R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ????

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ගැන දන්න කොල්ලො නැද්ද??

    ලොකු වාහනයක් නෙවෙ,
    මොටර්සයිකල් එකක් නවත්තගන්න ඕනෙ.. හෙට (7) මැච් එක වෙලාවට :confused:

    Block D - Gate 05 කියලා තියෙන්නෙ ටිකට් එකෙ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පිස්සුද මනුස්සයෝ ....
    ඕකෙ පිට වාහන පාක් කරන්න බෑ.... තනකොළ තලන ගල් රෝල විතරයි පාක් කරන්න දෙන්නෙ.... වැඩිම උනොත්, තරඟයේ වීරයට තෑග්ගට දෙන වාහනේ පාක් කරයි....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    පිස්සුද මනුස්සයෝ ....
    ඕකෙ පිට වාහන පාක් කරන්න බෑ.... තනකොළ තලන ගල් රෝල විතරයි පාක් කරන්න දෙන්නෙ....
    :(
     
    • Sad
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Park කලාට නම් කමක් නෑ... කාක්කා ශෝ උනොත් තමයි අවුල. දන්නවනේ මේ කාලේ හැටි. කෝකටත් බස් එකේ පලයන්. නැත්තන් අදුරන කෙනෙක් ඉන්න තැනක වාහෙනේ දාලා පලයන්.
     
    • Love
    • Like
    Reactions: Kolama and reddit

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Machan. Don't go by bike.
    So many robarries out there and probably goons are planning to break-in and smuggle things.
    So, better to go by bus. If not, park the bike somewhere away from the ground and have a walk.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Machan. Don't go by bike.
    So many robarries out there and probably goons are planning to break-in and smuggle things.
    So, better to go by bus. If not, park the bike somewhere away from the ground and have a walk.
    Park කලාට නම් කමක් නෑ... කාක්කා ශෝ උනොත් තමයි අවුල. දන්නවනේ මේ කාලේ හැටි. කෝකටත් බස් එකේ පලයන්. නැත්තන් අදුරන කෙනෙක් ඉන්න තැනක වාහෙනේ දාලා පලයන්.
    සෙබස්තියන් ඇල ගාව වාහනේ පාක් කරන්න.
    කෑලි ටික හොයාගන්න පුළුවන් පංචිකාවත්තෙන්.

    එකනෙ සීන් එක.. සිංහලු මේ දවස් වල පිස්සු වගෙ...
    බස් තියෙද බන් රැ 12ට වගෙ වෙද්දි නාරහෙන්පිටට එන්න...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු උඩ කියල තියෙනව වගේ පළාත ශුවර් නෑ...,

    ඕකෙ පාකිං ගැනනං මං දන්නෙ නෑ.... මාළිගාවත්ත ගැනනං හොඳට දන්නව. ඒ නිසා ශුවර් තැනක් නැතුව දාල යන්නනං එපා....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ඔවු උඩ කියල තියෙනව වගේ පළාත ශුවර් නෑ...,

    ඕකෙ පාකිං ගැනනං මං දන්නෙ නෑ.... මාළිගාවත්ත ගැනනං හොඳට දන්නව. ඒ නිසා ශුවර් තැනක් නැතුව දාල යන්නනං එපා....
    මමත් අහලා තියෙන්නෙ මාලිගාවත්තෙ මරිසි සීන්..
    එකයි බන් ඇහුවෙ කලින්ම...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එකනෙ සීන් එක.. සිංහලු මේ දවස් වල පිස්සු වගෙ...
    බස් තියෙද බන් රැ 12ට වගෙ වෙද්දි නාරහෙන්පිටට එන්න...
    කට්ටියක් එක්ක නම් යන්නේ ටෝකක් දාගෙන පයින් හරි වරෙන් බන්. ඒකතමයි කිව්වේ අදුරන එකෙක් ඉන්නවානම් ලග පාතක එතන දාලා යන්න කියලා... එතකොට පයින් උනත් එන්න තියෙන දුර අඩු වෙන නිසා.

    ඔවු උඩ කියල තියෙනව වගේ පළාත ශුවර් නෑ...,

    ඕකෙ පාකිං ගැනනං මං දන්නෙ නෑ.... මාළිගාවත්ත ගැනනං හොඳට දන්නව. ඒ නිසා ශුවර් තැනක් නැතුව දාල යන්නනං එපා....
    මට නන් අත්දැකීම් තියෙන නිසා කිව්වේ... :yes: :yes:
     
    • Sad
    • Wow
    Reactions: Max_r and PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඕකේ පකින් වලටම වෙනම සෙට් ඉන්නවා. ඔය වාහන වල එන උන් දාලා යන්නේ. බයික් නම් ඉතින් කියන්න දන්නේ නෑ. අපිට නම් ගියපු කිසිම සැරේක අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    ඕකේ පකින් වලටම වෙනම සෙට් ඉන්නවා. ඔය වාහන වල එන උන් දාලා යන්නේ. බයික් නම් ඉතින් කියන්න දන්නේ නෑ. අපිට නම් ගියපු කිසිම සැරේක අවුලක් උනේ නෑ .
    ග්‍රවුන්ඩ් එකට යන පාරේ ගෙවල් ඩයල් වල සෙට් වෙලා පාර්කින්ග් දෙනවද??? එහෙම එකකුත් දැක්කා...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ග්‍රවුන්ඩ් එකට යන පාරේ ගෙවල් ඩයල් වල සෙට් වෙලා පාර්කින්ග් දෙනවද??? එහෙම එකකුත් දැක්කා...
    එහෙම තමා. උන් පාර පෙන්නනවා. පෙළක් උන් ළග වගේ කියලා අරන් යනවා 1km විතර :lol:
     
    • Wow
    Reactions: Max_r

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෑරි හම්බයෝ පට්ට හොරු. වාහනේ මස් කරලා විකුනලා පල්ලියේ කොටසත් දීලා ඉවර වෙලා තියෙයි උබ එනකොට.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Oka langa issara indan ma parking safe naha , issara nan side mirros wage missing wenawa, Dan nan wahane pitting ma missing wei
    aei ban oya wage international spot ekak wateta ohoma mudukku seen ekak hadenakan balan hitiye mun.
     
    • Like
    Reactions: fdk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    කොළඹ කොහේ හරි විස්වාස පාර්ක් කරන තැනක දාල ඉතුරු ටික පයින් පලයන්.
    එහෙම ට්‍රයි එකක් දෙන්න ඔනෙ :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ගැන දන්න කොල්ලො නැද්ද??

    ලොකු වාහනයක් නෙවෙ,
    මොටර්සයිකල් එකක් නවත්තගන්න ඕනෙ.. හෙට (7) මැච් එක වෙලාවට :confused:

    Block D - Gate 05 කියලා තියෙන්නෙ ටිකට් එකෙ...
    මනුස්සයෝ, exam එකකට යනකොට, යාළුවොත් එක්ක සෙට් වෙන්න යනකොට, බඩුවක් ගහන්න යනකොට, match එකක් බලන්න යනකොට අමතර බර ඔලුවේ තියාගන යන්න එපා. taxi එකක පලයන්. කෙත්තාරාමේ අවට හැටි උබ හරියට දන්නවනම් , වාහනයක් පාක් කරලා යන්න හිතන්නෙවත් නෑ !
     
    • Like
    Reactions: adithyag

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මනුස්සයෝ, exam එකකට යනකොට, යාළුවොත් එක්ක සෙට් වෙන්න යනකොට, බඩුවක් ගහන්න යනකොට, match එකක් බලන්න යනකොට අමතර බර ඔලුවේ තියාගන යන්න එපා. taxi එකක පලයන්. කෙත්තාරාමේ අවට හැටි උබ හරියට දන්නවනම් , වාහනයක් පාක් කරලා යන්න හිතන්නෙවත් නෑ !
    :dull: එකගයි....