Ranil's Master Plan

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,697
    20,208
    113
    හස්තිශෛලපුර
    සුරන්ගනාකතාවක පසුබිම
    නමුත් සිදුවන්නේ මෙය නොවේ, සිදුවන්න යන්නෙත් මෙය නොවේ
    නැවත පාර්ලිමේන්තුව පවත්වන්නේ නොවැම්බර් 16. තව දින 17ක් තියෙනවා
    කොහොමත් වියවස්තාවේ නැහැ, පාර්ලිමේන්තු බහුතරය චන්දයකින් පෙන්නන්න ඕන කියල.
    එහෙම තියෙනවනම් පෙන්නන්න. (මේ දිනවල ලංකාවේ වැඩිපුරම කියවන පොත ආණ්ඩුක්‍රම වියවස්තව)
    මහින්ද කරන්නේ එකෙනුත් කරලා පෙන්නන්න එක, එතකොට සහ සුද්දයි
    මහින්ද බබෙක් නෙමේ, මයිත්රීත් බබෙක් නෙමේ. වැඩ බැරිනම් මෙහෙම ගේමකට අතගහෙන්නේ නැහැ නේ.
    බැරිවෙලාවත් මහින්දට කට්ටිය අඩු වුනොත්, ජනාධිපතිකම මහින්දට පවරනවා, රනිල් අගමැති...
    එතකොට බලමු වෙන දේ.
    රැඳී සිටින්න
    තව ඉවර නැත


    බැරිවෙලාවත් මහින්දට කට්ටිය අඩු වුනොත්, ජනාධිපතිකම මහින්දට පවරනවා --


    :lol::lol::lol: අපරාදේ මේ ත්‍රෙඩ් එක දිගටම බැලුවේ... වෙලාවත් අපරාදේ... ශීට්!!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ȜMA X;23813874 said:
    oya wesa ballata ochra molyak thiynwam bariya ban. athata gathu eka katata daganna pina nathi penda. awrudu 3k andu balaya thibilath pakshe goda daganna bari una eka sathi dekan mona karannada.
    සහතික ඇත්ත.... අතට දීපු දේ කටට දාගන්න තියා බොක්කටම ගලනාලය දිගේ යැව්වත් ඕකට පයිත්තියං කරගන්න බෑ... පොඩි එකෙක් බිම රීලා ඇග පුරාම ගාගන්නවා වගේ මූත් පැත්තම ග`ද ගස්සව ගන්නවා.... ඔය වගේ එවුන් බුදුන් දැක්කත් නිවන් දකින්නේ නැති අපාය මොඩලයේ එවුන්....

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Ranil's Master Plan 10-29-2018 11:02 PM hukahan huththo
    Ranil's Master Plan 10-29-2018 09:30 PM ube prajanana paddathiya mokakda kiyala hoya ganna baha
     
    avatar119642_9.gif
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    උබ ඔය හිතනවට වඩා ලොකු ලොකු ගේම් බන් ඔතන යන්නේ...
    ඕකුන් අවුරුදු 40,50 පොලිටික් කරලා ලෝකේ කාල වතුර බිල ඉන්න උන්...

    :yes::yes:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒකාට ඒහෙව් මොළයක් තියෙනවනම් දෙයියනේ දෙපාරක්ම සම්පූර්ණ අායුවළදන්නේ නැතිව අගමැති කම නැති වෙයිද? රෑ වැටුනු වලේ දවල් පැන්නා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම හිතන්නේ දැන් කොහොමත් මහින්දට වාසියක් එනවා පාර්ලිමේන්තුවක් විසුරුවාගන්න අවස්තාවක් ආවොත්.

    1. මහින්දට බහුතරය පෙන්වන්න පුලුවන් නම් මාස 6 ක් ඉඳලා මයිත්‍රී ලවා පාර්ලිමේන්තුව විසුරුවගන්න එක
    2. අය වැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති නිසා මහින්ද මාස තුනකට වගේ ආදායම් වියදම් අනුමැතියකට ගේන අතුරු සම්මත ගිණුම බහුතරයකගෙන් පරාජය උවහොත්, එය ජනපතිට පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා වන අවස්තාවක් වන අතර, එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ජනපති බලයෙන් මාස තුනක් දක්වා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමටත්, ඡන්දය පැවැත්වීම සඳහා යන වියදම මැතිවරණ කොමසාරිස් දැන්වූ පසු එය ඒකාබද්ධ අරමුදලේ වැයබරක් කිරීමටත් හැකියාවක් ඇත.

    මහින්දගේ ඉලක්කය විය යුත්තේද හැකි ඉක්මනින් මහ ඡන්දයක් ලබා ගැනීමයි. එනමුත් එම අවස්තාවේ බහුතර මන්ත්‍රීන් නොමැතිව අගමැති වී යැයි චෝදනා නොලබන්නට උපක්‍රමයක් සිදු කල හැකිය. එනම්හදිසියේ ඡන්දය අවස්තාවේ මහින්දගේ ප්‍රභලයන් 20 ක් පමණ ඡන්දය භාවිතා නොකරමින් මෙය හිතාමතා ජනතාවට ඡන්ද බලය ලභා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බව පෙන්වීමය

    haha... Eeye deal dasa rajapaksha meka kiwwa neda... :lol:
    Mudal panatha paraddanna kiyala...

    Ranilwa lassanata trap karala tyenne..
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    haha... Eeye deal dasa rajapaksha meka kiwwa neda... :lol:
    Mudal panatha paraddanna kiyala...

    Ranilwa lassanata trap karala tyenne..


    රනිල මුදල් පනතට පක්ශව චන්දෙ දීල හරි චන්දයක් එන එක නවත්තගන්නව බන්.. රනිල් දන්නව දැන් චන්දෙකට ගියොත් උට
    දුවන්න වෙන්නෙ කියල.. ඌ දැන් හදන්නෙ 2015 අමාරුවෙන් ආපු සෙට් එක එකතු කරගෙන කොහොමහරි අගමැතිකමේ ඉන්න.. :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනිවාර්‍යෙන් එ වෙලාවෙ තිබ්බ තත්වෙ උඩ මහින්දලා ගාහාපු ගෙමක්, උබලා හිතනවද ගොටාබය නොදැන සිරා හොරෙන් ගිහිල්ලා පොදු අපෙක්ශකයා උනා කියලා , ජාතයන්තරෙන් ආපු පිඩනය සාහා ලන්කාවෙ උන්ගෙ චන්ද කවුන්ට් එක බලලා තමයි මහින්දලා ගෙම ගැහුවෙ, මෙ ගැන මන්ගලයා බැන බැන කිවුවා උන්ටත් සැකයි කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙ මහින්දලා කියලා :cool:

    මටත් මේක නිකමට ඊයේ පෙරේදා හිතුන බන්.. ඒ දවස්වල මැස්සෙක් පියෑඹුවත් මහින්දල දන්නව. මෛත්‍රි වගේ කෙනෙක්ට රනිල් ල එක්ක deal ගහල ජනාධිපති වුන එක තමයි වෙන්නම බැරිදේ.. ඒක කිසිම පදනමක් නැති නාට්‍යයක් විතරයි.. දැන් අවු කීපයකට පස්සේ හදිස්සියෙම ලොකු වෙනසක් කරනව.. දැන් වෙද්දි ඒ දවස්වල වල තිබ්බ ජාත්‍යන්තර පීඩනෙත් නෑ අල්ලපු හොරකමකුත් නෑ.. master plan එක මේක නෙවෙයිනන් වෙනින් මොකක්ද? 
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල මුදල් පනතට පක්ශව චන්දෙ දීල හරි චන්දයක් එන එක නවත්තගන්නව බන්.. රනිල් දන්නව දැන් චන්දෙකට ගියොත් උට
    දුවන්න වෙන්නෙ කියල.. ඌ දැන් හදන්නෙ 2015 අමාරුවෙන් ආපු සෙට් එක එකතු කරගෙන කොහොමහරි අගමැතිකමේ ඉන්න.. :yes:


    itin mudal panatha dinawanawaa kiyanne ranilta bahutarayak nea kiyana ekane. aaye kohenda ranilta agamathikama ethakota :rolleyes:

     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉතින් රනිල්ටත් සල්ලි දෙන්න පුළුවන් නේ..මහ බැංකුවෙන් හොරා කාපු බිලියන ගාණක සල්ලි ඇති නේ..:rolleyes:

    :yes::yes::yes::yes:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    හානේ ඇත්තට රනිල මහ බැකුව කඩල ගත්ත සල්ලි ඉවර වෙලාද බන් ?????අනේ උබල වගේ ගූ ඇන් පී කාරයො බන් ලැජ්ජයි..

    ඒයි පොන්න වංශ..... මු මෙතන ඛෙරිහන් දෙනකොට අන්න තොගේ ගෑණිට වෙන එකෙක් ගහනවා....
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    රනිල මුදල් පනතට පක්ශව චන්දෙ දීල හරි චන්දයක් එන එක නවත්තගන්නව බන්.. රනිල් දන්නව දැන් චන්දෙකට ගියොත් උට
    දුවන්න වෙන්නෙ කියල.. ඌ දැන් හදන්නෙ 2015 අමාරුවෙන් ආපු සෙට් එක එකතු කරගෙන කොහොමහරි අගමැතිකමේ ඉන්න.. :yes:

    Mahindawa wishawasa bangayakin ayn kalath aye agamathi path karanne president neda?
     

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ඔක පොඩි එකෙක්ට උනත් හිතෙන දෙයක්නේ උබ නිකන් වැඩර් වගේ මෙතන කියන්නේ... :D:D:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mahindawa wishawasa bangayakin ayn kalath aye agamathi path karanne president neda?



    ඔවු බන්.. ජනාධිපති අත්සන් කරන්නෙ නැතුව අගමැති කෙනෙක්ට පත් වෙන්න බැ බන්..