බලන්න සහෝ පින්කි කර ගත්ත අපරාදේ.දෙයියනේ..අපි කිවදේ ඇහුවනම් අද මෙහෙම දෙයක් වෙනද සහෝ..වෙනවද?![]()
ඔය පෙන්නැද්ද. කෙල්ලට ඔල්මාදෙ හැදිල. හිතෙ අපි විහිලුවකට අරන් කයිලා එයාව.

බලන්න සහෝ පින්කි කර ගත්ත අපරාදේ.දෙයියනේ..අපි කිවදේ ඇහුවනම් අද මෙහෙම දෙයක් වෙනද සහෝ..වෙනවද?![]()

![]()
ඔය පෙන්නැද්ද. කෙල්ලට ඔල්මාදෙ හැදිල. හිතෙ අපි විහිලුවකට අරන් කයිලා එයාව.![]()

හංදියේ සෙට් එක කරපුදේ මානසිකව බලපාලා මං හිතන්නේ
ඔවා බඩේ ඉන්න දරුවටත් බලපායිද මන්ද සහෝ![]()

ලිඳේ පැන්නද දන්නෑ. අනේ ජීවිත දෙකක්.![]()

kawda ban uba danna ekekda ?

apoo uba neda ara ela kiyala issara ave... moko dan eka use karanne nathe![]()

E mokadda adamai ahuwe![]()
විස්තෘත කියන්නෙ අම්මා තාත්තා දරුවන් පමණක් ඉන්න න්‍යෂ්ඨික පවුල ඇරුණම තියෙන ඥාතින් රැසක් එකට පවුල වගෙ ජීවත් වෙන ඒවට.
මෙහේ ඇවිත් යන එන එකක් තමයි තියෙන්නෙ.
විස්තෘත කියන්නෙ අම්මා තාත්තා දරුවන් පමණක් ඉන්න න්‍යෂ්ඨික පවුල ඇරුණම තියෙන ඥාතින් රැසක් එකට පවුල වගෙ ජීවත් වෙන ඒවට.
විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිංමෙහේ ඇවිත් යන එන එකක් තමයි තියෙන්නෙ.
![]()