ravi sasthri vs India

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රවී ශාස්ත්‍රී සහ ඉන්දියාව

    10518190.cms


    රවී ශාස්ත්‍රී යනු ඉන්දීයාව වෙනුවෙන් ක්‍රීඩා කල දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වු පසුව විස්තර විචාරය සදහා එක්විය. මොහු විස්තර විචාරය කරන විට පක්ෂග්‍රාහීව විස්තර විචාරය කරන අයුරු නොයෙක් අවස්ථාවල දක්නට ලැබුනි. හැමදාම මූ ඉන්දියාවට ඇදලමයි කථා කරන්නෙ. ඉන්දියාව මොන වැරද්ද කලත් ඉන්දියන් කාරයන්ව ශේප් කරනව. වෙන එකෙක් මොකක් හරි වැරද්දක් කලොත් තව මැච් දහයක විතර එකම දේ කියෝනව. මූනම් මහ අපතයෙක්.


    එක දවසක් රන් අවුට් එකක් ගිය වෙලාවෙ කිව්ව එදා වගේ වැරදි බට්න් එක එබුන් නැත්තන් හොදයි කියල. තව දවසක කියනව DRS සිස්ටම් එක වැරදී කියල. අනික මූට ඉන්දියන් කාරයො කරන කිසිම වැරැද්දක් පේන්නේ නැහැ.ලංකාවෙ එකෙක් මොකක් හරි කරාම පුක උඩ දාගෙන කියෝනව.මූ ලෝක කුසලානය දවසෙත් ටොස් එක මුලින්ම ලංකාව දින්න වෙලෙ කියල තිබ්බ ටොස් එක වැටුනෙ දෝනියට කියල.මූව මොකට විස්තර විචාරයට ගන්නවද මන්ද.ඇරත් ඉන්දියාව නැති මැච් වලට. මූ නම් මෙලොම රහක් නැති එකෙක්.


    scaled.php



    මූට අන්තිමට කියන්න තියෙන්නෙ පුක නොදී ගෙදර පල කියල තමයි.
     
    Last edited:
    • Like
    Reactions: AselaAsanka

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රවී ශාස්ත්‍රීගේ මුහුණ ඇඹුල් වේලා..
    මිනිහා ගේ රටේ ක්‍රීඩකයන් වෙනුවෙන් නේ කඩේ ගියේ..
    ඊට පස්සේ බැරිම තැන.. ඔස්ට්‍රේලියාවට කඩේ ගියා..
    දැන් ඉතින් මිනිහාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නේ..
    පව් අසරණයා.. :D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apita munge commentry ahanna wela tiyenne ara namal ponnayage channel eke start cricket wala yana eka ehemma dena nisane, Channel Eye eke yaddinam Australia Channel 9 commentary tama un danne, Star cricket commentary sucks, even indians hate it, and shastri wt a boring commentator, ape Mr.pas ita wada hodai :lol
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තරගයෙන් ඉන්දියාව ඉවත් වුනාට පස්සේ..
    ඒ සතුට වෙනුවෙන් මම නිර්මාණ කිහිපයක් කලා බලන්න කෝ හොදයි ද කියලා.. :cool:

    42687635952717741446310.jpg


    42289435953514408033310.jpg


    42828535954065407978210.jpg


    42518835955679074483510.jpg


    41736435953158741402210.jpg







     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    apo oya ESPN Starsport aken karana coverage eke commentarieslata wada Australian karayo karana coverage ake hodata commentary karanawa ahan inna asai
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    machan mutai, Gavaskar tai BCCI eken kooti gaanak gevanalu India team ekata support karala commentate karanavata
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machan mutai, Gavaskar tai BCCI eken kooti gaanak gevanalu India team ekata support karala commentate karanavata

    Interestingly, former England captain Tony Greig said on Twitter: “Are Ravi and Sunny saying exactly what they feel today? Or is it more of ‘he who pays the piper calls the tune?’” Gavaskar had faulted the BCCI for failing to ensure that stand-by player R.P. Singh, replacement for Zaheer Khan, got a visa in time to reach England for the third Test. It’s a fair point that no one would disagree with, but its news value accrued from Gavaskar being critical of the BCCI (rather than the players or selectors), which seems to be a rare occurrence.

    http://www.outlookindia.com/article.aspx?278006

    http://www.outlookindia.com/article.aspx?277932
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මේ තරගයෙන් ඉන්දියාව ඉවත් වුනාට පස්සේ..
    ඒ සතුට වෙනුවෙන් මම නිර්මාණ කිහිපයක් කලා බලන්න කෝ හොදයි ද කියලා.. :cool:

    42687635952717741446310.jpg


    42289435953514408033310.jpg


    42828535954065407978210.jpg


    42518835955679074483510.jpg


    41736435953158741402210.jpg









    muunam pada mama kenek.