Push up ගහන්න

Gzr

Member
Jan 29, 2019
22
2
0
මට Push ups (ඩිෆ්) ගහන්න බෑනේ, බෑ කීවේ හතරක් විතර
ගැහුවම පට්ට මහන්සි. ඇග බරයි කියල දැනෙනවා, පාත් වුනාට උඩට ඉස්සෙන්න බෑ තුනක් විතර ගැහුවම..
ඒම වෙන්නෙ ඇයි? වීඩියෝස් වල ඒම දකිනව පිටරට උන් පට්ට සැහැල්ලුවෙන් වගේ පුෂ් අප්ස් ගහනව..
Plz explain it. මට වයස 22ක් විතර ඇති. බර 52ක් වගේ. උස මතක නෑ
 
Last edited:

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අත් උරහිස් ශක්තිමත් වෙන ව්‍යායාම කරපන්. හැම වෙලාවෙම කලින් ගැහුවට වඩා pish up එකක්‍ වැඩියෙන් ගහපන්. Soulder මට්ටමට වඩා ගොඩක් ඈතින් අත් තියලා ගහන්න එපා. හොදට යටට වරෙන්. බිම බලන්න එපා. ටිකක් ඉස්සරහ බලපන්. හිමීට ගහපන්. කොන්ද ඉරක් වගේ කෙලින් තියාගනින්.
    නිතරම ප්‍රැක්ටිස් කරපන්. අතේ නොගහ හිටපන්. පර බල්:growl:ලා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    52 barakda ban... Mama 73 bara... eka digata 15, 20k gahanna puluvan.. tika tika vedi karagena palayan. puluvan vei. behe kiyala hithanna epa..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මටත් ඔය සීන් එක තමයි , කලින් නම් උපරිම 3 ගහන්න පුළුවන් , දැන් නම් උපරිම 8 විතර ගහන්න පුළුවන් ,
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    dawasakata ika gane thunak gahapan. board ekak aran liyapan tika tika wadi karapan

    1. 1x3
    2. 1x4
    3. 1x5
    4. 1x6
    me wage digatama gahapan.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මට Push ups (ඩිෆ්) ගහන්න බෑනේ, බෑ කීවේ හතරක් විතර
    ගැහුවම පට්ට මහන්සි. ඇග බරයි කියල දැනෙනවා, පාත් වුනාට උඩට ඉස්සෙන්න බෑ තුනක් විතර ගැහුවම..
    ඒම වෙන්නෙ ඇයි? වීඩියෝස් වල ඒම දකිනව පිටරට උන් පට්ට සැහැල්ලුවෙන් වගේ පුෂ් අප්ස් ගහනව..
    Plz explain it. මට වයස 22ක් විතර ඇති. බර 52ක් වගේ. උස මතක නෑ

    bench ekath gahanna be neda?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නොදකින් ලංකාවෙ අනාගතේ බාර ගන්නෙ මන්ද පෝසන සොත්ති දුර්වලයොද...

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mul dawas wala ohoma thami. sathiyak dekak karankota hariyanawa oka :P kalin matath 5k withra gahanakota amarui. dannam 50 withra gahanawa :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    15 සෙට් 3 පුලුවන් සෙට් එකකට පස්සෙ විනාඩි 5 ක විතර බ්රේක් එකක් අරන්...
    පළවෙනි සෙට් එකනන් කිසි ගින්නක් නැතුව පුලුවන්.. දෙවෙනි සෙට් එකේ 12 විතර යද්දි අවුට්... ඒත් අමාරුවෙන් 15 අදිනවා.. තුන් වෙනි සෙට් එකේ 10 ඉදන් වගේ අවුට්.. ඉතුරු 5 පට්ට අමාරුවෙන් ගහනවා...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේකෙන් වදිනව නියමෙට..
    decline-push-ups.jpg