උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ
මම තිබුන ත්රේඩ් ගොඩාක් කියෙව්වා
දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කපේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා
දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද වත්කමක් නැ.
මම ආස නැ ණය වෙන්න ලොන් දාන්න. එහේම නොකර ගෙයක් දොරක් හදනවා කියන එක නම් හිතාගන්නවත් බැ දැන් මේ තියෙන විදියට.
රට දාලා අව්රුදු 2-3කට යන්න හිතෙනවා වෙලාවක නමුත් ගියපු උන් කියන සමහර කතා ඇහුවාම එකත් එපා වෙලා ගියා නමුත් තාම අතැරලා නැ.
එක නිසා මම හිතුවා මෙහේ ඉදලා රිමොට් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න කියලා
දැනට අව්රුදු 8ක් experience තියෙනවා JAVA, Oracle PLSQL, front end
මට දැනගන්න තියෙන්නේ මෙච්චරයි
දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ?
ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ?
ජොබ් එක හොයාගත්තේ කොහොමද ?
දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ?
මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ?
remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා
කලින් ගියපු similar ත්රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න
පුලුවන් නම් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු දෙයක්
ස්තුතියි
bump එකක් හරි දාගෙන යන්න !!
