Random කෙල්ලො එක්ක date

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,236
    24,097
    113
    උඹලට වෙන වැඩ නැද්ද බන් රැන්ඩම් තැන් වල රැන්ඩම් කෙල්ලො ටෝක් කර කර ඉන්නවට වඩා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,434
    8,762
    113
    Kotahena
    මාතර ඉසදීන් ටවුමෙ පොන්ස් ටයිප් දොස්තරයෙක් ඉන්නව ඌව බෙහෙත් ගන්න ගිය වෙලේ ටෝක් කරලා ඇතුලේ තියන්ම ගැහුවා.
    ube amma nam ithin winadi dekai

    ඔව් මට පෙන්නුන් කරනවා අලගුඩුවෝ කන එකෙක් මේ thread එක පැත්තේ එන්න නියමිතයි
    jews ge katata gattu eka nam kalinma awilla
    ------ Post added on Oct 11, 2026 at 7:39 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    978
    1,043
    93
    උඹලට වෙන වැඩ නැද්ද බන් රැන්ඩම් තැන් වල රැන්ඩම් කෙල්ලො ටෝක් කර කර ඉන්නවට වඩා
    උඹේ පස්සෙන් ගෑනු එනව ද ඉතිං රෙදි උස්සන් දුවගෙන?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,899
    955
    113
    United States
    මට නම් ඔහොම සෙට් වෙලා නෑ, පාරෙ නවත්තලා කතා කරන එක decent කෙල්ලෙක්ටත් uncomfortable ඇති. coffee shop එකක queue එකේ වගේ පොඩි කතාවකින් පටන් ගන්න එක තමයි naturalම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,899
    955
    113
    United States
    උසයි පෙනුමයි තිබ්බ පලියටමත් බෑ බං, 18-22 කියන්නෙ තාම හිත හැදෙන වයස. කතා කරන විදියයි ගරු කරන එකයි තමයි ඒ වයසෙදි වැඩියෙන්ම බලන්නෙ
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    978
    1,043
    93
    උසයි පෙනුමයි තිබ්බ පලියටමත් බෑ බං, 18-22 කියන්නෙ තාම හිත හැදෙන වයස. කතා කරන විදියයි ගරු කරන එකයි තමයි ඒ වයසෙදි වැඩියෙන්ම බලන්නෙ
    30 ට කිට්ටු කෙල්ලො නම් කොහොමද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,899
    955
    113
    United States
    30ට කිට්ටු අය නම් ගොඩක් වෙලාවට ඕන දේ පැහැදිලියි බං, 18-22 වගේ games අඩුයි. Bumble එකේ වුණත් කතා කරන විදියෙන්ම ඒක තේරෙනවා.