r.සම්බන්ධන්

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
Mama dakinne karu jayasooriya karapu vade varadi...
eya kivve nidahas pakshen illemak ave naa kiyalane. ehenam sabaven ahanna ona vipaksha nayaka kamata thiyena nam yojana karanna kiyala...
Ita passe yojana vuna nam atharin ekek theeranaya karana eka venama vadak

:(
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Praba_sampanthar.jpg

    tna.jpg

    want more proofs?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    11923625_815238921908078_1240213823093419018_n.jpg

    11921643_687002268066581_7302523662512518053_n.jpg

    රණවිරුවො 27000 ට ආසන්න ප්‍රමාණයක් එදා තම ජීවිතය පූජාකලේ මේකටද.. නොදකින් යහපාලනේට ඡන්දෙ දීපු බලු හැත්ත. තොපි පරණ toilet එකක් කඩාගෙන කාපියව් මීට වඩා හොදයි....
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සම්පන්තන් පත්කරන්න pressure කරන්නේ කවුරු වෙන්න පුළුවන් ද කියල කල්පනා කරලා බලන්න ළමයි.
    අසල්වැසියාට ඕනවට වඩා ප්‍රේම කරන්න ගිහිල්ල බඩ උනොත් ගබ්සා කරන්නත් ලැස්ති වෙයල්ලා.
     
    • Like
    Reactions: 3rdEye

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් කැම්ති නැහැ බන් උට ලැබුනට් එත් එකට විරුද්ද්වෙන්න අයිතියක් නැහැ නිතියෙන්. ඉස්සරහට සම්පන්දන් විපක්ශ නායක කම අයතා විදියට ව්හාවිතා කරන්නත් පුලුවන් වෙයි සමහරවිට.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    විපක්ශ නායක විමට හේතු
    ඉලගෙයි තමින් අරසුකච්චි කච්චි පක්ෂය ආසන 16 ක් හිමිව ප්‍රධාන 3 වෙනි පක්ෂය වීම.

    ප්‍රධාන පක්ශ දෙක සම්මුතිවාදි ආණ්ඩුවක් බිහිකිරිම.
    වැදගත් = සංධානය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පටලව ගන්න එපා
    විමල්/ වසු/ගමන්පිල/වාසුදේව/ දිනේෂ්ලා සංධාන ගත වුනා පමණයි
    එයලා පක්ශ දේශපලනය රට පූරා දියත් කරේ නැහැ පාර්ලිමෙන්තු තරගයට රටපුරා අපේක්ෂකයන් ඉදිරිපත් කරේ නැහැ පක්ෂ නායකන් තරග කරපු අය දින්න පමණයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් අත්ත්ට්ම ස්ම්බන්ද්ට ලබුනා කියන එක නම් එච්ච්ර හොද දෙයක් නෙමයි. මිනිහා පෙඩරල් වෙනුවෙන් පෙනි ඉදපු එකෙක්නෙ. එ නිසා විපක්ශ නායක විදියට එ ගැන කතා කලොත් ජාතුයන්තර මට්ටමෙන් කතිකාවක් උනත් මිනිහට කරන්න පුලුවන් විම අපිට අවාසියක්. මිනිහ දෙමල විම නම් අක්මැති වෙන්න හෙතුවක් නෙමයි. කලින් කොටි හිතවාදි ප්‍රතිපත්ති දැරිම , පෙඩරල් වෙනුවෙන් පෙනිඉදිම වගෙ කරුනු සැලකුවාම තමයි ප්‍රශ්නය තියෙන්නෙ.

    එත් නිතිය හා ආන්ඩුක්‍රම වවස්තාව අනුව මිනිහට දෙන එකෙ කිසිම වර්දක් නැහැ. එහෙම බැලුවම මිනිහා තම්යි නිය්ම සුදුස්සා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ ඌ ගැන දැන ගන්න ප*ය ගේ නම වත් හරියට දන්නවද කියපන්..
    සම්බන්ධන් නෙවේ බං සම්පන්දන්

    :lol::lol::lol:

    ahahhahahahah

    :lol::lol::lol::lol::lol:

    calm your tits bitch.. winter is coming..

    :rofl::rofl:

    වේදනාවට ඇත්ත කතාවක්..
    a/l හොදට ලීවද මයෙ අම්මි සම්පන්දන් ගේ පන්දම ගැන හොයන්නෙ

    oo um not gonna kill you..
    um just gona hurt you.. really really bad

    :cool::cool:

    :):):)

    සහෝදරයා පොඩි කතාවක් කියන්නයි කියලා හැදුවේ
    ඔයා දැන් මේ මල්ලිට ඔය සම්පන්දන් ද මොකද නම පොඩ්ඩක් වැරදුනයි කියලා
    මෙතන උඩ පැනලා හු කියලා පුක මේසේ ගහගෙන නැටුවාට ඔයා පොරක් වෙන්නේ නැහැ
    මට හිතෙන්නේ ඔය සහෝදරයට වැරදුන තැන් දැන් ඔබටම මතක නැහැ වගේ.

    Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?

    The Rial Beauti

    "Nadhini Premadasa"

    මෙව්වාට උබට හිනා වෙනවා නම් ඔය රොබින් හුඩ් මල්ලිට ත්‍රෙඩ් එකක් දාලාම
    උබට රෙවෙන්ඩ දෙන්න තිබුනා හැබැයි ඌ එහෙම කරේ නැහැ
    මොකද ඌ නිහතමානී චරිතයක් නිසා ..
    ඒත් උබ මොකක්ද කරේ උබ වැදගත් ප්‍රශ්නයක් අහලා තිබුන උගේ ත්‍රෙඩ් එකට පැනලා
    උබේ භාෂා පරිශීලි දැනුම උට පෙනන්න ගත්තා.
    මෙතන ඉන්න වැදගත් යැයි කියන පරිනත දැනුමක් ඇතැයි උබම කියාගන්න සීනියර් මෙන්බර් කෙනෙක්ගෙන් a/l ලියන කොල්ලෙකුට වෙන්න ඕනි මේකද කියලා ඔබම සිතා බලන්න.
    අනික ඔයා කියන විදිහට ඔයා කොලබ city එකේ බැහැලා british council එකේ class ගිහිල්ලා.ලංකාවේ නෙවෙයි මුළු ලෝකේම update එකක් නැති එකම virus guard එක හැදුව පොරනේ.ඉතිං මේ පොඩි කොල්ලාට උබත් එක්ක මොන තර්කද.
    මම මේ ටික දැම්මේ සහෝ ඔයාට එක දෙයක් කියන්න
    හැමවෙලාවේම නිහතමානී වෙන්න උත්සහ ගන්න.
    මම මෙතනට අළුත් කාලේ උබ මට ගොඩාක් උදවු කරලා තියනවා
    උබ තවම මට උදවු කරනවා
    එහෙමයි කියලා ඔයාගේ ගොන් පාර්ට් සහ වැරදි ඔයාට පෙන්නනේ නැතුව හිටියොත්
    අපේ යාලුකමින් වැඩක් නැතිවෙනවා ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පරණ skype වල recodings ටික පොස්ට් කර ගන්න තමයි ඉතින් ඔය දගලන්නෙ

    1.gif
    1.gif
    1.gif

    ගොඩා.......ක් රිදෙයි

    1.gif
    1.gif
    1.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පරණ skype වල recodings ටික පොස්ට් කර ගන්න තමයි ඉතින් ඔය දගලන්නෙ

    1.gif
    1.gif
    1.gif

    ගොඩා.......ක් රිදෙයි

    1.gif
    1.gif
    1.gif
    :lol:
    කිසි ප්‍රශ්නයක් නැහැ සහෝදරයා
    පරණ එව්වා බැරිනම් අළුත් එව්වා හරි කමක් නැහැ
    ඔබට සතුටක් ලබන්න පුළුවන්නම් එව්වා මෙතන දාන්න
    skype කියන්නේ සහෝ අපි පුද්ගලිකව කතාකරපු දේවල්
    හැබැයි ඔයා මෙතන කොමන්ට් කරන්නේ හැමෝටම පේන්න ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    අයියෝ ,,,,,#මනෙනවා
    මට කියපන් බුවා අයියෙ සිය දිවි හානි කරගන්න ලේසිම විදහ

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පරණ skype වල recodings ටික පොස්ට් කර ගන්න තමයි ඉතින් ඔය දගලන්නෙ

    1.gif
    1.gif
    1.gif

    ගොඩා.......ක් රිදෙයි

    1.gif
    1.gif
    1.gif

    මටත් උට්ට ඕකමයි කියන්නේ අරක මකපන් එපා කරන්න අරක අරව දානව අහ ගානවා :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :lol:
    කිසි ප්‍රශ්නයක් නැහැ සහෝදරයා
    පරණ එව්වා බැරිනම් අළුත් එව්වා හරි කමක් නැහැ
    ඔබට සතුටක් ලබන්න පුළුවන්නම් එව්වා මෙතන දාන්න
    skype කියන්නේ සහෝ අපි පුද්ගලිකව කතාකරපු දේවල්
    හැබැයි ඔයා මෙතන කොමන්ට් කරන්නේ හැමෝටම පේන්න ..

    ඕකම තමයි මාත් කිව්වේ ඕකට ඒවා පුද්ගලික ඒවා එළකිරි එකෙන් විතරක් වරෙන් කියල කොහෙද ඉතින් :lol: