙදර එක පූසෙක් හිටියා, ඌ Garfield වගේ. මීයො අල්ලන්නෑ. ඌ මීයොත් එක්ක යාලුයි. :frown:

    දොර වහලා තිබුණොත් දොර තල්ලු කරලා ඇරගෙන එනවා. ලොක් කරලා තිබුණොත් එලියෙ ඉඳන් කෑගහනවා. දොර ඇරියට පස්සෙ මගෙ ඇඳට නැගලා නිදියනවා. :baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    reputation_neg.gif
    Pusek hadanna kalin... 12-20-2019 08:42 AM uba puka kapagannada hadanne magen #@uba pusath ekka nidaganin kata noda nikan puso wenuwen puka denna epa

    :rofl::rofl::rofl::rofl:

    pus pathale porak
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    අපේ ගෙදර පූස් තඩියෙක් කැරකෙනවා. මීයෙක් අල්ලපිය කියල පූස් බාසාවෙන් කියන්නෙ කොහොමද කියල මම කල්පනා කර කර ඉන්නෙ. මේ යකා බුදිය ගන්නෙ කකුල් හතරත් උඩ දාගෙන.

    photo 1 dapako
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    පූසන්ට ලොකූ කැමැත්තක්නම් නෑ ඒත් ඒ පූස :love: නැත්නම් මේ කමෙන්ට් එකත් නෑ