උබ ඌ ගැන දැන ගන්න ප*ය ගේ නම වත් හරියට දන්නවද කියපන්..
සම්බන්ධන් නෙවේ බං සම්පන්දන්
![]()
ahahhahahahah
![]()
calm your tits bitch.. winter is coming..
![]()
වේදනාවට ඇත්ත කතාවක්..
a/l හොදට ලීවද මයෙ අම්මි සම්පන්දන් ගේ පන්දම ගැන හොයන්නෙ
oo um not gonna kill you..
um just gona hurt you.. really really bad
![]()

Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?
The Rial Beauti
"Nadhini Premadasa"
මෙව්වාට උබට හිනා වෙනවා නම් ඔය රොබින් හුඩ් මල්ලිට ත්රෙඩ් එකක් දාලාම
උබට රෙවෙන්ඩ දෙන්න තිබුනා හැබැයි ඌ එහෙම කරේ නැහැ
මොකද ඌ නිහතමානී චරිතයක් නිසා ..
ඒත් උබ මොකක්ද කරේ උබ වැදගත් ප්රශ්නයක් අහලා තිබුන උගේ ත්රෙඩ් එකට පැනලා
උබේ භාෂා පරිශීලි දැනුම උට පෙනන්න ගත්තා.
මෙතන ඉන්න වැදගත් යැයි කියන පරිනත දැනුමක් ඇතැයි උබම කියාගන්න සීනියර් මෙන්බර් කෙනෙක්ගෙන් a/l ලියන කොල්ලෙකුට වෙන්න ඕනි මේකද කියලා ඔබම සිතා බලන්න.
අනික ඔයා කියන විදිහට ඔයා කොලබ city එකේ බැහැලා british council එකේ class ගිහිල්ලා.ලංකාවේ නෙවෙයි මුළු ලෝකේම update එකක් නැති එකම virus guard එක හැදුව පොරනේ.ඉතිං මේ පොඩි කොල්ලාට උබත් එක්ක මොන තර්කද.
මම මේ ටික දැම්මේ සහෝ ඔයාට එක දෙයක් කියන්න
හැමවෙලාවේම නිහතමානී වෙන්න උත්සහ ගන්න.
මම මෙතනට අළුත් කාලේ උබ මට ගොඩාක් උදවු කරලා තියනවා
උබ තවම මට උදවු කරනවා
එහෙමයි කියලා ඔයාගේ ගොන් පාර්ට් සහ වැරදි ඔයාට පෙන්නනේ නැතුව හිටියොත්
අපේ යාලුකමින් වැඩක් නැතිවෙනවා ..

පරණ skype වල recodings ටික පොස්ට් කර ගන්න තමයි ඉතින් ඔය දගලන්නෙ
![]()
![]()
![]()
ගොඩා.......ක් රිදෙයි

කිසි ප්රශ්නයක් නැහැ සහෝදරයා
පරණ එව්වා බැරිනම් අළුත් එව්වා හරි කමක් නැහැ
ඔබට සතුටක් ලබන්න පුළුවන්නම් එව්වා මෙතන දාන්න
skype කියන්නේ සහෝ අපි පුද්ගලිකව කතාකරපු දේවල්
හැබැයි ඔයා මෙතන කොමන්ට් කරන්නේ හැමෝටම පේන්න ..