Questions REACT,NEXTJS ඉදුල් කට ගෑම

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Experience තියන කෙනෙක් මූලික වෙලා Software engineering aspects හැම එකක්ම cover වෙන විදියට project එකක් කරමුකො. Requirements elicitation, System design හැම දෙයක්ම කවර් වෙන විදියෙ.
     
    • Like
    Reactions: Extra One

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    442
    63
    මට ආපු ප්‍රශ්නේ මේවා degree ප්‍රෝග්‍රෑම් වල කවර් වෙනවා නේද? එතකොට වෙනම ඉගෙන ගන්නේ ඇයි? Degree එකක් නැති IT කරන කෙනෙක් ද?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    මට ආපු ප්‍රශ්නේ මේවා degree ප්‍රෝග්‍රෑම් වල කවර් වෙනවා නේද? එතකොට වෙනම ඉගෙන ගන්නේ ඇයි? Degree එකක් නැති IT කරන කෙනෙක් ද?
    Js react , nextjs mewa degree wala kiyl den nana

    Python c# ehm neh