මිත්රවරුනි මං ranamoto super cub 110 (https://ranomoto.lk/index.php/products/) එකක් ගන්න කියල බැලුවේ. මගේ secondhand විකුණන්න ලොකු අදහසක් නෑ.අවුරුදු දෙකක් දෙකහමාරක් විතර පාවිච්චි කරන්න කියලයි හිතන් ඉන්නේ. ranamoto පැදලා තියෙන / අයිති අය ඒගොල්ලොන්ගෙ experience එක මට කියන්න පුළුවන්ද.බොහෝ දුරට මං මේක එළවන්නේ කොළඹ ඇතුලේ දවසට කිලෝ මීටර් දහයක් පහළොවක් අතුර දුරක් සාමන්යෙන් යනවා.
දැන් තියෙන ගානත් එක්ක indian secondhand එකක් ගන්න එක හා එකේ history එක දන්නැති හින්දා හා පාවිච්චි කරපු විදිහ දන්නේ නැත හින්දා මට හිතෙනවා ඒක පොඩ්ඩක් රිස්කි කියලා. චයිනීස් එකක් හින්දා මට මේකේ කල් පැවැත්ම ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ.හැබැයි පුළුවන් විදිහට හොඳට මේන්ටේන් කරන්න පුළුවන්.
කබ් එකේ නඩත්තුවට මං හිතන්නේ තිහ හතළිහක් විතර තියන්න. ඒකත් එක්ක බැලුවහම මට මේ ගාන ෂේප්.අමතර කොටස් හා සර්විස් එක පිලිබදව ඔබලාගේ අත්දැකීම් කෙසේද ?
ස්තුතියි

Last edited: