Q&A - මල-හා-බඹරා

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
බලන්න සහෝ පින්කි කර ගත්ත අපරාදේ.දෙයියනේ..අපි කිවදේ ඇහුවනම් අද මෙහෙම දෙයක් වෙනද සහෝ..වෙනවද? :(

:(
ඔය පෙන්නැද්ද. කෙල්ලට ඔල්මාදෙ හැදිල. හිතෙ අපි විහිලුවකට අරන් කයිලා එයාව. :(
 
RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    :(
    ඔය පෙන්නැද්ද. කෙල්ලට ඔල්මාදෙ හැදිල. හිතෙ අපි විහිලුවකට අරන් කයිලා එයාව. :(

    හංදියේ සෙට් එක කරපුදේ මානසිකව බලපාලා මං හිතන්නේ :(
    ඔවා බඩේ ඉන්න දරුවටත් බලපායිද මන්ද සහෝ :(
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හංදියේ සෙට් එක කරපුදේ මානසිකව බලපාලා මං හිතන්නේ :(
    ඔවා බඩේ ඉන්න දරුවටත් බලපායිද මන්ද සහෝ :(

    ඒ වගෙ. බලමු මොනවද කියන්නෙ කියල. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කවද හරි ඌ හොද තැනකට එන කොල්ලෙක්
    6418_zps4261d84a.png

    9Y7qmQ3.png
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    apoo uba neda ara ela kiyala issara ave... moko dan eka use karanne nathe :lol:

    ඒකට මාරු වෙනවා ආයෙ. මේකෙන් තව පෝස්ට් 63 දාන්නෙ. ආයි මම ඒකට මාරු වෙනවා ඊට පස්සෙ. :)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    E mokadda adamai ahuwe :sorry:

    :eek: විස්තෘත කියන්නෙ අම්මා තාත්තා දරුවන් පමණක් ඉන්න න්‍යෂ්ඨික පවුල ඇරුණම තියෙන ඥාතින් රැසක් එකට පවුල වගෙ ජීවත් වෙන ඒවට.

    විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිං :P මෙහේ ඇවිත් යන එන එකක් තමයි තියෙන්නෙ. :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :eek: විස්තෘත කියන්නෙ අම්මා තාත්තා දරුවන් පමණක් ඉන්න න්‍යෂ්ඨික පවුල ඇරුණම තියෙන ඥාතින් රැසක් එකට පවුල වගෙ ජීවත් වෙන ඒවට.

    විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිං :P මෙහේ ඇවිත් යන එන එකක් තමයි තියෙන්නෙ. :D

    He he ehemada :D
     
    Last edited: