Quantity Surveying ප්රමාණ සමීක්ෂණ
ප්රමාණ සමීක්ෂණ

මම qs කරන්න ඉන්නේ.
මුලින්ම HND කරලා පස්සේ bsc කරන්න ඉන්නේ .
HND එක කරනවානම් කරන්න හොදම institute එක මොකක්ද?
HND in Quantity Surveying & Construction Economics
( http://csct.edu.lk/courses/hnd-in-quantity-surveying-construction-economics/ )
HND Quantity Surveying & Built Environment
(http://icbt.lk/ug_qs.php)
Quantity Surveying & Built Environment හා Quantity Surveying & Construction Economics දෙකෙන් කෝකද හොද ?
-- csct එකේ University of Salford, UK එකේ B.Sc. එක තියෙන්නේ
(B.Sc. (Hons.) in Quantity Surveying – RICS accredited, Awarded by University of Salford, UK)
-- ICBT එකේ Sheffield Hallam University එකේ B.Sc. එක තියෙන්නේ
BSc (Hons) in QS & Construction Management - Sheffield Hallam University (UK)
HND qs කලාට පස්සේ වෙන ඕනෙම institute එකක bsc එකේ අන්තිම අව්රුද්ද කරන්න පුලුවන්ද?
නැතනම් csct එකේ එක කලොත් එගේල්ලන්ගේම B.Sc. එක විතරද කරන්න පුළුවන්
ඒකනිසා මම කොකේද HND එක කරන්න ඕනේ
එළකිරි එක කරපු හැර ඉන්නවනම් කියන්න . නැත්තනම් වෙන ගෙදර කව්රු හරි QS කරපු ය ඉන්නවනම් අහල කියන්න
දන්නත්නම් BUMP එකක්වත් දාන්න . ලොකු උදව්වක්.
මට ඉක්මනටම පටන් ගන්න වෙනවා
සාමානයෙන් අවරුද්දකට කොච්චර විතර වියදමක් යයද?

Last edited: