මේ දෙතුන් වතාවක් එහෙට මෙහෙට පනින වඩිවේල් සුරේශ් වගේ උන් ගැන මට සැකයි. පොනිල්ගෙ master plan එකක් ක්‍රියාත්මක වෙනවදැයි මට සැකයි. හරීන් ල මංගල ල පුක ගිනි අරන් 3rd class එකට වැටිල වියරු වැටිල අමු කුනුහරුපෙන් කරකියාගන්න දෙයක් නැතිව හිටන් ට බනිද්දි රනිල් හෙන calm
මම රනිල් වුණානම් මෙහෙමයි කරන්නෙ මේ වෙලාවෙ
1. UNP එකේ දැනටත් ලොකු තැනක් නැති පැන්නට සැක හිතෙන්නෙ නැති 7 දෙනෙක් විතර පෞද්ගලිකව කාටවත් කියන්නැතුව ( UNP එකේ ඉහළ නායකත්වයටවත් ) hand pick කරල මුන්ට offer කරනව නියෝජ්‍ය ඇමතිකමුයි බැඳුම්කරෙන් ගොඩගහපු සල්ලි වලින් චුට්ටකුයි. දීල කියනව මහින්ද ගාවට පැනපන් මට බැනගන කියල. සැක නොහිතෙන්න මහින්දගෙනුත් සල්ලි ගනින් තනතුරු ඉල්ලපන් කියනව
2. මහින්දට තාම බහුතරය නෑ. ඒකයි පාර්ලිමේන්තුවත් කල් දාල තාම MP ල whip කර කර ඉන්නෙ. අරෙහෙම එකේ සෙට් එකක් ආවම මහින්ද accounts හදන්නෙ ඒ ආපු සෙට් එකේ ගණන ගැන rely කරල. ඒ කිව්වෙ UNP එකෙන් මහින්ද ගාවට 7ක් පැන්නොත් මහින්දට තව බහුතරය අල්ලන්න 6 යි නම් ඕනෙ මහින්ද safety factor එකකටත් එක්ක තව votes 8ක් 10ක් වගේ තමා හොයන්නෙ. ඒ කිවෙ තව MPල 4ක් 5ක් හොයාගත්තම ඇති. ( 1 ක් පනිනව කියන්නෙ UNP votes 1කින් අඩු වෙල SLFP votes 1 කින් වැඩි වෙනව. 1ක් ගත්ත කියන්නෙ 2ක් වැඩි වෙනව ). මහින්ද මෙහෙම votes හොයල balance කරගන ඉන්නව parliament day එක වෙනකන් එන එන ගස් බල්ලට නියෝජ්‍ය ඇමතිකම් දීල බොහොම අමාරුවෙන්.
3. Backup plan - ලප කුමාර වේසි. පහුගිය ටිකේ අනුරයටත් සෑහෙන influence එකක් තිබ්බ ආණ්ඩුව ඇතුලෙ. මහින්දල ආවොත් උන් toilet වලේ තමයි. මේකෙ ඔය කිව්ව විදිහට ප්‍රසිද්ධියේ කිව්ව මුන්ගෙ බල අරගල වලට අපි නෑ කියල සෙට් එක පිටින්ම අයින් වුණා. එහෙම කියන්න කලින් ලපය රනිල් එක්ක deal එකක් දැම්ම කලින් තිබ්බට වඩා power එකක් influence එකක් ඕනෙ කියල.
4. Parliament day voting - රනිල්ගෙ molesල ටිකයි ලප කුමරගෙ සෙට් එකයි රනිල්ට vote කරනව. surprise bitches. මහින්ද නිරුත්තර වෙලා පුක් වෙනව. රනිල්ගෙ අගමැති කම එහෙම්මමයි. මහින්දව එලවනව. එවෙලෙම හිටන් ට impeachment එකක් ගෙනල්ල එළවනව. රනිල් අතිගරු ජනාධිපති. තව UNP අනාතයෙක් අගමැති
පසුබිමින් ඇහෙනව
පායනා කාලෙදී.........