උබලට මතකනෙ මම කලින් ත්රෙඩ් එකක් දැම්මා ලැප් එකේ මෙහෙම ඉරි දෙකක් ආවා කියලා.
මම ඒත් මොනිටරේට ගහලා වැඩ කලා. මේ ඉරි දෙක වෙලාවකට disappear වෙවී තිබ්බෙ. අද යාලුවෙක් ආවා පොඩි වැඩක් කරගන්න. ඌට ඒක කරලා දෙන්න HDMI එකෙන් ගලවලා එලියට අරන් ගියා මෙන්න මෙහෙම එනවා දැන්. අර ඉරිත් නෑ. සඳ බබලලා තියෙන්නෙ.
මේක display issue එකක් නම් දාගන්න පුලුවන් කොහෙන්ද. කීයක් වගේ යයිද. 144Hz Refresh Rate Display එන්නෙ