QR කෝඩ් එකටත් පෝලිම!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ දවස් වල ගොඩක් උන් තෙල් ස්ටොක් කරන එක කරන්නේ..
    මාසයක් තෙල් නැතුව කට්ට කෑවා නේ..
    අපි යන ෂෙඩ් එකේ ෆුල් tank කරනවා
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    🙁 dawal 2 idan polime idala thel iwara wela 12 ta gedara awe.
    kalin dawase dawalda?

    prashne thiyenne wahana gana ganala polime hitiyath
    1. shed karaya okkoma gahanne na
    2. pompe eka uta hanga gannawa passe wikunanna
    3. shed eke ekage yaluwo horen gahagannawa
    4. madin paninawa three wheeler karayo marayo
    5. thawa eka eka un awith goverment service kiyala gahagannawa

    meka nam maha kalakanni ratak.

    ape gedara wadata apu ekek kiyanawa u kawadawath polime idala nalu. allapu gedara police karayata dawasakata motor bike eka dunnama hawasata full tank hambenawalu. petrol walata gewanawalu. danata u gawa 25 Litre stock ekakuth thiyenawalu. :(:(:(
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    QR එක කල් ගියෙත් නිකං නෙමෙයි. මේ හැමදෙයක්ම ගේම් එකක්. QR එක කල් ගිය එකෙන් වෙන්නේ හොරට ගහන එවුන්ට සහ තෙල් අදින එවුන්ට තව ටික දවසක් තෙල් අදින්න පුලුවන් වෙන එකයි. QR එක ආවත් ඕක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. QR එකෙන් පස්සේ තමයි හොදම ජාවාරම පටන් ගන්නේ. හොරට ගහන එකා කොහොමත් හොරට තමයි ගහන්නේ. උ.දා ෂෙඩ් එකේ එකා QR ස්කෑන් කරනවා වගේ බොරුවට පෝන් එක ලං කරලා ගන්නවා. හොරට ගහන එකාට කල්ල මරේ දැන්...
     
    • Sad
    Reactions: Heshan Daminda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    QR na thama. Ohe anka walata ghanawa. QR eka awanam Hari ikmanatama

    දැන් බලපන් QR කෝඩ් එක දින නියමයක් නැතුව කල් දාලනෙ
    Oka hadanta kiyak wiyadam kalada Danna me weddi....
    ------ Post added on Jul 25, 2022 at 10:59 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    තවත් විලිලැජ්ජාවක් නැතුව ලංකාවෙ එවුං හරීයට වැඩක් කරයි කියල බලං හිටියට අපිට ගහන්න ඕන 😒
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,426
    1,452
    113
    IN THE INTERNET
    දැනම කියන්න බැ සතියක් දෙකක් යද්දි තාම ඕකෙ effect එක එන්නෙ
    දැන් ඔක්කොම ගහන්න යනවනේ මසයක් විතර ආවෙත් නැනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    QR එක කල් ගියෙත් නිකං නෙමෙයි. මේ හැමදෙයක්ම ගේම් එකක්. QR එක කල් ගිය එකෙන් වෙන්නේ හොරට ගහන එවුන්ට සහ තෙල් අදින එවුන්ට තව ටික දවසක් තෙල් අදින්න පුලුවන් වෙන එකයි. QR එක ආවත් ඕක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. QR එකෙන් පස්සේ තමයි හොදම ජාවාරම පටන් ගන්නේ. හොරට ගහන එකා කොහොමත් හොරට තමයි ගහන්නේ. උ.දා ෂෙඩ් එකේ එකා QR ස්කෑන් කරනවා වගේ බොරුවට පෝන් එක ලං කරලා ගන්නවා. හොරට ගහන එකාට කල්ල මරේ දැන්...
    shed ekath monitor karanna one. genapu thel walta mokada wenne kiyana eka.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙන්න මේක මාරම ඉෆෙක්ටිව්. පෝලිමේ ඉන්න ගමන් මේක බලන්න පුළුවන්. තවත් ඉන්න එක තේරුමක් තියෙනවද නැද්ද කියල තීරණයක් අරගන්න පුළුවන් මේකෙන්.

    p8kT5H9.png
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    නුවර පැත්තෙ හැම ශෙඩ් එකටම පොලිස් කාක්කො තෙල් ගහන්න එනවා හැමදාම ,උන්ට ගහගෙන ඉවරවෙද්දි ආපු බව්සරේ බාගයක් ඉවරයි.අද ගම්පොල පැත්තෙ පොලිස්කාරයන්ට මිනිස්සු හොඳටම සලකලා.
    Ow bun mama daws 2k niwadu dala giua bariunq gahaganna aparade kale
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.

    බලන් ගියාම QR code එකත් ෆේල් නේ. 😣
    QR එව්න්ට විතරක් නෙවෙයි අනෙක් උන්ටත් ගහනවා (අන්තිම අංකෙට) එකයි පස්සේ ඕක අඩුවෙයි කියල හිතන්න පුළුවන් (මේ දවස්වල කට්ටිය තෙල් එකතුකරනවා දන්නවහේ සිංහලුන්ගේ හැටි ) කොහොමත් පලවෙනි දවස් ටිකේ පෝලිමක් තියෙයි ඊටපස්සේ සතියට සැරයයි නේ පෝලිමේ ලගින්න ඕනේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    polima thiyenne mul dawas tike witharai. aaye awilla ung gahaganna bariwa scan error eka aawama harila yanawa.
    eka nisa awulak naha. legit gahana unta witharai gahanna wenne

    polime inna hamotama gahanna baha