මචන්ලා උඹල ගාව MEP QS නෝට්ස් මුකුත් නැද්ද. IESL එකේ තිබ්බ MEP කෝර්ස් එක කරපු කවුරුත් නැත්ද මේකෙ. තව කෝර්ස් එකක් කරන්න හොද තැන් මොනාද IESL ඇරුනම. දැන් IESL එකේ ඒ කොර්ස් එක ඉවරද කොහ්ද. දැන්නෙ නැති එවුන් බම්ප් එකක්වත් දාලා පලයන්.