සිරාවට, දැන් හෙට ඉදන් ආයිත් දවස් ගනන් පෝළිම් තමාමුන් මෙහෙම කියද්දීත් තවත් පෝලිම් අඩුවෙයිද ඉතින්?
සිරාවට, දැන් හෙට ඉදන් ආයිත් දවස් ගනන් පෝළිම් තමාමුන් මෙහෙම කියද්දීත් තවත් පෝලිම් අඩුවෙයිද ඉතින්?
kalin dawase dawalda?dawal 2 idan polime idala thel iwara wela 12 ta gedara awe.



Oka hadanta kiyak wiyadam kalada Danna me weddi....දැන් බලපන් QR කෝඩ් එක දින නියමයක් නැතුව කල් දාලනෙ
හෙට එකට අද රෑට සෙට් වෙයිද දන්නේ නෑකලුතර දකුණ එකට ගියා හත්ති කුටේ පෝලිම රෑවෙලා එන්න ඕන ගහගන්න![]()
shed ekath monitor karanna one. genapu thel walta mokada wenne kiyana eka.QR එක කල් ගියෙත් නිකං නෙමෙයි. මේ හැමදෙයක්ම ගේම් එකක්. QR එක කල් ගිය එකෙන් වෙන්නේ හොරට ගහන එවුන්ට සහ තෙල් අදින එවුන්ට තව ටික දවසක් තෙල් අදින්න පුලුවන් වෙන එකයි. QR එක ආවත් ඕක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. QR එකෙන් පස්සේ තමයි හොදම ජාවාරම පටන් ගන්නේ. හොරට ගහන එකා කොහොමත් හොරට තමයි ගහන්නේ. උ.දා ෂෙඩ් එකේ එකා QR ස්කෑන් කරනවා වගේ බොරුවට පෝන් එක ලං කරලා ගන්නවා. හොරට ගහන එකාට කල්ල මරේ දැන්...
Ow bun mama daws 2k niwadu dala giua bariunq gahaganna aparade kaleනුවර පැත්තෙ හැම ශෙඩ් එකටම පොලිස් කාක්කො තෙල් ගහන්න එනවා හැමදාම ,උන්ට ගහගෙන ඉවරවෙද්දි ආපු බව්සරේ බාගයක් ඉවරයි.අද ගම්පොල පැත්තෙ පොලිස්කාරයන්ට මිනිස්සු හොඳටම සලකලා.
QR එව්න්ට විතරක් නෙවෙයි අනෙක් උන්ටත් ගහනවා (අන්තිම අංකෙට) එකයි පස්සේ ඕක අඩුවෙයි කියල හිතන්න පුළුවන් (මේ දවස්වල කට්ටිය තෙල් එකතුකරනවා දන්නවහේ සිංහලුන්ගේ හැටි ) කොහොමත් පලවෙනි දවස් ටිකේ පෝලිමක් තියෙයි ඊටපස්සේ සතියට සැරයයි නේ පෝලිමේ ලගින්න ඕනේඅඩෝ ඉතින් QR කෝඩ් එක ගෙනාවෙත් පෝලිම් නැති කරනවා කියල නේද? දැන් මේක ගෙනල්ලත් පෝලිම්නේ බන්. හෙට පෝලිමට අද උදේ ඉඳන්මැ පෝලිම් ගැහිලා ඉන්නේ. අන්තිමේ ඉතින් හෙට දිහාට ගියොත් වෙන්නේ මගක් වෙද්දී බඩු ඉවර වෙන එක. ඉතින් හිස් අතින් හැරිලා එන්න වෙනවා.
බලන් ගියාම QR code එකත් ෆේල් නේ.![]()