Quantity Surveyor / ප්‍රමාණ සමීක්ශණ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Math kalin qs kela..dannm investment ekak tibba nisa geder indan salli ban..mage දෙමව්පියන්ට man pin denawa mata e de kerela tibba ekata..
    Matanam oya job eka lokuwata set une na ban... kisi professional gathiyak na site wela ehema inna un..office welath ehema thama..qs kenekta nishchitha job role ekak na construction industry eke..eka eka company wela eka eka wada..cement adina eke indan pm ta wenakan tiyana wada tika keranna ona..man middle east welanam role eka danne na habai uk france usa wela cost engineering kiyala ekak tibbe...
    ලන්කාවේ නම් ඇත්තටම QS කියන්නේ හෙන වෙනස් ජොබ් එකක් තමා... ඒත් ඒක මොකද්ද කියලා හරියටම දැනගන්න පිට රටක වැඩ කරන්නම ඕනේ... මාත් මෙහේ ආපු දවස් වල හෙන අමුතුයි.. ඒත් ටික ටික හුරු උනා.. ඇත්තටම අපි ඉගෙනගත්තුවා හරියටම ඇප්ලයි වෙන්නේ මේ වගේ රටවල් වල තමා... කොහොම උනත් තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න එක තමයි දැන නම් කරන්න තියෙන හොදම දේ.....
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    Ow ban lankawe construction culture eke tibba nathi post ekak qs kiyanne oka engineers lage thama costing part eka tibbeth oka kadala thama qs kiyana position ekak dala ekata degree ekakin patan gatte danna widiyata..
    Oka nisa qs lata hariyatama mokakda kiyala keranna ona de company welin company welata wasi wena widiyata hadala tiyenne..ape harakuth itin ona deyak keranawa gon kamata..hamadema igena ganna ona kiyala hitala..antimata thamanma wale watenawa danne nathuwa..wena company ekakata gihin qs job eka karanna ba mokada kalin eke kale wena role ekakne..eka nisa..
     
    • Like
    Reactions: chirantha19890821

    මෙහෙමයි මචන්... ඇත්ත.. ලන්කාවේ එහෙම තමයි.. හැබැයි මාස්ටරයක් එහෙම දාලා RICS එහෙමත් ගොඩ දාගත්තම තියෙන තැන පට්ටයි මචන්. අනික එතනට එන්න පට්ට කට්ටක් කන්න ඕනේ... අඩෝ නෑ බන්... 1994 ඉදන් ද කොහෙද QS තිබිලා තියෙනවා මන් දන්න විදියට.. අනික QS කියන්නේ නරක ජොබ් එකක් නෙමෙයි බන්... මේ වෙලාවේ ජොබ් අඩුයි.. ඒක QS වල වැරැද්දක් නෙමෙයි නේ බන්.. මම නම් ඇත්තටම මේ ජොබ් එක කරන්නේ ආසාවෙන්. හැමදාම මොකක් හරි අලුත් දෙයක් දැනුමට එකතු වෙනවා.. මැරෙනකන් ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ වෙලාවේ ටිකක් අල්ලගෙන ඉන්න අමාරුයි තමා. ඒත් සැටිස්ෆැක්ශන් එක තාමත් තියෙනවා.
     
    Ow eka thama kiwwe aluth ekak kiyala mata aurudda mataka na oya kiwwama danagatte..position eka aluth nisa kattiya mula indalama multi duty clarke wage hama ekama qs lagen keraganna thamai balala tiyenne. Eka tamai thamath pawathagena enne..middle east nam mokakda danne na mama wadiya..
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ow eka thama kiwwe aluth ekak kiyala mata aurudda mataka na oya kiwwama danagatte..position eka aluth nisa kattiya mula indalama multi duty clarke wage hama ekama qs lagen keraganna thamai balala tiyenne. Eka tamai thamath pawathagena enne..middle east nam mokakda danne na mama wadiya..
    මේක නම් ඇත්ත.. උඹට කියන්න මන් මුලින්ම QS ජොබ් එකේ කලේ සයිට් ඉන්ජියර් වැඩ. හැබැයි මන් අදටත් සතුටු වෙනවා මන් එහෙම උන එක ගැන. මොකද ඒකෙන් මට සෑහෙන්න ප්‍රැක්ටිකල් දැනුමක් ආවා.. පොත්ගුල්ලෙක් වගේ ඉන්නවට වඩා ප්‍රැක්ටිකල් දැනුම QS කෙනෙකුට ගොඩාක් වටිනවා කියන එකයි මගේ අදහස..
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මේක නම් ඇත්ත.. උඹට කියන්න මන් මුලින්ම QS ජොබ් එකේ කලේ සයිට් ඉන්ජියර් වැඩ. හැබැයි මන් අදටත් සතුටු වෙනවා මන් එහෙම උන එක ගැන. මොකද ඒකෙන් මට සෑහෙන්න ප්‍රැක්ටිකල් දැනුමක් ආවා.. පොත්ගුල්ලෙක් වගේ ඉන්නවට වඩා ප්‍රැක්ටිකල් දැනුම QS කෙනෙකුට ගොඩාක් වටිනවා කියන එකයි මගේ අදහස..
    Ekane engineerta dena gaana umbata hambunada? Nane? Hamoma itin aluth deyak igena ganna igenna ganna kiyala hithala ohoma unama company karaya balanne adee qs kenek.dagattanam hari moko engineerta wadiyen gewanne kiyala..anthimata eng unge market ekath bahala ape market ekath bahala..