Recommendation - බොසාට තෑග්ගක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Elephant.jpg


    I Usually give like this Present, which they will keep forever
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොලිටික්ස් වලට අදාල ත්‍රෙඩ් වලයි අදාල නැති ත්‍රෙඩ් වලයි පොනිලට කඩේ යන්න ගිහින් දැන් බලපන් උඹ නිකන් ත්‍රෙඩ් එකක් දැම්මත් ඒන පොස්ට්ස් ඒ විදිහමයි.

    What goes around, comes around ;)
    පොනිල්ට පුකදෙන්න පරිසරය හදන එක මේවගේ ත්රේඩ් දාලා මූ කරන්නෙ.
    කොහොමත් මූ බොස්ට ගෑනිව දෙන එක කරන්නෙ. මූ කක්කෝල්ඩ්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    If drinking is something he enjoys, purchase some high-quality whiskey. From what I've observed, most people at the executive level don't appreciate inexpensive things like food 🫡
    No point ban. He won't be spending time here to drink, ekai aula. Else could have given him something from my collection.


    You think I give a shit 🤭 🤭?
    ------ Post added on Jul 1, 2024 at 1:55 PM


    Premimum Sri Lankan Arrac ekak deepan...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ekko bottle ekak deepan, nathnam hoda ornament ekak wage ekak deepan Lankawata unique oya boutique shops wala thiyena
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,738
    113
    අනේ ඉතිං මගෙ කටට එනව හොද හොද ඒව ටිකක් :lol:

    අඩෝ අද උදේ පාන් බාගෙට කටට ගත්ත එක තාම උඹේ කටේද 🤭 🤭 ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ලක්සලේ බලහං කොල්ලො, කොහෙන් උස්වත්ත ටිපිටිප් හරි කමක් නෑ හොයාගන්න බැරි එකක් දියන්. (රට එකෙක් නම්)
    බඩුවක් ගැස්සුවොත් මොකද? 20කට වගේ හොඳ කෑල්ලක් හොයාගන්න බැරි නෑ

    අර ගංජ චොකලට් එකත් මරු. ලවර්ස් ඩේ එකට එකක් ගෙනැත් කෑව, පට්ට
    අපි දෙනව කස්ටමර් ලට පොඩි හැම්පර් එක ලංකන් අයිටම්ස් දාල. මැග්නට්, කීටැග් ඉඳන් එක්ක, කෑම, අන්න් මනන් යාපනේ ග්‍රේප් එක්ස්ට්‍රෑක්ට් එකත් එක්ක. 30ක් වගේ යන්නෙ. කෑම ඇර අනික්ව ලක්සලට බඩු දාන පොරකගෙන්. අනිත් බඩු නම් අපේ කම්පැනි එක බ්‍රෑන්ඩ් කරපුවා. කෑම ස්පාර් එකෙන් හරි ආපිකෝ සුපර් එකෙන් හරි එවෙලෙට සෙට් වෙන තැනකින්.

    SPA Ceylon eken giftpack ekak deepan,,................. netthan palayan Laksala ta etana tiyenava ganna badu
    මෙතන සුපිරි අයිටම් හැම්පර් එකක් තියෙනව, ශොප් එකේ උන්ට රට කිව්වම වැඩිපුර යන ෆ්ලේවර් මික්ස් එකක් ගහල දෙනව, පැකේජින් එකත් පට්ට (වත්තල එකේ නම්) හැබැයි ඔය බජට් එකට අමාරු වේවි
    ------ Post added on Jul 1, 2024 at 3:54 PM
     
    • Love
    Reactions: tharakaf

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බොසාත් එක්ක ලන්ච් එකකට සෙට් වෙන්න යන්නෙ, බොසාට දෙන්න පුලුවන් ගිෆ්ට් එකක් කියපන්. කලින් පාර ඌට cake, Gerald mendis chocolates වගේ දුන්නා (gay වගේ තිබ්බට ඒ පාරවල් වල ඩයල් එක මෙහෙ ටික දවසක් හිටියා. එ නිසා උගෙ වයිෆ්/perentsලට දීපන් කියල දුන්නේ 🥴 🥴 . ඉතින් ශෙප්). මේ පාර වෙන දෙයක් කියපන් දෙන්නෙ. අවුල තියෙන්නේ මේ පාර පැය ගානකට එන්නේ, ඉතින් ගෙනියන්න පුලුවන් අවුලක් නැති දෙයක් තමා දෙන්න වෙන්නෙ.

    අයිඩියා ටිකක් දීපන්. ඩයල් එක මට හෙල්ප් කරල තියෙන විදියට හැටියට 20ක් 30ක් ගියත් කමක් නෑ.
    Rat poison
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    බොසාත් එක්ක ලන්ච් එකකට සෙට් වෙන්න යන්නෙ, බොසාට දෙන්න පුලුවන් ගිෆ්ට් එකක් කියපන්. කලින් පාර ඌට cake, Gerald mendis chocolates වගේ දුන්නා (gay වගේ තිබ්බට ඒ පාරවල් වල ඩයල් එක මෙහෙ ටික දවසක් හිටියා. එ නිසා උගෙ වයිෆ්/perentsලට දීපන් කියල දුන්නේ 🥴 🥴 . ඉතින් ශෙප්). මේ පාර වෙන දෙයක් කියපන් දෙන්නෙ. අවුල තියෙන්නේ මේ පාර පැය ගානකට එන්නේ, ඉතින් ගෙනියන්න පුලුවන් අවුලක් නැති දෙයක් තමා දෙන්න වෙන්නෙ.

    අයිඩියා ටිකක් දීපන්. ඩයල් එක මට හෙල්ප් කරල තියෙන විදියට හැටියට 20ක් 30ක් ගියත් කමක් නෑ.
    පුක තමා දෙන්න පුලුවන් වටිනම දේ . මට නම් හිතෙන්නේ එක හොද තෑග්ගක් වෙයි
     
    • Haha
    Reactions: sliit_kolla