මචංලා අපි අලුතින් RAM එකක් ගන්නකොට
1) CAS latency එක 22 වෙන RAM අරගෙන තේරුමක් නැද්ද?
විස්තර හොයද්දි දැනගත්තේ 3200MHz CL22 එකක absolute latency එක nanoseconds 13.75 විතර වෙනවා. 3200MHz CL16 එකක absolute latency එක nanoseconds 10 විතර වෙනවා. මේ වෙනස කොච්චර බලපායිද performance වලට?
ලංකාවේ budget desktop එකක් build කරද්දි තෝරගන්න තියෙන RAM ගොඩක් CL16 ට වඩා වැඩියි. එහෙම CL22 වගේ ඒවා ගැන අනිත් රටවල අය කතාකරන්නෙවත් නැතිතරම්.
අලුතින් PC එකක් assemble කරනවා නම් මොකද්ද කරන්න හොඳ?
beggars can't be choosers කියලා හිතලා ගන්න තියෙන අඩුම ගාණට RAM එකක් ගන්නවාද, නැත්නම් CAS latency එක ගැන හිතලා 3200MHz CL16 වගේ එකක් ගන්නවාද
2) එකම brand, model එකේ 8GB RAM 2ක් (RAM kit නෙවෙයි) දාන එකද හොඳ නැත්නම් 16GB තනි RAM එකක් දාන එකද? (graphic design, 3D, ඉඳහිට games වැඩවලට)
(CPU: AMD R5 3600/ R5 5500, MB: B520m/B450m/B550m)