Ranil's Master Plan

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ දෙතුන් වතාවක් එහෙට මෙහෙට පනින වඩිවේල් සුරේශ් වගේ උන් ගැන මට සැකයි. පොනිල්ගෙ master plan එකක් ක්‍රියාත්මක වෙනවදැයි මට සැකයි. හරීන් ල මංගල ල පුක ගිනි අරන් 3rd class එකට වැටිල වියරු වැටිල අමු කුනුහරුපෙන් කරකියාගන්න දෙයක් නැතිව හිටන් ට බනිද්දි රනිල් හෙන calm

    මම රනිල් වුණානම් මෙහෙමයි කරන්නෙ මේ වෙලාවෙ

    1. UNP එකේ දැනටත් ලොකු තැනක් නැති පැන්නට සැක හිතෙන්නෙ නැති 7 දෙනෙක් විතර පෞද්ගලිකව කාටවත් කියන්නැතුව ( UNP එකේ ඉහළ නායකත්වයටවත් ) hand pick කරල මුන්ට offer කරනව නියෝජ්‍ය ඇමතිකමුයි බැඳුම්කරෙන් ගොඩගහපු සල්ලි වලින් චුට්ටකුයි. දීල කියනව මහින්ද ගාවට පැනපන් මට බැනගන කියල. සැක නොහිතෙන්න මහින්දගෙනුත් සල්ලි ගනින් තනතුරු ඉල්ලපන් කියනව

    2. මහින්දට තාම බහුතරය නෑ. ඒකයි පාර්ලිමේන්තුවත් කල් දාල තාම MP ල whip කර කර ඉන්නෙ. අරෙහෙම එකේ සෙට් එකක් ආවම මහින්ද accounts හදන්නෙ ඒ ආපු සෙට් එකේ ගණන ගැන rely කරල. ඒ කිව්වෙ UNP එකෙන් මහින්ද ගාවට 7ක් පැන්නොත් මහින්දට තව බහුතරය අල්ලන්න 6 යි නම් ඕනෙ මහින්ද safety factor එකකටත් එක්ක තව votes 8ක් 10ක් වගේ තමා හොයන්නෙ. ඒ කිවෙ තව MPල 4ක් 5ක් හොයාගත්තම ඇති. ( 1 ක් පනිනව කියන්නෙ UNP votes 1කින් අඩු වෙල SLFP votes 1 කින් වැඩි වෙනව. 1ක් ගත්ත කියන්නෙ 2ක් වැඩි වෙනව ). මහින්ද මෙහෙම votes හොයල balance කරගන ඉන්නව parliament day එක වෙනකන් එන එන ගස් බල්ලට නියෝජ්‍ය ඇමතිකම් දීල බොහොම අමාරුවෙන්.

    3. Backup plan - ලප කුමාර වේසි. පහුගිය ටිකේ අනුරයටත් සෑහෙන influence එකක් තිබ්බ ආණ්ඩුව ඇතුලෙ. මහින්දල ආවොත් උන් toilet වලේ තමයි. මේකෙ ඔය කිව්ව විදිහට ප්‍රසිද්ධියේ කිව්ව මුන්ගෙ බල අරගල වලට අපි නෑ කියල සෙට් එක පිටින්ම අයින් වුණා. එහෙම කියන්න කලින් ලපය රනිල් එක්ක deal එකක් දැම්ම කලින් තිබ්බට වඩා power එකක් influence එකක් ඕනෙ කියල.

    4. Parliament day voting - රනිල්ගෙ molesල ටිකයි ලප කුමරගෙ සෙට් එකයි රනිල්ට vote කරනව. surprise bitches. මහින්ද නිරුත්තර වෙලා පුක් වෙනව. රනිල්ගෙ අගමැති කම එහෙම්මමයි. මහින්දව එලවනව. එවෙලෙම හිටන් ට impeachment එකක් ගෙනල්ල එළවනව. රනිල් අතිගරු ජනාධිපති. තව UNP අනාතයෙක් අගමැති

    පසුබිමින් ඇහෙනව

    පායනා කාලෙදී.........

    _1706117_wickap300.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544

    :yes::yes::yes:

    LhaMJIg.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කෑවනේ :angry::angry::angry: බං ඒක තමයි මං කරන්න හිටියේ නොදකින් ගොබ්බයා කෙලියන ප්ලෑන් එකට -මීට රනිල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    විකාරද බන්. ඇමතිකමුයි සල්ලියි අරගෙන සපෝර්ට් එක නොදුන්නොත් ඕකට වෙඩි කන්න වෙන්නෙ. ඌ ඒක දන්නවා. එච්චර ගේමක් යන්න විදිහක් නෑ. සල්ලි ගත්තා කියන්නෙ ඩීල් එක ක්ලෝස්. සල්ලි ගන්න කලින් තමයි බාගේනින් සේරම තියෙන්නෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රනිල් විශ්වාස කරන්නෙ අකිල, සාගල, නාකියා වගෙ උන්ව විතරයි එ වගෙ උන්ව ඔත්තු බලන්න යවලා වැඩක් නැනෙ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහත්තයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය එකකයේද වැඩ කරන්නේ ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    විකාරද බන්. ඇමතිකමුයි සල්ලියි අරගෙන සපෝර්ට් එක නොදුන්නොත් ඕකට වෙඩි කන්න වෙන්නෙ. ඌ ඒක දන්නවා. එච්චර ගේමක් යන්න විදිහක් නෑ. සල්ලි ගත්තා කියන්නෙ ඩීල් එක ක්ලෝස්. සල්ලි ගන්න කලින් තමයි බාගේනින් සේරම තියෙන්නෙ.

    ඉතින් රනිල්ටත් සල්ලි දෙන්න පුළුවන් නේ..මහ බැංකුවෙන් හොරා කාපු බිලියන ගාණක සල්ලි ඇති නේ..:rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    විකාරද බන්. ඇමතිකමුයි සල්ලියි අරගෙන සපෝර්ට් එක නොදුන්නොත් ඕකට වෙඩි කන්න වෙන්නෙ. ඌ ඒක දන්නවා. එච්චර ගේමක් යන්න විදිහක් නෑ. සල්ලි ගත්තා කියන්නෙ ඩීල් එක ක්ලෝස්. සල්ලි ගන්න කලින් තමයි බාගේනින් සේරම තියෙන්නෙ.

    vote karata passene wedi kanna wenne. vote kalata passe anduwa unp nam wedi kamak nane :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකාරද බන්. ඇමතිකමුයි සල්ලියි අරගෙන සපෝර්ට් එක නොදුන්නොත් ඕකට වෙඩි කන්න වෙන්නෙ. ඌ ඒක දන්නවා. එච්චර ගේමක් යන්න විදිහක් නෑ. සල්ලි ගත්තා කියන්නෙ ඩීල් එක ක්ලෝස්. සල්ලි ගන්න කලින් තමයි බාගේනින් සේරම තියෙන්නෙ.

    හානේ ඇත්තට රනිල මහ බැකුව කඩල ගත්ත සල්ලි ඉවර වෙලාද බන් ?????අනේ උබල වගේ ගූ ඇන් පී කාරයො බන් ලැජ්ජයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඉතින් රනිල්ටත් සල්ලි දෙන්න පුළුවන් නේ..මහ බැංකුවෙන් හොරා කාපු බිලියන ගාණක සල්ලි ඇති නේ..:rolleyes:

    රනිල් කියන්නෙ මේ වෙලාවේ බංකලොත් වෙච්ච එකෙක්. අඩුම ගානේ තමන්ට හිටපු කාර්ය මණ්ඩලෙයි සිකියුරිටියයි වත් නෑනේ බන්. මොන එහෙකටද එහෙම එකෙක් ගාව ඉන්නෙ. කොයි පැත්තෙන් දෙන සල්ලි බෑග් එකද ගන්නෙ කියලා කල්පනා කර කර දෙලොවක් අතර අතරමං වෙච්ච මන්ත්‍රී කෙනෙක්ට ඒ වගේ පොඩි දේවලුත් ඇති තමන් යා යුතු පැත්ත තෝර ගන්න.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    oya wesa ballata ochra molyak thiynwam bariya ban. athata gathu eka katata daganna pina nathi penda. awrudu 3k andu balaya thibilath pakshe goda daganna bari una eka sathi dekan mona karannada.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් කියන්නෙ මේ වෙලාවේ බංකලොත් වෙච්ච එකෙක්. අඩුම ගානේ තමන්ට හිටපු කාර්ය මණ්ඩලෙයි සිකියුරිටියයි වත් නෑනේ බන්. මොන එහෙකටද එහෙම එකෙක් ගාව ඉන්නෙ. කොයි පැත්තෙන් දෙන සල්ලි බෑග් එකද ගන්නෙ කියලා කල්පනා කර කර දෙලොවක් අතර අතරමං වෙච්ච මන්ත්‍රී කෙනෙක්ට ඒ වගේ පොඩි දේවලුත් ඇති තමන් යා යුතු පැත්ත තෝර ගන්න.

    රනිල් කියන්නේ බංකොලොත් වෙච්ච එකෙක් නෙමේ සක්කිලි බල පෙරේතයෙක්. පුකට පයින් ගහල එලවලත් ලජ්ජා නැතුව තවත් ඉන්නවා. අනික මිනිස්සු කොහොමත් ඕකව ප්‍රතික්ෂේප කරලා ඉවරයි :angry: